Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
January 13, 2024 12:30 am 0 comment

ගොඩනැගිලි ඉදිකිරීම් / උපකරණ

ස්ලැබ් ව:අ: 150/​= නිවාස ඉදිකිරීම් මුල සිට. රෝලින් දොර,​ වට තාප්ප,​ පිනිෂින් වහළ. 077-6279231.
000034

ගේදොර ඉඩකඩම් සේවා

අපි අඩු පිරිවැය බොක්ස් වර්ගයේ /​ වාණිජ ගොඩනැගිලි /​ විලා සඳහා විශේෂඥභාවයන් සහිත ඉදිකරන්නන් වෙමු. සැලැසුම් මිලියන 5 හේ සිට ඉහළට. උසස් තත්ත්වය හා නිමාව සහතික කරන්නෙමු. නියමිත කාල රාමුව තුළ වැඩ නිමාව. අයකිරීම් නිම කළ වැඩ ප්‍රමාණය මත. ඩ්‍රීම් හෝම් වෙන්චර්ස් ඉන්ටර්නැෂනල් පීවීටී එල්ටීඩී,​ නාවල – දුරකථනය. 011-2805519 070-2808188,​ 075-999933 (වට්ස්ඇප්).
002776

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය,​ පිටකොටුව ප්‍රධාන බස් පාරට ඇවිදින දුරින් මාලබේ නගරයට හා අධිවේගී පිවිසුමට නුදුරින් අගනා පර්. 7 ඉඩම විකිණීමට. පර්චසය 1,​175,​000/​=. 0714290392
002932

කහතුඩුව ප්‍රගති මාවතේ පර්චස් දහයක නිරවුල් හිස් ඉඩමක් විකිණීමට. හොරණ කොළඹ බස් මාර්ගයට 800m. දු.ක. 0711-212155.
003242

කළුබෝවිල පන්සල පාරේ පර්. 7 ඉඩම විකිණීමට. උස් තාප්ප බැඳ ගේට්ටු සහිතයි. පර්චසයක් ලක්‍ෂ 70. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-4139817.
003191

කිරුළපන කාමර 6 ක් යාබද ඇනෙක්සියක් සහිත දෙමහල් නිවස විකිණීමට තිබේ. 0714250484
002229

කොට්ටාව අධිවේගී මාර්ගයට නුදුරින් පිිහිටි වට තාප්ප සහිත දෙමහල් නිවස විකිණීමට. 077-5544966.
003256

කොට්ටාව අධිවේගී මාර්ගයට 1km නුදුරින් පිහිටි පර්චස් 14 ක වට තාප්පය සහිත හතරැස් ඉඩම විකිණීමට. 077-5544966.
003259

කොට්ටාව පාසැල් මාවත පර්චස් 07 වර්ග අඩි 2000,​ තට්ටුදෙක කාමර 04. ටොයිලට් 02,​ ටයිල් කළ නව නිවස (ලක්ෂ 270) 077-3011107.
002951

කොට්ටාව සිද්ධමුල්ල හන්දියේ Food City Market ළඟම බිම්සවිය ඇති තැනිතලා පර්චස් 10 ලාබෙට. 0777-863071.
003560

කොස්ගම නගර සමීපයේ 603 බස්මාර්ගයට මුහුණලා (කොස්ගම – කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස් සියලු පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
003154

කොළඹ ආනන්ද,​ නාලන්ද හා අනිකුත් ප්‍රසිද්ධ පාසැල් ආසන්නයේ පර්. 1.70 කාමර දෙකයි නාන කාමර දෙකයි. යතුරුපැදි දෙකක්. නැවැත්විය හැක. 071-4763733.
002768

