717
කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ මාරක රිය අනතුරකින් අභාවප්රාප්ත වූ ජලසම්පාදන රාජ්ය ඇමැති සනත් නිශාන්ත පෙරේරාගේ අවසන් කටයුතු අද (28දා) පුත්තලම රාජකදලුව කතෝලික සුසාන භූමියේදී සිදු කෙරේ.
අවසන් ගෞරව දැක්වීම සඳහා දේහය පුත්තලම ආරච්චිකට්ට්ටුවේ පිහිටි රාජ්ය ඇමැතිවරයාගේ නිවෙසේ තැන්පත් කර ඇත. මිය යන විට 48 වැනි වියේ පසුවූ සනත් නිශාන්ත පෙරේරා සිවුදරු පියෙකි.
සුරේකා නිල්මිණි ඉලංකෝන්