ඇ.එ.ජ පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1992 ජූලි උපත ලද, උස 5′ 6” සුරාපානයෙන් තොර සිංහල බෞද්ධ සාරධර්ම යටතේ ඇ.එ.ජ හැදුණු වැඩුණු, පරිගණක විද්‍යාව පිළිබඳ උපාධිධාරී, ප්‍රධාන පෙලේ සමාගමක මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන පුතුට උගත් විශේෂයෙන් ඇඑජ ජීවත් වන හෝ එහි උසස් අධ්‍යාපන කටයුතුවල නියැලෙන දියණියක් සොයයි. පළමු ලිපියෙන් අදාළ සියලුම විස්තර හා පවුලේ විස්තර ඇතුළත් පිළිතුරු proposal92688@outlook.com වෙත එවන්න.
G211806
කැනඩාවේ පදිංචි දෙමාපියන් විසින් තම පුතු සඳහා, උගත්, මනා ගතිගුණ ඇති, සැලකිලිමත් හා රූමත් වැදගත් පවුලක දියණියක හඳුන්වාදීමට අපේක්ෂා කරයි. කැනඩාවේ හෝ එක්සත් ජනපදයේ පදිංචි අය විශේෂයි. පුතු, 1995 උපන්, උස 6′ වූ, මනා ගතිගුණ ඇති හොඳ පෞරුෂයකින් හා සදාචාර සාරධර්ම වලින් හෙබි අයකු වන අතර, පශ්චාත් උපාධි ලබා දැනට කැනඩාවේ ප්‍රසිද්ධ සමාගමක ඉංජිනේරුවකු ලෙස සේවය කරයි. අපේක්ෂිත දියණියගේ කේන්ද්‍රයේ කුජ දෝෂ පුතුගේ කේන්ද්‍රයේ සමාන තත්ත්වයන්ට අනුරූප විය යුතුය. කරුණාකර, කේන්ද්‍රය හා පවුලේ කෙටි විස්තරයක් සමග පිළිතුරු එවන්න. ඊමේල් – amagla2023@yahoo.com
G211851
කොළඹ සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 31, උස 5′ 8” වර්තමානයේ ඇ.එ.ජ. පදිංචි BSc සහ Meng ඉංජිනේරු උපාධි කීර්තිමත් විශ්වවිද්‍යාල වලින් ලැබූ වර්තමානයේ ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ සමාගමක, ප්‍රධාන තොරතුරු නිලධාරී (CIO) ලෙස සේවය කරන ඇ.එ.ජ. ස්ථිර පදිංචිය හිමි පුතුහට මනා සුදුසුකම් ලැබූ විනීත දියණියක් සොයයි. කරුණාකර විස්තරාත්මක පිළිතුරු sproposal2023@gmail.com එවන්න.
G211573
ගාල්ල බෞද්ධ ගොවිගම විශ්‍රාමික දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලැබූ තලෙළු, කඩවසම්, ඉංජිනේරු උපාධිධාරී (VoVT) අර්ධ රාජ්‍ය සමාගමක විධායක නිලධාරියකු ලෙස සේවය කරන නිවසක් හා ඉඩකඩම් හිමි හා වාහනයක් හිමි පුතුහට උගත් කරුණාවන්ත සැලකිලිමත් දුවක් සොයයි. අප ශාරීරික දුබලතාවයන් ගැන සැලකිලිමත් නොවන්නෙමු. විද්‍යුත් තැපෑල mproposal260@gmail.com
G211507
බො/දු 1979, 5′ 2″ පර්යේෂකයෙකු ලෙස සේවය කරන මම රැකියා නියුක්ත සුදුසු මනාලියක් සොයමි. සුළු ආබාධිත තත්ත්වයක් හේතුවෙන් අත් ආධාරක සමග ඇවිදින නමුත් නිරෝගීව හා ස්වාධීනව ජීවත් වේ. දෙමහල් නිවසක් හිමිය. පිළිතුරු. laksiri79@gmail.com
G211821
මහනුවර බොදු ගොවි මව ඇයගේ 1987 උපත ලද උස 5′ 7″ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයකු වන පුතුහට ඉතාමත් රූමත් තලෙළු, කරුණාවන්ත, උගත් වයස අවුරුදු 28 ට වඩා අඩු මනාලියක් සොයති. මව සහ එකම සොහොයුරා එක්සත් රාජධානියේ ජීවත් වේ. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. දික්කසාද වූ අය සලකා බලනු නොලැබේ. ඩුබායි හි පදිංචි අය වඩාත් යෝග්‍යයි. පිළිතුරු sunethrauk@gmail.com වෙත එවන්න.