තලාහේන මාලබේ – දෙමහල් නිවස විකිණීමට. පර්චස් 10.5 බිම්මහල පමණක් සම්පූර්ණයි. නිවසේ පිඹුර අනුමතයි. බැංකු ණය පහසුකම් ඇත. මිල සාකච්ඡා කළ හැක. රෝහල,​ විශ්වවිද්‍යාලය,​ පාසැල්,​ සුපිරි වෙළඳසැල්,​ ප්‍රධාන බැංකු හා රජයේ කාර්යාල කි.මී. 3 ඇතුළත පිහිටා ඇත. 071-5418530,​ 071-3614145.
003376

නාවල – කොස්වත්ත ද මෙල් මාවත පාර පර්චස් 6.75 ඉඩම වගාව විකිණීමට කොස්වත්ත පාරේ සිට මීටර් 70 යි. කොස්වත්ත හන්දියට හා ගේට්වේ විද්‍යාලයට මීටර් 450 යි. අමතන්න 0714426684 හෝ 0777139056
003227

නුගේගොඩ දෙල්කඳ හන්දියට නුදුරින් 12p වටිනා ඉඩම අඩි 20 පාර අයිතිකරු විදේශගතවන බැවින් ඉතා ඉක්මණින් වැඩිම ඉල්ලුමට. No Brokers. 0766-969590,​ 0717-580431.
003238

නුගේගොඩ හයිලෙවල් පාරට මුහුණලා අනුලා සහ ලයිසියම් පාසල් වලට යාබදව පිහිටි නිවාස සංකීර්ණයක 06 වන මහලේ අංගසම්පූර්ණ නිවස විකිණීමට. අයිතිකරු විදේශ ගතවේ. 077-5544966.
003258

නුගේගොඩ,​ ජම්බුගස්මුල්ල මාවත,​ පර්චස් 20,​ වටිනා ඉඩම විකිණීමට. 077-3011107.
002949

පන්නිපිටිය,​ පොල්වත්ත පර්චස් 7.1 ඉඩම විකිණීමට. පර්චසය 1,​600,​000/​-. 076-3542208.
003279

පාදුක්ක මහා විදුහලට සහ පාදුක්ක ප්‍රධාන කොළඹ පාරට ආසන්නව පර්චස් 15 ක සහ පර්චස් 10 ක බිම් කොටසක් විකිණීමට ඇත. 077-6040026.
003336

පැලවත්ත,​ බත්තරමුල්ල පෙරේරා මාවත,​ පර්. 15 ඉඩම පිරිසිදු ඔප්පු. අඩි 20 කාපට් පාර. 0777309754,​ 0773724557
003178

පිළියන්දල,​ කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 33 සිට. අදම අමතන්න. 0706008877
003160

බත්තරමුල්ල,​ පැලවත්ත,​ මාලබේ ප්‍රධාන බස් පාරට මුහුණලා ව්‍යාපාරයකට හෝ ආයෝජනයකට කදිම පර්. 11 ඉඩම විකිණීමට. 0714290392
002931

මහරගම නවීන දෙමහල් නිවසක් වහාම විකිණීමට. මහරගම නගරයට හා අනෙකුත් සියලුම පහසුකම්. කි.මීටර් 01 දුරින්. කාමර 06,​ නාන කාමර 02,​ වැසිකිළි 01,​ සේවක වැසිකිළි 01,​ ආරක්‍ෂක කැමරා,​ වායු සමනය,​ උණු ජලය,​ විවෘත සදළුතල,​ රෝලර් ෂටර් සහිත ගරාජය,​ භූමිදර්ශන සැකසූ ගෙවත්ත සහිත පර්චස් 7ක ඉඩමේ පිහිටි දෙමහල් නිවස. ව. අඩි 2,​300 කඩිනමින් විකිණීමට. මිලියන 38.5 – (සාකච්ඡාකරගත හැක.) 0717-345056
003201

මාලඹේ අයි. පෝතිපාල මාවතේ පර්. 10.5 ඉඩම කුඩා නිවසක් සහිතව විකිණීමට. නළ ජලය,​ විදුලිය,​ සියලු පහසුකම් සහිතයි. 011-2407662,​ 071-2990272.
002899

