Home » මනාලයෝ

මනාලයෝ

by damith
January 20, 2024 12:30 am 0 comment

අග­නු­වර (ජුනි 26,​ 1994),​ තලෙළු,​ උස 6′ 6″,​ මනා­සි­රු­රක් හිමි,​ ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ජාත්‍යන්තර පාස­ලක අධ්‍යාපනය ලත්,​ බ්‍රිතාන්‍ය රාජ්‍යයේ ප්‍රසිද්ධ විශ්ව­විද්‍යාලය­කින් ව්‍යාපාර කළ­ම­නා­ක­ර­ණය සම්බ­න්ධව තම ප්‍රාථමික උපා­ධි­යද,​ ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධි­යද (MBA) සම්පූර්ණ කර ඇති,​ දැනට ඩුබායි දේශයේ උසස් රැකි­යා­වක නිරත වී සිටින පවුලේ බාල පුතුට,​ උගත් ගුණ­වත් සහ­කා­රි­යක මව සොයයි. පවුලේ විස්තර පියා මිය ගිය,​ මව ගෘහ­නි­යකි,​ අක්කා (වැඩි­මල්) – ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධිය (MBA) සම්පූර්ණ කර­මින් සිටින,​ අවි­වා­හක,​ ඩුබා­යිහි උසස් රැකි­යා­වක නිරත වී සිටියි. ඇය­ටද සහ­ක­රු­වෙකු සොයයි. අක්කා (දෙවන) – ව්‍යාපාර පරි­පා­ලන පශ්චාත් උපා­ධි­ධාරී (MBA),​ විවා­හාව,​ දැනට සිය පවුල සමග ඩුබා­යිහි පදිං­චිව සිටියි. 011-2876595.
G211957

දකුණේ බෞද්ධ දේව­ග­නයේ 68 වර්ෂයේ උගත් පවු­ලක උපන් සහෝ­ද­ර­යාට ගැළ­පෙන සහ­කා­රි­නි­යක් සොයනු ලැබේ. 011-2772927 (කේන්දර අවශ්‍යයි).
G211983

බෞද්ධ කරාව දෙම­ව්පි­යන් උගත්,​ යහ­පත් ගති­ගුණ ඇති දිය­ණි­යක් අවු. 35,​ පැහැ­පත්,​ කඩ­ව­සම්,​ 6′ උසැති,​ දුම්පා­න­යෙන් සහ මත්පැ­නින් තොර /​ හොඳ චරි­ත­යක් ඇති පුතාට සොයයි. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකු­වක කළ­ම­නා­ක­රු­වෙකි. හොඳ වැටු­පක් ලබයි. නිව­සක්,​ වාහ­න­යක් සහ දේපළ හිමිය. දුර­ක­ථන අංකය,​ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග එවන්න. Email:p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G211924

බෞද්ධ කරාව දෙම­ව්පි­යන් උගත්,​ යහ­පත් ගති­ගුණ ඇති දිය­ණි­යක් අවු. 35,​ පැහැ­පත්,​ කඩ­ව­සම්,​ 6′ උසැති,​ දුම්පා­න­යෙන් සහ මත්පැ­නින් තොර /​ හොඳ චරි­ත­යක් ඇති පුතාට සොයයි. BSc,​ MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකු­වක කළ­ම­නා­ක­රු­වෙකි. හොඳ වැටු­පක් ලබයි. නිව­සක්,​ වාහ­න­යක් සහ දේපළ හිමිය. දුර­ක­ථන අංකය,​ පවුලේ විස්තර,​ කේන්ද්‍ර කොපිය සමග එවන්න. Email:p​r​o​p​o​s​a​l​5​4​3​2​1​0​@​y​a​h​o​o​.​c​o​m​
G212012

මනා­ලෙස ස්ථාපිත දමිල ක්‍රිස්තියානි වයස අවු­රුදු 43,​ උස 5′ 6″ වන මලල ක්‍රීඩක­යෙකු මෙන් වැඩුණු සිරු­රැති මූල්‍යමය වශ­යෙන් ස්ථාවර අධ්‍යාපනික හා වාත්තී­මය සුදු­සු­ක­ම්ලත් තොර­තුරු තාක්ෂණ ආය­ත­න­යක ජ්‍යෙෂ්ඨ කළ­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරන බාල වයස් (Teenager) දරු­වකු සිටින දික්ක­සාද වූ අයකු උගත්,​ වෘත්තී­මය,​ රූමත් වැද­ගත් වයස අවු­රුදු 45 ට අඩු සහ­කා­රි­යක් සොයයි. භේද නොසැ­ලකේ. d​a​t​s​s​m​@​h​o​t​m​a​i​l​.​c​o​m
G212219

රෝමානු කතෝ­ලික MBA මනා සුදු­සු­කම් ලැබූ කොළඹ පෞද්ග­ලික කතෝ­ලික විදු­හ­ලක අධ්‍යාපනය ලැබූ මූල්‍ය ක්ෂේත්‍රයේ මෙරට හා පිට­රට සේවය කළ,​ වයස 59,​ උස 5′ 8” තළෙළු සිංහල මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබූ,​ යාප­නය දමිල,​ අවි­වා­හක මා සොය­නුයේ යෝග්‍ය මනා­ලි­යකි. විද්යුත් තැපෑල – a​u​g​u​s​t​i​d​3​@​y​a​h​o​o​.​c​o​m​
G212005

වැද­ගත් සිංහල රෝමානු කතෝ­ලික පවු­ලක් ඔවුන්ගේ උපා­ධි­ධාරී වයස අවු­රුදු 30 උස 5′ 5″ කොළඹ ප්‍රධාන පෙළේ කතෝ­ලික පාස­ලක අධ්‍යාපනය ලැබූ. ප්‍රසිද්ධ ව්‍යාපාරික සමා­ග­මක අධ්‍යක්‍ෂවර­යකු ලෙස සේවය කරන පුතු­හට රූමත්,​ උගත් දිය­ණි­යක් වැද­ගත් පවුල් පසු­බි­මක් සහිත පවු­ල­කින් සොයයි. ඔහුට මිලි­යන 400 ට අධික වත්කම් හිමිය. විද්යුත් තැපෑල – m​a​r​r​i​a​g​e​p​p​9​3​@​g​m​a​i​l​.​c​o​m​
G212145

1990 උපත ලද,​ උස 5′ 8″ රජයේ රෝහ­ලක සේවය කරන වෛද්‍යපුතු­හට අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් විදේ­ශ­ග­ත­වී­මට කැමති දිය­ණි­යක් සොයයි. පවුලේ විස්තර සමග පිළි­තුරු සප­යන්න. p​r​o​p​o​s​a​l​p​e​r​e​r​a​9​@​g​m​a​i​l​.​c​o​m​
G212170

අපගේ පවුල කොළඹ තදා­සන්න පෙදෙ­සක ජීව­ත්වන බොදු ගොවි පවු­ලකි. වයස අවු­රුදු 40,​ උස 5′ 8″ වන දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර මා අධ්‍යාපනික හා වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් කල­ම­නා­ක­රු­වකු ලෙස සේවය කරණ තොර­තුරු තාක්ෂණ (IT) වෘත්ති­ක­යෙක්මි. 6 මස­කට සීමාවූ නොගැ­ළ­පෙන විවා­හ­ය­කින් බාහිර කර­ද­ර­ව­ලින් තොරව දික්ක­සාද වී ඇත. මා සොය­නුයේ රූමත් උගත්,​ තලෙළු මනා ගති­පැ­ව­තුම් ඇති පවුල් ජීවි­ත­යට ලැදි වයස අවු­රුදු 40ට වඩා අඩු සහ­කා­රි­යකි. භේද නොසැ­ලකේ ගැළ­පෙන සහ­කා­රිය සමග විදේශ ගත වීමට සුදා­නම් යෝජිත දිය­ණිය රැකි­යා­වක නිරත වීම හෝ නොවීම ප්‍රශ්ණයක් නොවේ. ඔබ මේ පිළි­බ­ඳව උන­න්දු­වක් දක්වන්නේ නම් කරු­ණා­කර පවුලේ විස්තර යෝජිත දිය­ණි­යගේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළි­තුරු එවන්න. විද්යුත් තැපෑල p​r​o​p​o​s​a​l​2​0​2​6​@​g​m​a​i​l​.​c​o​m
SG212023