G211835
මහනුවර බොදු ගොවි මව ඇයගේ 1995/10 උපත ලද, උස 6′ වන එක්සත් රාජධානියේ මව සමග පදිංචි විදුලි ඉංජිනේරු පුතුහට රූමත් තලෙළු, කරුණාවන්ත හදවතක් ඇති උගත් වයස අවුරුදු 24 ට වඩා අඩු දියණියක් සොයති. එක්සත් රාජධානියේ පදිංචි අය වඩාත් යෝග්‍යයි. දික්කසාද වූ අය සලකා බලනු නොලැබේ. පළමු ලිපියෙන් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. hiranwijekoon@gmail.com
G211841
රත්නපුර ඇලපාත පදිංචි බොදු ගොවි වයස අවුරුදු 33ක මෘදුකාංග සංවර්ධන නිලධාරී පුතුට විශ්‍රාමික දෙමාපියන් උගත් රැකියාවක නියුතු දියණියක් සොයයි. ඔහුගේ එකම සොහොයුරියද රජයේ ගුරු වෘත්තියෙහි නියුතු අයෙකි. nayominisansala@yahoo.com
G211579
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ උගත් කඩවසම් සැලකිලිමත්, සුහුරු වයස අවුරුදු 28, උස 5′ 9” කැනේඩියානු පුරවැසි තොරතුරු තාක්ෂණ වෘත්තිකයකු වන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් වයස අවුරුදු 26 ට වඩා අඩු දියණියක් සොයයි. පවුලේ විස්තර සමග පිළිතුරු සපයන්න. canpropose@yahoo.com
G211629
සිංහල බෞද්ධ වයස අවු. 27 උස 5′ 10″ කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධිය හදාරා ඉංජිනේරුවරයෙකු ලෙස එහිම සේවය කරන පුතුට උගත් රූමත් සහකාරියක් කැනඩාවේ සිටින දෙමාපියන් සොයයි. කැනඩාවෙහිම වෙසෙන ගැහැණු දරුවෙකු නම් වඩාත් සුදුසුයි. එහි නොවන අයද සලකා බැලේ. පවුලේ විස්තර සමග විමසන්න. matchmm23@gmail.com
G211637
1993 / 5′ 6″ BSc (ගෞරව) උපාධියක් ඇති, ශ්‍රී ලංකා නාවික හමුදාවේ, (Commissioned Officer) පුතුට, අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කාරුණික පියකරු දහමට ලැදි, වයස 28 ට අඩු දියණියක්, G/B පියා සොයයි. msprop300@gmail.com මගින් පමණක් විමසන්න.