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොළී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
003153

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින්. අමතන්න. 071-7999222.
003152

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුකම් සහිතව වටිනා බිම් කොටස්,​ පර්චසය රු. 200,​000.00 සිට,​ එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 071-7777888.
003144

මෙන්රිගම පදිංචි විය හැකි නිවස සමග පර්චස් 52 ඉඩම විකිණීමට. ඉංගිරිය කොළඹ පාරට 3km යි. 077-1927359.
002900

රාජගිරිය,​ මැදවැලිකඩ පාර,​ බෝධිරාජ මාවත,​ නිදන කාමර 2 ක් නාන කාමර 2 ක් විශාල විසිත්ත කාමරය හා ආහාර ගන්නා පෙදෙස,​ අලුතින් තැනූ පැන්ට්‍රි කබඩ් සහිත නිවස අමතන්න. 0702425950
003197

හොරපේ දුම්රිය පොලට නුදුරින් රාගම කිරිබත්ගොඩ බස් මාර්ගයේ තුඩුවගෙදර ග්‍රාමයේ වැදගත් පරිසරයක පර්. 10 ඉඩමක් වහාම විකිණීමට. දු.ක. 0112953201.
002664

හෝමාගම නගර මධ්‍යයේ පර්චස් 10 ක ඉඩම සහ කාමර 3 ක නිවස විකිණීමට. බැංකු ණය පහසුකම්. 077-3766060,​ 011-2893848.
003499

හෝමාගම හයිලෙවල් පාර පර්චස් 7 අඩක් නිමකළ සියලු පහසුකමැති දෙමහල් නිවස ලක්ෂ 160/​-. ඉක්මනින් විකිණීමට. නිවාස දෙකකටද භාවිත කළ හැකිය. 070-2576572.
003497

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපොළ සමීපයෙන්. ගුවන් තොටුපොළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු සුපිරි වෙළඳ සැල් ඇවිදින දුරින්. කාපට් යෙදූ පුළුල් මාර්ග,​ ආරක්ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නළ ජලය සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715226666
003169

කටුනායක,​ ආඬිඅම්බලම,​ ගුවන් තොටුපොළ අධිවේගී පිවිසුමට විනාඩි 5 යි. නේවාසික පර්චස් 10 බිම් කොටස් 2 පමණයි. නළ ජලය,​ විදුලිය සහිතයි. පහසු ගෙවීමේ ක්‍රමයට. අදම අමතන්න. 0711485485
003165

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. මූලික ගෙවීම ලක්ෂ 16 යි. 071-0888222.
003139

කඩවත 9 කණුව,​ පුෂ්පාරාම පාරට මුහුණලා පර්. 14 ව්‍යාපාරික ස්ථාන,​ නිවස සහිත තෙමහල් ගොඩනැගිල්ල ඉක්මණින් විකිණීමට. ලක්‍ෂ 295/​-. 076-1799003,​ 077-5786247.
003192

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියගම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට,​ 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
003155

කාමර 5 කින් යුත් පදිංචි නැති දෙමහල් අලුත් නිවස. මහහේන පාර,​ මීගහ වත්ත,​ දෙල්ගොඩ. 076-3079111,​ 0112875544.
003544

කිරිබත්ගොඩ නිදන කාමර 3 ක්,​ යාබද නාන කාමර,​ ඒ/​සී උස් තාප්ප,​ ප්‍රමාණවත් වාහන නැවතුම සහිත වාණිජ දේපළ. ව. අඩි 2600 යි. රු. 80,​000/​-. 077-2579159,​ 071-8186370.
003495

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 395,​000/​- සිට. අමතන්න. 071-0333111.
003148

ගම්පහ උඩුගම්පොළ දිවුලපිටිය පාරේ නයිවල ප්‍රධාන පාරට නුදුරින් පර් චස් පහලොවක (15) ඉඩම විකිණීමට ඇත. පර්චසය රු. 400,​000. 071-4179767,​ 077-3687099.
003190

