Home » නිවාස හා ඉඩම්

නිවාස හා ඉඩම්

by Mahesh Lakehouse
February 17, 2024 12:30 am 0 comment

වතුපිටි විකිණීම

කුලියාපිටිය උඩුබද්දාව පොල් වගාව සහිත අක්කර 2 1/​2 ඉඩම විකිණීමට ඇත. රාත්‍රී 7 න් පසු අමතන්න. 071-4837126.
011742

මාතර දිස්ත්‍රික්කයේ,​ මොරවක නගරයේ සිට කි.මී 7 දුරින්,​ මොරවක කොළඹ ප්‍රධාන පාරට මායිම්ව,​ අගනා පරිසරයක පිහිටි අක්කර 12,​ ඵලදාව ලබන සහ සංවර්ධනය කරමින් පවතින තේ ඉඩම මුළුමනින්ම හෝ කොටස් වශයෙන් විකිණීමට. Tel 071-8017368.
011733

හඳපාන්ගොඩ පෝරුවදණ්ඩ බස් මාර්ගයට මුහුණලා අක්කර 7 ක ඉඩම විකිණීමට ඇත. 077-4833849.
012064

ගේ දොර ඉඩකඩම් විකිණීමට කොළඹ දිස්ත්‍රික්කය

අතුරුගිරිය මාලබේ 170,​ 190 ප්‍රධාන බස්පාරට හා අරංගල හංදිය ආසන්නයේ පදිංචියට අගනා පර්. 7 ඉඩම විකිණීමට. 0714-290392.
011371

කටුබැද්ද තට්ටු දෙකක නිවසක් ඉක්මන් විකිණීමට ඇත. බ්‍රෝකර් වරුන් අනවශ්‍යයි. දු.ක. 0711637867.
011788

කොස්ගම නගර සමීපයේ 603 බස් මාර්ගයට මුහුණලා (කොස්ගම කඩුගොඩ පාර) අගනා නේවාසික බිම් කොටස්. සියලුම පහසුකම් සහිතව පර්චසය රු. 130,​000/​- සිට,​ එකවර ගෙවීමේදී 10% දක්වා සුපිරි වට්ටම් සමගින් අමතන්න. 070-3777888.
009788

දෙහිවල කව්ඩාන බ්‍රෝඩ්වේ නිවසක් සහිත පර්චස් 6.09 ඉඩමක් විකිණීමට. අමතන්න. 0711911885
011445

පන්නිපිටිය මොරකැටිය හන්දියේ නවීන දෙමහල් නිවස හයිලෙවල් පාරට මීටර 800 යි. පර්චස් 2.5 යි. මිලියන 7.9 යි. සාකච්ඡා කරගත හැක. 0772765725,​ 0783854444
011432

පාදුක්ක වටරැක දුම්රිය පොළට 800m හා මීගොඩ ආර්ථිකයට 3km පිහිටි පර්චස් 12 හා පර්චස් 20 යාබද ඉඩම් විකිණීමට පොල් අනෙකුත් බෝග ඇත. පර්චසයක් 475,​000/​= 0722338407,​ 0704501502
011644

පිට කෝට්ටේ,​ මිශන්ලේන්,​ පර් 15.7 ක හිස් ඉඩමක් විකිණීමට ඇත. 0772072222.
010830

පිළියන්දල කහතුඩුව අධිවේගී පිවිසුමට විනාඩි 05 යි. 120 බස් මාර්ගයට නුදුරින් සුන්දර වෙල්යායක අසිරිය සමගින්. 20% දක්වා අති දැවැන්ත වට්ටම් සහ පොලී රහිත ගෙවීමේ ක්‍රම ඇතුලු සියලු පහසුකම් සහිතව බිම් කොටසම ලක්ෂ 34 සිට. අදම අමතන්න. 0706008877
009836

පිළියන්දල නගරයට හා බෝකුන්දර නගරයට 1km දුරින් පිහිටි පර්චස් 20 ඉඩමක් ඉතා ඉක්මනින් විකිණීමට ඇත. සාදාරණ මිලක්. සම්පූර්ණ ඉඩම මිලදී ගැනීමේදී. 076-6141199.
011888