G211855
1995 අප්‍රේල් 5′ 5″ බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන්ගේ වැඩිමල් පුතුට සමකුල ගුණවත්, පැහැපත්, වැදගත් පවුලක උගත් සහකාරියක් සොයයි. පුතු මහනුවර පාසලක ඉගෙනුම ලබා ඇති අතර, BSc උපාධිධාරියකු වන අතර පෞද්ගලික ආයතනයක රැකියාවක නිරත වේ. වැඩිදුර අධ්‍යාපනය සඳහා විදේශගත වීමට බලාපොරොත්තුවේ. ro1995.alex@gmail.com
G211847
එංගලන්තයේ සිටින සිංහල ගොවි බෞද්ධ වැදගත් දෙමාපියෝ, සුදු රූමත්, චරිතවත් දියණියක් වැදගත් පවුලකින් තමන්ගේ පුතුණුවන්ට සොයයි. ඔහු අවුරුදු 31 ක 5′ 8″ උස ඇති කඩවසම් එංගලන්තයේ දොස්තර වරයෙකි. සිංහල සංස්කෘති පැවතුම් අනුව හදා වඩා ඇත. සිගරැට් නොසොයි. ආගමික භේද නොසයයි. සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙන් කරුණාකර විස්තර එවන්න. proposaluk528@yahoo.com
SG211469
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු ගොවි වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1997 ඔක්තෝම්බර් මස උපත ලද ACT හා කීර්තිමත් නීතිඥ ආයතනයක නීතිඥයකු ලෙස සේවය කරණ, ඔහුගේ ප්‍රථම උපාධිය ANU හිදී සම්පූර්ණ කරන ලද සුහුරු කඩවසම්, සැලකිලිමත් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. යෝජිත පුතු ඔහුගේ මාස්ටර්ස් උපාධිය ANU හිදී සම්පූර්ණ කරණ ලදි. මාගේ බාල පුතු දැනටත් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යාව හදාරයි. අප දෙදෙනාම වෛද්‍යවරුන් ලෙස ඔස්ට්‍රේලියාවේ සේවය කරන්නෙමු. chathruka@yahoo.com
SG211816
කළුතර බොදු ගොවි 1991 උස 5′ 6″ අගනුවර ව්‍යාපාරයක් හිමි අංග සම්පූර්ණ දෙමහල් නිවසක් සහ ඉඩම් දේපළ හිමි උගත් කඩවසම් පුතුට රැකියාවක් ඇති නැති උගත් රූමත් දියණියක් සොයයි. Te: 034-2215339, 077-6586476.
SG211562
කැනඩාවේ පදිංචි මාගේ සහෝදරයාට කරුණාවන්ත, අවංක නිහතමානී සහකාරියක් සොයමි. ජීවත් වීමට හොඳ ආර්ථීකයක් සහ ගේ දොර ඇත. වයස අවුරුදු 39-45 පමණ විය යුතුය. සම්බන්ධ වීමට Whatsapp +16475256720 Tel. 011-2868891 හෝ E-mail: laktradingnalin@gmail.com
SG211527
කොළඹ තදාසන්න පෙදෙසක පදිංචි බොදු ගොවි පියා ඔවුන්ගේ 1992 උපත ලද උස අඩි 6′, කඩවසම් මනා ලෙස ස්ථාපිත කරුණාවන්ත පෞරුෂයක් හිමි පුතුහට රූමත් කරුණාවන්ත හදවතක් හා මනා ගති පැවතුම් ඇති උගත් දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. proposal2021chat@gmail.com වෙත එවන්න.
SG211531
කොළඹ බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 39, උස 6” කඩවසම් මනාගති පැවතුම් ඇති කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ ප්‍රධාන පෙළේ ආයෝජන බැංකුවක උප සභාපති ලෙස හොඳ වෘත්තීමය අනාගතයක් ඇතිව සේවය කරන අනර්ඝ පෞරුෂයකින් හෙබි Phd උපාධිය හදාරන වටිනා වත්කම් හිමි කෙටි විවාහයිකන් නීතියෙන් වෙන් වූ පුතුහට අවංක කරුණාවන්ත හදවතක් ඇති වයස අවුරුදු 25 – 35 අතර දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය හා පවුලේ විස්තර සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල marriage89proposal@gmail.com
SG211601
ගාල්ල, බෝගහගොඩ වයස 43 විදේශ රටක ප්‍රධාන සුපවේදී පුතුට විවාහ වීමට බොදු ගොවි හෝ බොදු වහුම්පුර සහකාරියක් ගාල්ල අවටින් පමණක් සොයයි. උ/පෙළ හෝ බාහිර උපාධියක් හෝ රජයේ රැකියා සලකා බැලේ. anilranjith80@gmail.com
SG211740
පානදුර බොදු ගොවි දේපලැති ඇමෙරිකා පුරවැසි 29 හැවිරිදි මැයි ලංකාවට පැමිණෙන පවුලේ එකම පුතුට ශනි 7ට ගැලපෙන උගත රූමත් මෙනවියක් දෙමාපියන් සොයයි.