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්,​ ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
003150

ජාඇල,​ තුඩැල්ල හංදිය අසල පදිංචියට සුදුසු පර්චස් 10 විකිණීමට. කොළඹ,​ මීගමුව ප්‍රධාන පාරට මීටර් 100. හයිවේ එන්ට්‍රන්ස්වලට විනාඩි 5. පර්චස් 1 රු. 110,​000/​-. 0777-331391.
003355

නිට්ටඹුවට 1 1/​2km වතුපිටිවලට 1/​2 km නළ ජල විදුලිය සහිත පර්චස් 8 1/​2 ක්. පර්චසය 135,​000 ඉක්මණින් විකිණීමට. 078-5339903,​ 077-9887618.
002895

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟාවිය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන,​ කඳවල සුබසාධක මාවතෙන් පදිංචියටත් ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 0711485485
003147

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි. මූලික ගෙවීම රු. 550,​000/​- සිට. 071-0888222.
003137

වැලිසර මහබාගේ පර්චස් 13.8 සමග (පහත මහල පමණක් වැඩ නිම කර ඇති.) නව දෙමහල් නිවස විකිණීමට. මිල සාකච්ඡා කළ හැක. 071-1414730.
002883

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව,​ ගෝනපල,​ වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
003162

ගැලණිගම අධිවේගී පිවිසුමට 4km. පොකුණුවිට,​ ජනසෙත පිටිය පිටුපස,​ ප්‍රධාන පාරට 400m දුරින් පර්චස් 44 ඉඩම සහ තෙමහල් නිවස,​ කාමර 5,​ නාන කාමර 03,​ ආරක්ෂක කැමරා පද්ධතියක්,​ වට තාප්ප. 078-1663141,​ Whatsapp. +447588695376,​ +393713720618.
003335

පානදුර මහවිල නිවසක් විකිණීමට ඇත. පර්චස් 10,​ කාමර 04,​ නාන කාමර 2,​ සම්පූර්ණයෙන්ම ටයිල් සහ සිවිලිම,​ වට තාප්ප,​ අඩි 20 මාර්ගය,​ ගාල්ල,​ මාතර අධිවේගී මාර්ගයට කිට්ටුයි. සියලුම ජනප්‍රිය රජයේ හා පෞද්ගලික පාසල් සහ ආගමික ස්ථානවලට ඉතා සමීපයි. මිල ලක්ෂ 150 (මිල ගණන් සාකච්ඡා කරගත හැක) බ්‍රෝකර්වරුන් අනවශ්‍යයි) 0777383433
003174

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගයට සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
003166

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුළුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
003157

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 112,​500/​- සිට තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 070-2111333.
003143

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. ළමා උද්‍යාන,​ ඇවිදින මංතීරු සමගින් පර්. රු. 241,​500/​= සිට. බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
003163

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් නළ ජලය සමග පර්චසය රු. 298,​500 සිට 0703111333
003161

කුරුණෑගල මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග. පර්චසය රු. 217,​500/​- සිට. 070-3111555
003149

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස්. පර්චසය 80,​000/​= සිට නළ ජලය විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
003167

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 95,​500/​- සිට නළ ජලය සමග. 071-1999888.
003136

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්. දුම්රියපළ පේනමානයේ පර්චසය රු. 317,​500/​- සිට. 070-3111666.
003142

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 89,​500/​- සිට නළ ජලය සමග. (0703111555).
003135

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා,​ සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පදිංචියටත් ආයෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 070-3222888.
003145

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

අගනා ගම්පල,​ ඉහළගම,​ මහ උඩගම පර්චස් 60 බැගින් නිවාස තුනක් විකිණීමට. මිලි 30,​ 25,​ 78 වශයෙන් 0772418820
083544