මහරගම පමුණුව පර්චස් 9.55 සහිත නිවස විකිණීමට ඇත. 072-5668741.
010905

මහරගම පැලැන්වත්ත ගැමුණු මාවතේ කුඹුරට මුහුණලා පර‍ෙචස් 15 ඉඩමක් විකිණීමට ඇත. විමසීම්. 077-201537,​ 0779146579.
011117

මහරගම – පිළියන්දල ප්‍රධාන පාරට මුහුණලා ව්‍යාපාරයකට සුදුසු පර්චස් 14.50 විකිණීමට. නාවින්න,​ ජනතා මාවතේ පර්. 4.50 විකිණීමට 074-2216404.
011765

මාලබේ නගරයේ අගනා නේවාසික බිම් කොටස් 03 ක් විකිණීමට. (පර්.7×3) කඩුවෙල,​ අතුරුගිරිය,​ බත්තරමුල්ල නගරයන්ට මැදිව සියලු පහසුකම් සහිතව (වාරික වශයෙන් ගෙවීමේ පහසුකම) 071-4555444,​ 071-2666333.
011690

මාලඹේ වැලිවිටින් අගනා බිම් කොටස්. කඩුවෙල අධිවේගී පිවිසුමට ආසන්නව 20% දක්වා සුපිරි වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ ක්‍රම සහ බැංකු ණය පහසුකම් සමගින් අමතන්න. 071-7999222.
009786

මාලඹේ සුහද මාවතින් SLIIT,​ HORIZON විශ්වවිද්‍යාලවලට හා නෙවිල් ප්‍රනාන්දු රෝහලට ආසන්නව,​ කොතලාවල හා කඩුවෙල අධිවේගී පිවිසුමට සමීපව අගනා පර්චස් 10 බිම් කොටස්,​ 20% දක්වා අගනා වට්ටම් සමගින් අමතන්න. 071-7999222.
009783

මීපේ හයිලෙවල් පාරට මුහුණලා මනස්කාන්ත පරිසරයක සියලු පහසුම් සහිත වටිනා බිම් කොටස්. පර්චසය රු. 200,​000.00 සිට. එකවර ගෙවීමේදී 20% දක්වා වට්ටම් සමගින් අමතන්න. 0717-777888.
009699

රාජගිරිය – මැදවැලිකඩ පාර,​ බෝධිරාජ මාවත,​ නිදන කාමර 2 ක්,​ නාන කාමර 2 ක්,​ විශාල සාලය හා ආහාර ගන්නා පෙදෙස,​ අලුතින් තැනූ ෆැන්ට්‍රි කබඩ් සහිත නිවස. අමතන්න. 070-2425950 /​ 076-1550637.
011489

හෝමාගම හයිලෙවල් පාර පර්චස් 7 අඩක් නිමකළ සියලු පහසුකමැති දෙමහල් නිවස ලක්ෂ 160/​- ඉක්මනින් විකිණීමට නිවාස දෙකකටද,​ භාවිතය හැකිය. 0702576572.
011969

හෝමාගම,​ කිරිවත්තුඩුව,​ කොස්වත්ත පාරේ (අඩක් නිමකළ නිවස කාමර 1) පර්. 7,​ කිරිවත්තුඩුවට 2km,​ 20′ පාර. 071-2509745.
011762

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගම්පහ දිස්ත්‍රික්කය

කටුනායක අධිවේගී පිවිසුම හා ගුවන් තොටුපළ සමීපයෙන් ගුවන් තොටුපළට විනාඩියයි. වෙළඳ කලාපය,​ ප්‍රධාන බැංකු,​ සුපිරි වෙළඳසැල් ඇවිදින දුරින්. කාපට් යෙදු පුළුල් මාර්ග,​ ආරක්‍ෂිත තාප්ප,​ තෙකලා විදුලිය,​ නල ජළය,​ සමග මාස 18 පොලී රහිත ගෙවීමේ ක්‍රම අමතන්න. 0715-226666.
009851

