555
නිදහස් දිනය වෙනුවෙන් දේශීය වෛද්‍ය අමාත්‍යාංශය , රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය හා එක්ව දිවයින පුරා රාජ්‍ය ආයතන ඒකරාශී කොටගෙන දියත් කෙරෙන ඔසු පැළ සිටුවීමේ ව්‍යාපෘතියේ ආරම්භය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය , අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේදී පසුගියදා සිදු කෙරුණු අයුුරු.