771
බලපත්ර සහ හිමිකම් පත්ර අයිතිය මත ඉඩම් පරිහරණය කරනු ලබන ලක්ෂ තිහකට අධික ජනතාවක් සඳහා එම ඉඩම්හි පූර්ණ අයිතිය ඇති ඉඩම් ඔප්පු ප්රදානය කෙරෙන “උරුමය” වැඩසටහන හෙට (05) පස්වරු 4.30ට ජනාධිපති රනිල් වික්රමසිංහ මැතිතුමාගේ ප්රධානත්වයෙන් රංගිරි දඹුල්ලේ දී ආරම්භ කෙරේ.
ටානියා මෝසස්