කඩවත කිරිල්ලවල නුවර පාරට විනාඩි 3 න් අධිවේගයට විනාඩි 05 යි. සුපිරි නේවාසික බිම් කොටස්. බිම් කොටසම ලක්ෂ 39 සිට. 071-0888222.
009689

කඩුවෙල නගර සමීපයේ මල්වාන හා නවගමුවට යාබදව අධිවේගී පිවිසුම්වලට හා බියම ආයෝජන කලාපයට විනාඩි 10 දුරින් බිම් කොටසම ලක්ෂ 24 සිට. 20% දක්වා අතිදැවැන්ත වට්ටම් සමගින්. අමතන්න. 071-0888777.
009791

කොච්චිකඩේ,​ මීගමුව සහ කටාන නගරවලට සමීපයෙන් පර්චස් 10 නේවාසික බිම් කොටස් රු. 330,​000/​- සිට. අමතන්න. 071-0333111.
009768

ගම්පහ – උඩුගම්පොළ නාගරික බිම්කොටස්. ගුවන්තොටුපළ පාරට මායිම්ව,​ සියලු පහසුකම් සමගින් පර්චසයක් රු. 455,​000/​- සිට. 071-1243243.
009774

නිට්ටඹුව,​ පින්නගොල්ලවත්ත පර්චස් 40 ක ඉඩමක් විකිණීමට. (නල ජලය,​ විදුලිය සහිත පැරණි නිවසක් සමග) මිල ගණන් සාකච්ඡා කර ගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 077-2248966.
011409

මාකොළ සභාව පාර පර්චස් 20ක ඉඩමක් සහ නිවසක් විකිණීමට තිබේ. ප්‍රධාන පාරේ සිට 50m. 0728276911.
011989

මිනුවන්ගොඩ නගරයේ සිට කි.මීටර් 1.5 හා වේයන්ගොඩ ප්‍රධාන පාරේ සිට මීටර් 500 දුරින් පිහිටි පිරිසිදු ඔප්පු සහිත පර්චස් 185 ක තෙකලා විදුලිය සහිත පදිංචියට යෝග්‍ය පෙදෙසක පිහිටි ඉඩම පර්චසය රු. 160,​000/​- බැගින් විකිණීමට. දුරකථනය. 0716276357.
011711

මීගමුව නගරයට විනාඩි 10 න් ළඟා විය හැකි,​ සියලු පහසුකම් සහිත අගනා නේවාසික හා ව්‍යාපාරික බිම් කොටස්. කටාන කඳවල සුබසාධක මාවතෙන්,​ පදිංචියටත්,​ ආයෝජනයටත් කදිමයි. පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. අමතන්න. 071-1485485.
009767

මීරිගම නගරය සමීපයෙන් අගනා බිම් කොටස් 02 ක්. අධිවේගයට හා නගරයට විනාඩි 05 යි.පර්චස් 12.5 ම ලක්ෂ 12 යි. 0710-888222.
009684

ගේ දොර ඉඩකඩම් විකිණීමට කළුතර දිස්ත්‍රික්කය

කහතුඩුව ගෝනපල වීදියගොඩ පාරෙන් අගනා බිම් කොටස් නළ ජලය,​ තෙකලා විදුලිය,​ තාර යෙදූ මාර්ග සමගින් 20% දක්වා සුපිරි වට්ටම් ඇතුලු පහසු ගෙවීමේ ක්‍රම රැසක්. අමතන්න. 0717999222
009840

කළුතර පලාතොට පැරඩයිස් ගේට් නිස්කලංක පරිසරයක පිහිටා ඇති පර් චස් 21.15 ඉඩම සහ දෙමහල් නිවස විකිණීමට. විමසන්න. 0777908305.
010621

පානදුර,​ ගොරකපොල පර්. 10.75 ක නිවස සහිත ඉඩම විකිණීමට. පානදුර නගරයට. “LEADS”,​ “LYCEUM” ජාත්‍යන්තර පාසල්වලට මි. 5 යි. 075-9483046.
011835

බණ්ඩාරගම – කොළඹ 162 බස් මාර්ගය සමීපව සුන්දර වෙල්යායකට මුහුණලා සියලු පහසුකම් සහිතව අගනා බිම් කොටස් 20 ක්. 20% දක්වා අගනා වට්ටම් සහ මාස 18 දක්වා පොලී රහිත ගෙවීමේ පහසුකම් සමගින්. අමතන්න. 0711888777
009848

