ජනවාරි 07 ඉරිදා
ජනවාරි 07 ඉරිදා 22.08 තෙක් විසා නැකැත යි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
ජනවාරි 08 සඳුදා
ජනවාරි 07 ඉරිදා 22.08 සිට ජනවාරි 08 සඳුදා 22.03 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ
ජනවාරි 09 අඟහරුවාදා
ජනවාරි 08 සඳුදා 22.03 සිට ජනවාරි 09 අඟහරුවාදා 21.11 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
ජනවාරි 10 බදාදා
ජනවාරි 09 අඟහරුවාදා 21.11 සිට ජනවාරි 10 බදාදා 19.40 තෙක් මුල නැකැතයි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි
ජනවාරි 11 බ්රහස්පතින්දා
ජනවාරි 10 බදාදා 19.40 සිට ජනවාරි 11 බ්රහස්පතින්දා 17.38 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුර බු
ජනවාරි 12 සිකුරාදා
ජනවාරි 11 බ්රහස්පතින්දා 17.38 සිට ජනවාරි 12 සිකුරාදා 15.18 තෙක් උත්රසල නැකැතයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
ජනවාරි 13 සෙනසුරාදා
ජනවාරි 12 සිකුරාදා 15.18 සිට ජනවාරි 13 සෙනසුරාදා 12.49 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
ඉන් පසු ඉරිදා 10.22 තෙක් දෙනට නැකැතයි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු