Home » මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජී­වගේ පියා අභා­ව­ප්‍රාප්ත වෙයි

මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජී­වගේ පියා අභා­ව­ප්‍රාප්ත වෙයි

by damith
January 20, 2024 12:30 am 0 comment

මව්බිම ඡායා­රුප මාධ්‍ය­වේදී සජීව චින්තක කහ­ඳ­ග­ම­ගේගේ පියා වූ කහ­ඳ­ග­මගේ ගිල්බට් (18) අභා­ව­ප්‍රාප්ත විය. 88 වැනි වියේ පසු වු ඒ මහතා පස්දරු පියෙකි. දේහය 227/11/ඒ, චන්දා­වි­මල මාවත, තල­ප­ත්පි­ටිය නුගේ­ගොඩ දරන ලිපි­නය සඳ­හන් නිවසේ තැන්පත් කර ඇත

අව­සන් කට­යුතු සෙන­සු­රාදා (20) පස්වරු 6.00 ට මිරි­හාන පොදු සුසාන භුමි­යේදී සිදු කිරී­මට නිය­මි­තව තිබුණි.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division