SG211516
බස්නාහිර 1992 උස 5′ 10” බොදු සලාගම IT උපාධිධාරී බැංකු නිලධාරි පුතුට රැකියාවැති උගත් රූමත් ගුණගරුක දියණියක් සොයයි. (හත පාපී කේන්ද්‍ර පමණක් විමසන්න, ලියන්න) 0342220386
SG211113
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1999 පෙබරවාරි උපත ලද සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු (බී ඒ ගෞරව උපාධිධාරී) ගෘහ නිර්මාණ ශිල්පියකු වන, වාණිජ කළමනාකරණය පිළිබඳ මාස්ටර්ස් උපාධිය සම්පූර්ණ කරන ලද දුම්පානයෙන් හා සුරාවෙන් තොර උස අඩි 6′ වන ලංකාවේ උපත ලබා ඩුබායි හා ස්විට්සර්ලන්තයේ හැදුණු වැඩුණු පුතුහට කරුණාවන්ත හදවතක් ඇති ආදරණීය දියණියක් සොයයි. පවුල ඩුබායි ජීවත්වන අතර, දෙසැම්බර් අග භාගයේ හා ජනවාරි මුල් භාගයේ ලංකාවට පැමිණීමට නියමිත අතර, යෝජිත මනාලිය හා පවුලේ සාමාජිකයන් එම කාලයේදී මුණ ගැසීමට අපේක්ෂා කරයි. කරුණාකර මනාලිය හා පවුලේ විස්තර cpdubai99@gmail.com වෙත එවන්න. නැතහොත් අමතන්න. 076-9833405/ 033-2051472. කුලය, ආගම නොසැලකේ.
SG211200
බොදු ගොවි වයස 29 යි. උස 6′, ව්‍යාපාරික එකම පුතුට රැකියාවක් නොකරන ගුණගරුක දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. නොගැළපෙන විවාහයක් නිසා නීතියෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැත. ශනි මංගල යෝගය සහිත හඳහන් ගැළපේ. වෘෂභ, මිථුන, කටක, කන්‍යා, තුලා, වෘශ්චික, මකර ලග්න.
SG211856
බොදු ගොවි වැදගත් කැනඩාවේ ජීවත්වන පවුලක් (පියා මහාචාර්යවරයකු හා මව ගුරුවරියක් වන) ඔවුන්ගේ (1995) වයස අවුරුදු 28 හා උස 5′ 11” වන කඩවසම්, මනාගති පැවතුම් ඇති, සිංහ බෞද්ධ සාරධර්ම අගයන 7 වන ශ්‍රේණිය දක්වා ශ්‍රී ලංකාවේදී අධ්‍යාපනය ලද හා පසුව කැනඩාවට සංක්‍රමණය වී කැනඩාවේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් ඉංජිනේරු උපාධිය ලද වර්තමානයේ ප්‍රධාන පෙලේ සමාගමක ඉහළ වැටුපකට සේවය කරන පුතුහට රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් දියණියක් වැදගත් පවුලකින් සොයයි. ඔහු මාර්තු මස ලංකාවට පැමිණීමට නියමිතය. proposal_th@yahoo.com විද්‍යුත් තැපෑලට පිළිතුරු එවන්න.
SG211693
බොදු ගොවි 1978, උස 5′ 6″ දුසිරිතෙන් තොර රාජ්‍ය ආයතනයක ඉහළ වැටුප් ලබන පුතුට දියණියක් සොයයි.
SG211862
බොදු බත්ගම අවු. 42 නීතියෙන් වෙන් වූ දරුවන් තිදෙනෙකු සිටින පුද්ගලික ආයතනයක රැකියාවැති මා හට ගැළපෙන සහකාරියක් අමතන්න. 0712303495
SG211670
සංචාරක ව්‍යාපාරයේ යෙදෙන නවීන පන්නයේ වාහන 03 හිමි අංගසම්පූර්ණ ඉඩම සහිත නිවසක් හිමි කඩවසම් පුතුට උගත් පැහැපත් දියණියකට ආරාධනා.
SG211382
1988 බොදු ගොවි උස 5′ 6″ නුගේගොඩ දැනට youtube නාලිකාවක් කරන සුරාවෙන් තොර පවුලේ එකම පුතුට රූමත්, ගුණයහපත් රැකියාවැති හෝ ව්‍යාපාරික දියණියකට ආරාධනා (කුජ – ශනි 12)
SG211720