1.1K
IMF මතම රැඳී නොසිට දේශීය ආර්ථික ව්‍යුහයක් සකස් කරගත යුතු බව සජබ පාර්ලිමේන්තු මන්ත්‍රීනි රෝහිණි කවිරත්න පවසයි.
IMF කොන්දේසි වෙනස් කර ගැනීමට සාකච්ඡා කළ යුතු බවද, රටේ විනිමය පිළිබඳ ගැටලුව නිරාකරණය කර ගැනීම පිණිස බදු පැහැර හරින පිරිස බදු දැලට හසුකර ගත යුතු බවත්, වක්‍රබදු මත රටේ ජනතාව පීඩාවට පත් නොකළ යුතු බවද ඇය අවධාරණය කළාය.
සුභද්‍රා දේශප්‍රිය