හොරණ නගරාසන්නයේ බැල්ලපිටිය නගරයෙන් නළ ජලය,​ තාර යෙදූ පුලුල් මාර්ග,​ අධිවේගී පිවිසුමට විනාඩි 20,​ පර්චසය රු. 140,​000 සිට 20% දක්වා අගනා වට්ටම් සහ පහසු ගෙවීමේ ක්‍රම සමගින්. අමතන්න. 071-7999222.
009799

ගේ දොර ඉඩකඩම් විකිණීමට කුරුණෑගල දිස්ත්‍රික්කය

ඉබ්බාගමුව නගරයට සමීපයෙන් පර්චසය රු. 109,​500/​- සිට. තෙකලා විදුලිය හා සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම,​ අදම අමතන්න. 0702-111333.
009696

ඉබ්බාගමුව බතලගොඩ වැව් තාවුල්ලට මායිම්ව අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස් ළමා උද්‍යාන ඇවිදින මංතීරු සමගින් පර්. රු. 340,​000/​= සිට බතලගොඩ වැවට හා සුන්දර වෙල්යායකට මුහුණලා. 0710999222
009842

කෑගල්ල නගර සීමාවෙන් සියලු පහසුකම් සහිත ඉඩම් ව්‍යාපෘතියේ අවසාන බිම් කොටස. අමතන්න. 0711-623623.
009693

කුරුණෑගල නුවර ප්‍රධාන පාරට මුහුණලා මල්ලවපිටියෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්,​ නළ ජලය සමග පර්චසය රු. 309,​700/​= සිට. 0703111333
009838

කුරුණෑගල – මීගමුව ප්‍රධාන පාරට අතේ දුරින් උහුමීයෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. නළ ජලය සමග පර්චසය රු. 222,​000/​- සිට. 070-3111555.
009771

කුලියාපිටිය වෛද්‍ය පීඨය ආසන්නයෙන් අගනා නේවාසික බිම් කොටස් පර්චසය 111,​500/​= සිට. නළ ජලය,​ විදුලිය සමග සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. 0702777888
009849

කොළඹ අනුරාධපුර ප්‍රධාන පාරට මුහුණලා අධිවේගී පිවිසුමට වි.10 ක දුරින් නාරම්මල කඩහපොලින් අගනා බිම් කොටස් පර්චසය රු. 81,​500/​- සිට නල ජලය සමග. 0711-999888.
009683

කොළඹ 6 පාරට අතේ දුරින් අධිවේගී පිවිසුමට වි. 05 ක දුරින් කුරුණෑගල පොතුහැර අගනා බිම් කොටස්,​ දුම්රියපල පේනමානයේ පර්චසය රු. 189,​700/​- සිට. 070-3111666.
009694

වාරියපොල නගරයෙන් අවසාන බිම් කොටස් 01 පර්චසය රු. 91,​700/​- සිට. නල ජලය සමග. (0703-111555)
009680

ගේ දොර ඉඩකඩම් විකිණීමට පුත්තලම දිස්ත්‍රික්කය

මීගමුව කුලියාපිටිය ප්‍රධාන පාරට මුහුණලා සඳලංකාවෙන් අගනා ව්‍යාපාරික හා නේවාසික බිම් කොටස්. පර්චසය රු. 170,​000.00 සිට. පදිංචියටත්,​ අායෝජනයටත් පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0703-222888.
009702

ගේ දොර ඉඩකඩම් විකිණීමට මහනුවර දිස්ත්‍රික්කය

මහනුවර හන්තාන ක්‍රමයේ තෙමහල් නිවසක් විකිණීමට ඇත. කාමර 6 sq.ft.4500 පර්චස් 39,​ බාත්රූම් 3 නිවස තුළම,​ ගරාජය. මිල මිලියන 50. 076-8787716.
009058

