වත්තල, මීගමු පාර, නො. 441 හි පදිංචි රත්නා රූපසිංහ දරුණු වකුගඩු රෝගයකින් පෙළෙන අතර ඇයට ‘O පොසිටිව්’ වර්ගයේ වකුගඩුවක් වුවමනා කර තිබේ. වකුගඩුවක් දන්දීමට කැමති පරිත්‍යාගශීලියකු සිටී නම් 077 – 8031414/0726574742/0777551712 යන දුරකථන අංකවලට දැනුම් දෙන ලෙස කාරුණිකව ඉල්ලා සිටී.
****
පාදුක්ක වටරැක පානලුව පදිංචි නෙල්කා ජානකී රුධිර කාන්දුකරණය කරමින් සිටින තිදරු මවකි. වයස අවුරුදු 47 වන ඇයට O+ වකුගඩුවක් ඉතා ඉක්මනින් අවශ්‍යව ඇති බැවින් පරිත්‍යාගශීලියකු සිටී නම් දුරකථන අංක : 072-5496646, 075-2198803 අමතන්න. සැත්කමට ආධාර ඇයගේ ස්වාමිපුරුෂයාගේ නමින් (ආර්.එම්. රාජපක්ෂ) හෝමාගම මහජන බැංකුවේ ඇති 049200130075427 ගිනුමට බැර කළ හැකිය.