2.3K
පහුගිය දිනවල රට පුරා ඇද හැලුණු අධික වර්ෂාපතනයෙන් වගා බිම් විනාශ වී යාම නිසා වෙළෙඳ පොළේ එළවළු මිල ගණන් ශීඝ්රයෙන් ඉහළ යමින් පවතින බව මේ තත්ත්වය ඉදිරි මාස දෙක කුළ පවතිනු ඇතැයි ද කොළඹ මැනිං පොදු වෙළඳ පොළ සංගමයේ සභාපති එච්.එම්. උපසේන සිළුමිණට ප්රකාශ කළේය.
දැනට වෙළෙඳ පොළට ලැබෙන එළවළුවලින් විශාල ප්රමාණයක් ආරක්ෂිත ගෘහස්ත වගාවන්ගෙන් ලැබෙන ඵලදාව වේ.
ඉනෝකා පෙරේරා බණ්ඩාර