1.8K
නොබැඳි ජාතීන්ගේ සමුළුවේ (NAM) 19 වැනි රාජ්ය නායක සමුළුව “හවුල් ගෝලීය සමෘද්ධිය සඳහා සහයෝගීතාව පුළුල් කර ගැනීම” යන තේමාව යටතේ පසුගිය 19දා උගන්ඩාවේ කම්පාලා නුවරදී ආරම්භ කෙරුණු අතර සාමාජික රටවල් 120ක රාජ්ය නායකයන් සහ නියෝජිතයෝ ඊට එක්ව සිටියහ. සමුළුවට එක්ව සිටී රාජ්ය නායකයන් සමඟ ජනාධිපති රනිල් වික්රමසිංහයන් (ඉදිරි පෙළ මැද) සමූහ ඡායාරූපයකට එක් වූ අවස්ථාව.