0777282147 නව වසරට මහනුවරින් නිවාස,​ ඉඩම්,​ හෝටල්,​ වතුපිටි දැනට පවත්වාගෙන යන ව්‍යාපාරික ස්ථාන නොසිතන මිල ගණන් වලට සියලු පහසුකම් සහිත විකිණීමට බදු දීමට ඇත. 0777438169
084053

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නළ ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 100,​000/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 071-9444666.
003140

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27. සුවිහේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීම් ක්‍රම. අදම අමතන්න. 071-5228888.
003151

මාතලේ රත්තොට පාරේ කළුදෑවල ජල විදුලිය සහිත පර්චස් 23 ඉඩම විකිණීමට. 0662050231.
003657

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්. පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
003156

ගේ දොර ඉඩකඩම් විකිණීමට අනුරාධපුරය දිස්ත්‍රික්කය

අනුරාධපුර නාච්චාදූව පාරේ නෙළුබෑව හන්දියේ 1 ඇළ මාර්ගයේ රූඩ් 1 ක (පර්. 40) ඉඩම ඉතා ඉක්මනින් විකිණීමට. 0775772368 /​ 0742767389
002953

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට අාසන්නව ජලය,​ විදුලිය හා මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 055-2294081
084266

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත බිම් කොටස් 03 ක්. අමතන්න. 071-1623623.
003141

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

ඇල්පිටිය,​ කුරුදුගහැතැක්ම,​ කහදූව,​ මාපලගම මහා මාර්ගයට මුහුණලා පිණිකහන පිහිටි පර්චස් 36 ඉඩම පන්සල. පාසල් වෛද්‍ය මධ්‍යස්ථානය,​ සුපර්මාකට්,​ හාඩ්වෙයාර් ගොවිජන සේවා ටියුෂන් පන්ති අත්‍යාවශ්‍ය පහසුකම්. ව්‍යාපාරික නේවාසික සුන්දර පරිසරය. ප්‍රාදේශීය සභාව NBRO අනුමත පිරිසිදු ඔප්පු. හයිවේ පිවිසුමට විනාඩි 15. කොළඹ විනාඩි 45 පර්චසය 250,​000. සම්පූර්ණ ඉඩම (36) ලක්ෂ 89. වැඩිම ඉල්ලුමට වහාම විකුණමි. 0777689413,​ 0112742916
001314

ගංවතුරට හසු නොවී,​ ස්වභාවික සුන්දරත්වය අත්විදින්න,​ බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 071-9111222.
003127

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොළපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
003168

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදූව 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 0711154154
003146

ගාල්ල – වක්වැල්ල,​ කලේගාන හන්දියේ සිට 50m පර්. 19,​ සංවර්ධනය කරන ලද ඉඩම,​ ජලය,​ විදුලිය සහිතයි. ඉක්මණින් විකිණීමට ඇත. ටෙලි. 0729656477
003175

ගාල්ල,​ උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8Km. නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
003164

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​- සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 071-1480480.
003158

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

අකුරැස්ස,​ දෙනියාය මාර්ගයේ දීගල ලේනම පාරට මායිම්ව දර්ශනීය කුඹුරුයායක් ඉදිරිපිට පිහිටි අක්කර 2 ක සරුසාර තේ සමග පර්චස් 40 ක ඉඩම වැඩිම ඉල්ලුමට විකුණනු ලැබේ. විමසීම් 0714955182
003311

කඹුරුගමුව නව නගරයේ අඩුම මිල,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 071-1444999.
003138

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

කළපළුවාව,​ රාජගිරිය (අග්ගොන හන්දියට මීටර් 100) තපෝවනය පන්සලට නුදුරු සියලුම පහසුකම් සහිත උඩුමහල් නිවස කුලියට දීමට ඇත. කාමර 3 යි. නාන කාමර 2 යි. කෑම කාමර 2 යි. ගරාජය සහිත ගේට්ටු තාප්ප වලින් යුත් විශාල ගෙවත්ත ඉතා ඉක්මනින් කුලියට දීමට ඇත. 0112793645,​ 0714865411
003177

