පෙබරවාරි 04 ඉරිදා
පෙබරවාරි 04 ඉරිදා 07.20 තෙක් විසා නැකැතයි.
සුදුසු අකුරු ති, තු, තෙ, තො
පෙබරවාරි 05 සඳුදා
පෙබරවාරි 04 ඉරිදා 07.20 සිට පෙබරවාරි 05 සඳුදා 07.53 තෙක් අනුර නැකැතයි. සුදුසු අකුරු න, නි, නු, නෙ
පෙබරවාරි 06 අඟහරුවාදා
පෙබරවාරි 05 සඳුදා 07.53 සිට පෙබරවාරි 06 අඟහරුවාදා 07.35 තෙක් දෙට නැකැතයි.
සුදුසු අකුරු නො, ය, යි, යු
පෙබරවාරි 07 බදාදා
පෙබරවාරි 06 අඟහරුවාදා 7.35 සිට පෙබරවාරි 07 බදාදා 06.27 තෙක් මුල නැකැතයි. සුදුසු අකුරු යෙ, යො, බ, බි
පෙබරවාරි 08 බ්රහස්පතින්දා
පෙබරවාරි 07 බදාදා 06.27 සිට පෙබරවාරි 08 බ්රහස්පතින්දා 04.37 තෙක් පුවසල නැකැතයි.
සුදුසු අකුර බු
පෙබරවාරි 09 සිකුරාදා
පෙබරවාරි 08 බ්රහස්පතින්දා 04.37 සිට
පෙබරවාරි 09 සිකුරාදා 02.14 තෙක් උත්රසල නැකැතයි. සුදුසු අකුරු බෙ, බො, ජ, ජි.
එදිනම 02.14 සිට 23.29 තෙක් සුවන නැකැතයි.
සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
පෙබරවාරි 10 සෙනසුරාදා
පෙබරවාරි 09 සිකුරාදා 23.29 සිට
පෙබරවාරි 10 සෙනසුරාදා 20.33 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ.
ඉන් පසු ඉරිදා 17.39 තෙක් සියාවස නැකැතයි.
සුදුසු අකුරු ගො, ස, සි, සු
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)