එංග­ල­න්තයේ පුර­වැ­සි­භා­වය හිමි මා වයස 49 සි/​බු උස 5-6 දික්ක­සාද නීති හා ආර­ක්ෂක උප­දේ­ශ­ක­ව­ර­යෙකු ලෙස රාජ­කාරී නියුතු මා සොය­නුයේ එංග­ල­න්තයේ පදිං­චි­යට කැමති රූමත් ළාබාල උගත් යුව­ති­යක් කුලය ආගම් වයස දුප්ප­ත්කම නොස­ල­කමි. Email- c​h​a​r​i​t​h​w​a​n​a​3​3​@​g​m​a​i​l​.​c​o​m​ Tele- Home UK 00447862255544.
SG212164

කුරු­ණෑ­ගල බොදු ගොවි උස 5′ 2″ 1995 උපන් තලෙළු සියලු දුසි­රි­තෙන් තොර යුධ හමුදා සේවයේ නියුතු පුතුට ගුණ­ග­රුක දිය­ණි­යක් මව සොයයි.
SG211975

කොළඹ – අග­න­ග­රයේ ස්ථිර පදිංචි වයස 45 යි. කඩ­ව­සම්,​ ආද­ර­ණීය ස්ථාවර ආදා­යම් සහ විදේ­ශයේ ඉහළ රැකි­යා­වක් හිමි මා ආරා­ධනා කරන්නේ කෙටි ඇසු­ර­කින් තේරු­ම්ගෙන ප්‍රීතිමත් විවා­හ­යක් සඳහා වයස 25 – 40 ත් අතර සුන්දර යුව­ති­යකි. කේන්දර අන­වශ්‍යයි. බස්නා­හිර පළා­තින් සුදු­සුයි. ඔබම අම­තන්න. 011-7162600,​ Email: n​a​t​u​r​e​s​w​9​9​6​@​g​m​a​i​l​.​c​o​m
SG212186

ගම්පහ උස 6′ 4″ ක්‍රිස්තියානි ගොවි අවු­රුදු 38 ඉතා කඩ­ව­සම් පැහැ­පත් මනා පෞරු­ෂ­ය­කින් හෙබි ඉතා උගත් ඕස්ට්‍රේලියානු සහ ශ්‍රී ලාංකික පුර­වැ­සි­භා­වය හිමි පවු­ල්බ­රින් තොර පළමු විවා­හ­යෙන් නීති­යෙන් වෙන්වූ රට­වල් දෙකෙ­හිම දේපළ වාහන හිමි ඉහළ ආදා­යම් ලබන වෘත්තීය ව්‍යාපාරික තරු­ණ­යාට අවු­රුදු 28ට හෝ ඊට අඩු ඉතා රූමත් හොඳ ගුණ­වත් තරු­ණි­යක් ඉතා ඉක්ම­නින් විවා­හ­වී­මට සොයති. දෑවැදි,​ කුලය,​ මුදල් නොසැ­ලකේ ක්‍රිස්තියානි හෝ බෞද්ධ හෝ අය පම­ණක් හැකි­නම් ඡායා­රූප සහි­තව විම­නන්න. p​r​o​p​o​s​a​l​s​5​4​5​@​g​m​a​i​l​.​c​o​m
SG212073

ගම්පහ බොදු /​ ගොවි 36 වියැති කඩ­ව­සම් උපා­ධි­ධාරී විදේ­ශීය රැකි­යා­වක නියුතු පුතුට නිව­සක් සහ නවීන වාහ­න­යක් හිමිය. ඇවි­දී­මේදී දෙපා­වල ආබා­ධ­යක් ඇත. එය විශාල අඩු­පා­ඩු­වක් සේ නොස­ල­කන ගුණ­ය­හ­පත් ආග­මට දහ­මට ලැදි දිය­ණි­යක් දෙම­ව්පියෝ සොයයි. සියලු විස්තර සහි­තව ලියන්න.
SG212159

ගාල්ල,​ බෝග­හ­ගොඩ වයස 43 විදේශ රටක ප්‍රධාන සුප­වේදී පුතුට විවාහ වීමට බොදු ගොවි හෝ බොදු වහු­ම්පුර සහ­කා­රි­යක් ගාල්ල අව­ටින් පම­ණක් සොයයි. උ/​පෙළ හෝ බාහිර උපා­ධි­යක් හෝ රජයේ රැකියා සලකා බැලේ. a​n​i​l​r​a​n​j​i​t​h​8​0​@​g​m​a​i​l​.​c​o​m​
SG211741