මෙන්න අනගි අවස්ථාවක්. ගනේගොඩ පරණ ගම්පල දොළුව පාරේ පර්චස් 24 ක ඉඩමක් විකිණීමට ඇත. ශුද්ධ ඔප්පු,​ පර්චස් 12 බැගින් කොටස් දෙකකට වුවත් විකිණීමට හැක. සියලුම පහසුකම් සහිතයි. පර්චසය ලක්‍ෂ 2යි. හදිසි අවශ්‍යතාවයක් නිසා විකිණේ. විමසන්න. 0812-470162.
010417

0777-282147 ශ්‍රී දළදා මාලිගාවේ තේවාහඬ ඇසෙන දුරින් නිවාස,​ හිස් ඉඩම,​ හෝටල්,​ වතුපිටි විවිධ ව්‍යාපාරික ස්ථාන මිලට ගැනීමටත් විකිණීමටත්. අදහසක් ඇත්නම් අමතන්න. සිංහල,​ දෙමළ,​ මුස්ලිම් ඕනෑම අයෙකුට සුදුසුයි. 0777-438169.
011571

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතලේ දිස්ත්‍රික්කය

උතුරු මාතලෙන් නල ජලය විදුලිය සහිත බිම් කොටස් 30 ක්. පර්චසය රු. 115,​500/​- සිට බැංකු ණය පහසු ගෙවීමේ ක්‍රම සහිතයි. 0719-444666.
009691

දඹුල්ල නගර මාධ්‍යයෙන් සියලු නාගරික පහසුකම් සමග බිම් කොටසම ලක්ෂ 27,​ සුවිශේෂී වට්ටම්,​ බැංකු ණය හා පහසු ගෙවීමේ ක්‍රම. අදම අමතන්න. 071-5228888.
009779

ගේ දොර ඉඩකඩම් විකිණීමට නුවරඑළිය දිස්ත්‍රික්කය

සුන්දර නුවරඑළියේ ආයෝජනයට නගරය මැදින්ම අපෙන් ඉඩක්,​ බිම් කොටස් 34 ක්,​ පර්චසයක් ලක්ෂ 22 සිට. අමතන්න. 071-9333444.
009798

ගේ දොර ඉඩකඩම් විකිණීමට බදුල්ල දිස්ත්‍රික්කය

බදුල්ල නගරයට ආසන්නව ජලය විදුලිය සහ මාර්ග පහසුකම් ඇති අක්කර 2 1/​2 ක ඉඩමක් විකිණීමට ඇත. විමසීම් 0552294081,​ 0771752960
011635

බදුල්ල – නගර මධ්‍යයේ පර්චස් 10 ක සමතලා ඉඩමේ පිහිටි නිදන කාමර 03,​ ශාලාව,​ මුළුතැන්ගෙය කාර්යාල කාමරය,​ සේවක වැසිකිළිය සහිත පදිංචියට ඉතා යෝග්‍ය පෙදෙසක පිහිටි නිවස නගර මධ්‍යයට විනාඩි 5 ක දුර. වෙළඳ සැල් ආරෝග්‍යශාලා ප්‍රධාන පෙළේ පාසල් සමීපයේ පිහිටා ඇත. වෘත්තිකයන්ට විශ්වවිද්‍යාල කථිකාචාර්යවරුන්ට යෝග්‍යය. සුළු අලුත්වැඩියා කිරීම හා පින්තාරු කිරීම් අවශ්‍යයි. මිල මිලියන 19 යි. සාකච්ඡා කරගත හැක. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. වේලාවක් වෙන්කරවා ගැනීම සඳහා අමතන්න. 0765657347
011880

ගේ දොර ඉඩකඩම් විකිණීමට කෑගල්ල දිස්ත්‍රික්කය

කෑගල්ල කොළඹ නුවර පාරේ නෙළුන්දෙණියේ සිට පාරට 10 m පමණ දුර පර්චස් 20 ක නිරවුල් ඉඩම ප්ලෑන් සහිතයි. 0770423081
011660

කොළඹ – නුවර පාර වරකාපොල,​ අඹේපුස්ස මුස්ලිම් පල්ලිය අසල පර්චස් 88 ක ඉඩම විකිණීමට. 077-1707888,​ 076-3569930.
011663