කිරුළපනේ දෙමහල් නිවසෙහි පහළ මහළ කාමර 3 ක් සහිතව බදු දීමට තිබේ. 80,​000/​=. 0714250484
002227

කොට්ටාව අවටින් සියලු පහසුකම් සහිත හිස් ඉඩමක් කොට්ටාව මත්තෙගොඩ ප්‍රධාන බස් මාර්ගයට මුහුණලා පර්චස් 40 තැනිතලා ඉඩම බද්දට. තෙකලා විදුලිය,​ නළ ජලය සහිතයි. කොට්ටාව නගරයේ සිට ඉඩමට 1.5 km පමණ (Warehouse,​ Supermarket,​ Bank,​ KFC,​ Pizza Hut) ආදී ව්‍යාපාරයකට ඉතා සුදුසුයි. 0750-166616.
003273

කොහුවල මංසන්ධියේ වෙනමම පිවිසුම සහිත යාබද නිවස. (අනෙක්සිය) 0771161395
000591

ගල්කිස්ස වටරප්පල පාරේ ටයිල් බිම්මහල් නිවසක් නිදන කාමරයක්,​ සාලය,​ කෑම කාමරය,​ පැන්ට්‍රිය සහ නාන කාමරයක්. 0777-782499.
003232

නුගේගොඩ නගර මධ්‍යයේ කාමර හතරක ගෙයක් කුලියට කාමර හතරක් වැසිකිළි සාලය කෑම කාමරයක් කුස්සියක්ද මිදුලක් වටා තාප්පයක් සහිතයි. පාසල් කාර්යාල පෙනෙන දුරින් කාර්යාල සේවකයින් ගබඩාවක් සඳහාද සුදුසුයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0706562002.
002683

නුගේගොඩ නවීන නිදන කාමර 4 සහිත නිවස 65,​000/​- මාස 6 ක අත්තිකාරම්. 23/​80,​ දියවන්නා ගාඩ්න්ස්,​ පාගොඩ පාර. 070-3605234,​ 081-2384364,​ 070-3605234.
002982

මොරටුව ගාලු පාරට මීටර් 200,​ කාමර 4,​ යාබද නාන කාමර 2 ද්විත්ව ගරාජ,​ වත්ත සහිත ගෘහභාණ්ඩ රහිත නිවස රු. 75,​000/​-. ගෘහභාණ්ඩ සහිත රු. 90,​000/​-. 0777-747945.
003185

මොරටුව ලක්‍ෂපතිය සියලුම පහසුකම් සහිත නිවසක් කුලියට දීමට ඇත. 076-2193693.
003395

රණාල කුරුදුවත්ත පාරේ කාමර 02 ක් සහිත තනි නිවස කුලියට දීමට ඇත. මාසික කුලිය 30,​000/​= මාස 03 ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි. 0763142726
002486

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

කැලණිය විශ්වවිද්‍යාලයට නුදුරින් ගෙයක් කුලියට දීමට ඇත. 076-1772239.
003224

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පොකුණුවිට හන්දියට ආසන්නව පිහිටි නිවසක උඩු මහලක් පදිංචිය සඳහා කුලියට දීමට තිබේ. * කාමර 02 (එක් කාමරයක් වායුසමනය කර ඇත) * නාන කාමර 01 * පැන්ට්‍රි එක * එක් වාහනයක් ගාල් කිරීමේ හැකියාව * ආරක්ෂිත කැමරා පද්ධතියක් සහ රෝලර් ගේට් සවිකර ඇත. * මාසික කුලිය රු.30,​000.00 * මාස 06 ක අත්තිකාරම් මුදලක් * වෙනම ඇතුළු වීමේ හැකියාව හා ජල විදුලි බිල්පත්. විමසීම් : අචිල – 071-1514438,​ 078-5968114.
002743

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division