1.3K
ජාතික සමගිය සහ ප්රතිසන්ධානය සඳහා වන කාර්යාල කෙටුම්පතට ඒ පිළිබඳ ඇති ආංශික කාරක සභාවේ අනුමැතිය හිමි වී තිබේ.
ඉකුත් 2වැනිදා එම අධීක්ෂණ කාරක සභාව එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්රී ඩිලාන් පෙරේරාගේ ප්රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී මෙම තීරණය ගනු ලැබීය.
මෙහිදී කාර්යාලය මඟින් සිදු කරන කටයුතු පිළිබඳ සහ සාමාජිකයන් පත් කිරීම පිළිබඳ කමිටුව විසින් දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදි.
රසික කොටුදුරගේ