ගේ දොර ඉඩකඩම් විකිණීමට රත්නපුර දිස්ත්‍රික්කය

රත්නපුර දිස්ත්‍රික්කයේ නිවිතිගල වටිනා ඛනිජ සම්පත් සහිත අක්කර 3 ක ඉඩම විකිණීමට. 077-2000709.
011747

ගේ දොර ඉඩකඩම් විකිණීමට ගාල්ල දිස්ත්‍රික්කය

අම්බලන්ගොඩ,​ කළුවඩුමුල්ලේ පර්චස් 35 කින් යුතු ඉඩමක අංගසම්පූර්ණ නිවසක් විකිණීමට තිබේ. විමසන්න. 0779241724
011336

ගං වතුරට හසු නොවූ,​ ස්වභාවික සුන්දරත්වය අත්විඳින්න. බිම් කොටසම ලක්ෂ 10 යි. අම්බලන්ගොඩ ඌරගස්මන්හංදිය බස් පාරට මුහුණලා සුපිරි නේවාසික බිම් කොටස් 100 ක් පමණයි. 0719-111222.
009679

ගාල්ල උඩුගම පාරේ ජයන්ති හන්දියට නුදුරින් අගනා බිම් කොටස් 8 ක්. කරාපිටිය රෝහලට 8km නාගරික හා ගැමි පරිසරයට මුසුවූ සීමිත බිම් කොටස්. අදම අමතන්න. 0711154154
009845

ගාල්ල නගරයට ඇවිද යන දුරින් නිවසක් සහිත පර්චස් 13 ක ඉඩමක් විකිණීමට. අමතන්න. 074-1547410,​ 0718-051535.
011394

ගාල්ල පින්නදූව නගරයෙන් අධිවේගී මාර්ගයට ඉතාමත් සමීපයෙන් සුන්දර පරිසරයකට හා දොලපාරකට මායිම්ව,​ අගනා බිම් කොටස් 100 ක්. පර්චසය රු. 195,​000/​= සිට. එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. 0711480480
009850

ගාල්ල – අකුරැස්ස ප්‍රධාන මාර්ගයෙන් ඉමදුම 10 කණුවෙන් අගනා බිම් කොටස් 10 ක් දක්ෂිණ අධිවේගී පිවිසුමට මිනිත්තු 02 යි. ඇදහිය නොහැකි වට්ටමක්ද සහිතයි. අමතන්න. 071-1154154.
009765

බටපොල නගර මධ්‍යයේ ප්‍රධාන පාරට මුහුණලා පර්චස් 13.5 නිවස සහිත ඉඩම විකිණීමට වැඩිම ඉල්ලුමට. 0712326373
011645

බටුවන්තුඩාව හන්දියේ ඉඩමක් විකිණීමට ඇත. දුරකථන අංකය : 077-0176589.
011084

බද්දේගම නගරයට හා බද්දේගම දක්ෂිණ අධිවේගී පිවිසුමට ඉතා සමීපයෙන් අගනා බිම් කොටස් 15 ක් සුන්දර වෙල්යායකට මුහුණලා පර්චසයක් රු. 185,​000/​= සිට එකවර මුදල් ගෙවීමේදී 20% වට්ටමක්ද සහිතයි. අදම අමතන්න. 0711480480
009832

ගේ දොර ඉඩකඩම් විකිණීමට මාතර දිස්ත්‍රික්කය

කඹුරුගමුව නව නගරයේ ලැබීම හංදියට නුදුරින්,​ පර්චසයක් රු. 280,​000/​- ක් පමණයි. සියලු පහසුකම් සහිතව සුපිරි බිම් කොටස් 5 ක්. 0711-444999.
009686

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කොළඹ දිස්ත්‍රික්කය

අංගොඩ නාරංගොඩ පාර තට්ටු 03 ක නිවසක් බදු දීමට ඇත. (කොටස් වශයෙන්ද) 143 බස් පාරට ඉතා කිට්ටුවෙන්. අමතන්න. 0778518225,​ 0742646423
011319