දික්ක­සාද කිරි­බ­ත්ගොඩ වයස අ: 46 උස 5-10 වයස නොපෙ­නෙන පැහැ­පත් හොඳ කඩ­ව­සම් O/​L හොඳින් සමත් දුම්වැටි මත්පැන් වලින් තොර අම­තර විදේශ භාෂා කථා කළ හැකි සංචා­රක ක්‍ෂේත්‍රයේ නියැලී සිටින පුතුට කරු­ණා­වන්ත සාකච්ඡා කර කට­යුතු කළ හැකි දිය­ණි­යක් මව සොයයි. n​e​w​n​e​w​y​e​a​r​6​7​7​@​g​m​a​i​l​.​c​o​m​
SG212119

බොදු කරාව විදුලි ඉංජි­නේ­රු­ව­ර­යෙක් වන පියා සහ වෛද්‍යවරි­යක් වන මව ඔවුන්ගේ 1997 උපත ලද,​ උස 5′ 6″ වන ආනන්‍ද විද්‍යාලයේ අධ්‍යාපනය ලද,​ මොර­ටුව විශ්ව­විද්‍යාලයෙන් ඉංජි­නේරු උපා­ධිය ලැබූ වර්ත­මා­නයේ ජය­ව­ර්ධ­න­පුර විශ්ව­විද්‍යාලයේ ස්ථිර කථි­කා­චා­ර්ය­ව­ර­යකු ලෙස සේවය කරණ පුතු­හට රූමත් වෛද්‍යවරි­යක් හෝ ඉංජි­නේ­රු­ව­රි­යකු ලෙස සේවය කරණ හෝ එම ක්‍ෂෙත්‍රයේම උපාධි අපේක්‍ෂිකාවක් සොයයි. කරු­ණා­කර පිලි­තුරු m​a​r​r​i​a​g​e​p​r​o​p​o​s​a​l​2​6​m​d​@​g​m​a​i​l​.​c​o​m​ විද්යුත් තැපෑල වෙත එවන්න.
SG211956

බොදු ගොවි අවු. 49 ව්‍යාපාරික සොයුරා සුදුසු සහ­ක­රු­වෙක් සොයයි. වත්කම් නොසැ­ලකේ.
SG212056

බොදු ගොවි දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 පෙබ­ර­වාරි උපත ලද සිංහල බෞද්ධ සාර­ධර්ම යටතේ හැදුණු වැඩුණු (බී ඒ ගෞරව උපා­ධි­ධාරී) ගෘහ නිර්මාණ ශිල්පි­යකු වන,​ වාණිජ කළ­ම­නා­ක­ර­ණය පිළි­බඳ මාස්ටර්ස් උපා­ධිය සම්පූර්ණ කරන ලද දුම්පා­න­යෙන් හා සුරා­වෙන් තොර උස අඩි 6′ වන ලංකාවේ උපත ලබා ඩුබායි හා ස්විට්ස­ර්ල­න්තයේ හැදුණු වැඩුණු පුතු­හට කරු­ණා­වන්ත හද­ව­තක් ඇති ආද­ර­ණීය දිය­ණි­යක් සොයයි. පවුල ඩුබායි ජීව­ත්වන අතර,​ දෙසැ­ම්බර් අග භාගයේ හා ජන­වාරි මුල් භාගයේ ලංකා­වට පැමි­ණී­මට නිය­මිත අතර,​ යෝජිත මනා­ලිය හා පවුලේ සාමා­ජි­ක­යන් එම කාල­යේදී මුණ ගැසී­මට අපේක්ෂා කරයි. කරු­ණා­කර මනා­ලිය හා පවුලේ විස්තර c​p​d​u​b​a​i​9​9​@​g​m​a​i​l​.​c​o​m​ වෙත එවන්න. නැත­හොත් අම­තන්න. 076-9833405/​ 033-2051472. කුලය,​ ආගම නොසැ­ලකේ.
SG211201

බොදු ගොවි පාදුක්ක 1987 උස 5′ 1” පෞද්ග­ලික ආය­ත­න­යක රැකි­යාව කරන ඉඩ­මක් හිමි පුතුට සුදුසු සහ­කා­රි­යක් සොයයි.
SG212065

බොදු ගොවි වයස 29 යි. උස 6′,​ ව්‍යාපාරික එකම පුතුට රැකි­යා­වක් නොක­රන ගුණ­ග­රුක දිය­ණි­යක් විශ්‍රාමික දෙමා­පි­යන් සොයයි. නොගැ­ළ­පෙන විවා­හ­යක් නිසා නීති­යෙන් වෙන්වී ඇත. බැඳීම් නොමැත. ශනි මංගල යෝගය සහිත හඳ­හන් ගැළපේ. වෘෂභ,​ මිථුන,​ කටක,​ කන්‍යා,​ තුලා,​ වෘශ්චික,​ මකර ලග්න.
SG211857