අතුරුගිරිය මාලබේ 110/​190 මාර්ගයට මීටර් 100 රත්නාරාම පාරේ සියලු පහසුකම් සහිත උඩුමහල කුලියට කාමර 03 සාලය,​ ගරාජය,​ ගේට්ටු තාප්පවලින් 0767305315,​ 2560126
011668

කිරුළපන හයිලෙවල් පාරට නුදුරින් අංගසම්පූර්ණ සියලු ගෘහභාණ්ඩ සහිතව කාමර 02 කින් යුතු නිවසක් කුලියට. 077-6975990.
010839

කිරුළපන- හයිලෙවල් පාර අසළ,​ ආරක්‍ෂිත,​ ලොකු නිදන කාමරයක්,​ ශීතකරණය,​ ඉවුම් පිහුම් පහසුකම්,​ සම්පූර්ණ ගෘහ භාණ්ඩ- සියලුම බිල්පත් ගෙවීම් සමග රුපියල් 30,​000/​-. 0711048133.
009801

කොට්ටාව මාලඹේ පාරේ වැදගත් පරිසරයක උඩුමහලක් බද්දට දීමට ඇත. 40,​000/​- හය මසක අත්තිකාරම් හෝ ඉන් කාමර දෙකක් විධායක රැකියාවැති කාන්තාවන් දෙදෙනෙකුට. 0775287188,​ 0776346474.
011413

නුගේගොඩ නවීන නිදන කාමර 4 ක් සහිත නිවස රු. 65,​000/​-. මාස 6 ක අත්තිකාරම් අවශ්‍යයි. 23/​80,​ දියවන්නා ගාඩ්න්ස්,​ පාගොඩ පාර,​ නුගේගොඩ. 070-3605234. 071-8299006,​ 081-2384364.
010667

නුගේගොඩ නො 17 පස්වැනි පටුමග ජම්බුගමුල්ල මාවත දෙදෙනෙක් සඳහා ඇනෙක්සියක් ඇත. සියලු පහසුකම් සහිත 077-3675267.
011335

මත්තේගොඩින් කාමර 3ක් සමග නිවසක් කුලියට. දක්ෂිණ අධිවේගී මාර්ගයට ආසන්න,​ නළ ජලය,​ ළිං ජලය,​ විදුලිය ඇත. 077-7194539.
011894

රත්මලානේ නිවසක කාමර කුලියට දීමට ඇත. පිරිමින්ට පමණයි. විමසන්න. 0777-032538.
011925

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට ගම්පහ දිස්ත්‍රික්කය

ගණේමුල්ල නගරයට යාබද තාප්පයෙන් වටකර ඇති නිවසේ ඉහළ මාලය 12×12 කාමර 04 විශාල ශාලාව – කුස්සිය ගේ වටේට බැල්කනිය මනරම් නිවස විදුලිය – ජලනළ සහිතයි. කුලියට හෝ බද්දට වැදගත් පවුලකට හෝ ආයතන කාර්ය මණ්ඩලයට ඉතාම යෝග්‍ය වේ. විමසීම්. 077-3729039,​ 074-1216734.
011111

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කළුතර දිස්ත්‍රික්කය

පානදුර නගරයේ ශ්‍රියා මාවතේ 2B/​R,​ සියලු පහසුකම් සහිත අංගසම්පූර්ණ නිවස කුලියට හෝ බද්දට. 0714-163735/​ 071-8219174.
011681

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට කෑගල්ල දිස්ත්‍රික්කය

මහරගම නිදන කාමර තුනක් සහිත නිවස විකිණීමට නේවාසික හෝ ව්‍යාපාරික කටයුතු සඳහා වඩාත් යෝග්‍යයි. බ්‍රෝකර්වරු අනවශ්‍යයි. 0773532614.
011331

ගේ දොර ඉඩකඩම් කුලියට / බද්දට රත්නපුර දිස්ත්‍රික්කය

කළුතර නගරාසන්නව නාගස් හන්දිය ගාලු කොළඹ පාරට නුදුරින් කීල්ස් ආයතනය ඉදිරිපිට මී. 100 දුරින් පහසුකම් සහිත නිවසක් කුලියට දීමට තිබේ. 078-6739246.
012098

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division