බොදු ගොවි 1978,​ උස 5′ 6″ දුසි­රි­තෙන් තොර රාජ්‍ය ආය­ත­න­යක ඉහළ වැටුප් ලබන පුතුට දිය­ණි­යක් සොයයි.
SG211863

බොදු බත්ගම අවු. 42 නීති­යෙන් වෙන් වූ දරු­වන් තිදෙ­නෙකු සිටින පුද්ග­ලික ආය­ත­න­යක රැකි­යා­වැති මා හට ගැළ­පෙන සහ­කා­රි­යක් අම­තන්න. 0712303495
SG211671

මහ­නු­වර 1991/​07 උස 5′ 7″ බෝධි­වං­ශික BSC (Hons) in IT සහ MBA පශ්චාත් උපා­ධි­ධාරී පෞද්ග­ලික අංශයේ විධා­යක ශ්‍රේණියේ රැකි­යා­වක නියුතු දේපළ හිමි දුසි­රි­තෙන් තොර පුතුට ගුණ­ග­රුක දිය­ණි­යක් දෙමා­පි­යන් සොයයි. කේන්ද්‍රය සමග ලියන්න. m​a​n​g​a​l​a​y​o​j​a​n​a​9​@​g​m​a​i​l​.​c​o​m
SG211899

මාව­නැල්ල 1983/​02 උඩ­රට උසස් ගොවි නිව­සක් වාහ­න­යක් ඉඩ­මක් හිමි මහ­නු­වර සිල්වෙ­ස්තර ජර්මානු කාර්මික ඩිප්ලෝමා CTB ලේත් මැෂින් ඔප­රේ­ටර් පුතුට සම­කුල දිය­ණි­යක් සොයයි. 035-3228384.
SG211967

ශ්‍රී ලාංකික මුස්ලිම් දෙමා­පි­යන් ඔවුන්ගේ 1999 උපත ලද,​ උස 5′ 11″ තලෙළු,​ ඉස්ලාම් පවුල් හර පද්ධ­තීන් යටතේ හැදුණු වැඩුණු ඕස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්ව­විද්‍යාලයේ මාස්ටර්ස් උපා­ධිය හදා­රන එකම පුතු­හට වෘත්තී­මය සුදු­සු­ක­ම්ලත් වෛද්‍යවරි­යක්,​ ඉංජි­නේ­රු­ව­රි­යක් විශේ­ෂ­යෙන් වයස අවු­රුදු 23 ට වඩා අඩු ඕස්ට්‍රේලියාට සංක්‍රමණය වීමට කැමති වෛද්‍යවරි­යක් හෝ වෛද්‍ය ශිෂ්‍යවක් සොයති. පවුලේ විස්තර හා යෝජිත දිය­ණි­යගේ විස්තර ඇතු­ළත් පිළි­තුරු එවන්න. m​a​r​y​a​m​.​s​r​i​@​g​m​a​i​l​.​c​o​m​
SG212156

සංචා­රක ව්‍යාපාරයේ යෙදෙන නවීන පන්නයේ වාහන 03 හිමි අංග­ස­ම්පූර්ණ ඉඩම සහිත නිව­සක් හිමි කඩ­ව­සම් පුතුට උගත් පැහැ­පත් දිය­ණි­ය­කට ආරා­ධනා.
SG211383

හලා­වත 1995,​ උස 5′ 11″ වූ කොළඹ විශ්ව­විද්‍යාලයේ සහ­කාර කථි­කා­චාර්ය (CIMA Finalist) පුතාට උගත් ගුණ­ග­රුක දිය­ණි­යක් සොයයි. s​u​b​o​d​h​a​v​a​u​s​@​g​m​a​i​l​.​c​o​m​
SG211921

1988 බොදු ගොවි උස 5′ 6″ නුගේ­ගොඩ දැනට youtube නාලි­කා­වක් කරන සුරා­වෙන් තොර පවුලේ එකම පුතුට රූමත්,​ ගුණ­ය­හ­පත් රැකි­යා­වැති හෝ ව්‍යාපාරික දිය­ණි­ය­කට ආරා­ධනා (කුජ – ශනි 12)
SG211721

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division