අලුත්ගම බොදු කරාව 1985 උස අඩි 5′ 10” ප්‍රසිද්ධ රජයේ ආයතනයක සේවය කරන චාම් නිහතමානී කඩවසම් පුතුට ගුණයහපත් දියණියක් මව සොයති. ඊමේල් nuwanfernando.133@gmail.com
G213567
කොළඹ ජීවත්වන බොදු ගොවි ධනවත් දෙමාපියන් ඔවුන්ගේ තරුණ පෙනුමැති වයස අවුරුදු 48 උස 5′ 10″ වන තොරතුරු තාක්ෂණ උපදේශක/ ව්‍යවසායක ඕස්ට්‍රේලියානු පුරවැසි සිඩ්නි හා බ්‍රිස්බේන් නුවර සේවය කරණ මූල්‍යමය වශයෙන් මනාලෙස ස්ථාපිත විවාහ නොවූ පුතුහට උගත්, මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිිළිතුරුjayashane7@gmail.com වෙත එවන්න. විද්‍යුත් තැපෑල මගින් එවන පිළිතුරු පමණි. භේද නොසැලකේ.
G213571
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33, උස 5′ 7” වන ඇ.එ.ජ. ඖෂධ සමාගමක විද්‍යාඥයකු ලෙස සේවය කරන දුම්පානයෙන් හා සුරාවෙන් තොර විශිෂ්ට චරිතයකින් හෙබි පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. විස්තරාත්මක තොරතුරු සපයන්න. විද්‍යුත් තැපෑල mpweer72@gmail.com
G213391
බෞද්ධ කරාව දෙමව්පියන් උගත් යහපත් ගතිගුණ ඇති දියණියක් අවුරුදු 35, පැහැපත් කඩවසම් 6′ උසැති දුම්පානයෙන් සහ මත්පැනින් තොර හොඳ චරිතයක් ඇති අාගමට ලැදි පුතාට සොයයි. BSC, MBA සහ බැංකු විභාග සමත්ය. කොළඹ බැංකුවක කළමනාකරුවෙකි. හොඳ වැටුපක් ලබයි. නිවසක්, වාහනයක් සහ දේපළ හිමිය. දුරකථන අංකය, පවුලේ විස්තර, කේන්දර කොපිය සමග එවන්න. email – proposal543210@yahoo.com
G213279
මම බොදු ගොවි 1973 උපන් සංචාරක ක්ෂේත්රයට සම්බන්ධ මධ්‍යම පාංතික පවුලක අයෙක්මි. පියා මියගොස් ඇති අතර, මව සමග ජීවත් වෙමි. පවුලේ එකම දරුවා වන මා සොයනුයේ නිරහංකාර යෝග්‍ය සතුන්ට හා පරිසරයට ආදරය කරන, සංගීතයට හා සංචාරයට කැමති හාස්‍ය රසයට රුචිකත්වයක් දක්වන සහකාරියකි. විමසුම් විද්‍යුත් තැපෑල. rukshannn@gmail.com
G213397
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 උස 5′ 4″ ගුවන් යානා ඉංජිනේරුවකු ලෙස එක්සත් රාජධානියේ ප්‍රසිද්ධ සමාගමක සේවය කරණ මනාලෙස ස්ථාපිත කරුණාවන්ත හදවතක් හා චරිතවත් පුතුහට යෝග්‍ය සහකාරියක් සොයයි. විස්තර esamaha521@gmail.com වෙත එවන්න.
G213593
ලන්ඩන් නුවර පදිංචි බ්‍රිතාන්‍ය හා ශ්‍රී ලංකා ද්විත්ව පුරවැසි අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් උස අඩි 6′ කඩවසම් තරුණ පෙනුමැති, එක්සත් රාජධානියේ හා ලංකාවේ දේපළ හිමි ව්‍යාපාර හිමිකරුවකු හා උපදේශකවරයකු වන මා සොයනුයේ උගත් අාකර්ෂණීය වයස අවුරුදු 42 ට වඩා අඩු යුවතියකි. ස්වයං පිළිතුරු වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල cbx102@gmail.com
G213603
1990 උපන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ පදිංචි බොදු ගොවි උස 5′ 7″ වැදගත් පවුල් පසුබිමක් ඇති ඉඩම් හිමි ව්‍යාපාරික නවීන පන්නයේ නිවසක් හිමි එකම පුතුට ගුණයහපත් ප්‍රියමනාප දියණියක් පියා සොයයි. සහෝදරිය විවාහකයි. කේන්ද්‍රය සමග විමසන්න. 0372273035, 0716222530 darshanaceyokahealth@gmail.com
G213448
අපගේ පවුල ගැන- අපගේ පවුල ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බෞද්ධ පවුලකි. අපගේ පුතු ඕස්ට්‍රේලියානු විශ්වවිද්‍යාලයකින් MBBS වෛද්‍ය උපාධි ලබා එම රටෙහි සේවය කරයි. ඔහු වයස අවුරුදු 35, උස 5′ 10″ කඩවසම් දුම්පානයෙන් හා සුරාවෙන් තොර ශ්‍රී ලාංකික සංස්කෘතික වටිනාකම් අගයන විවාහ නොවූ අයෙකි. ඔහුට ශ්‍රී ලංකාවේ හා ඕස්ට්‍රේලියාවේ ප්‍රමාණවත් වත්කම් හිමිය. අප සොයනුයේ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමැති තරුණියකි. විද්‍යුත් තැපෑල marriageproposal2024@gmail.com
SG213377
ඕස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචි බොදු ගොවි වයස අවු. 31 උස 5′ 2′ හෝටල් ක්ෂේත්රයේ නියුතු පුතුට ආගම දහමට ලැදි දියණියක් දෙමාපියෝ සොයති. සූපවේදී කටයුතු වලට කැමති ගුරුවරියක් විශේෂයි. කේන්ද්‍ර පිටපත සමග විමසන්න. msdperera65@gmail.com
SG213521
කැනඩාවේ පදිංචි අයියා තම කඩවසම් තරුණ පෙනුමක් ඇති සියලු දුස්චරිතයෙන් තොර පුද්ගලික ආයතනයක සාමාන්‍ය රැකියාවක් කරන 53 වයස මල්ලිට සුදුසු මනමාලියක් සොයයි. ඇයට අනිවාර්යයෙන් ඉංග්‍රීසි භාෂාව කථා කිරීමට හැකිවිය යුතුයි. සෞඛ්‍ය ගුරු සේවය හෝ වෙනත් සේවාවක නියුතු හෝ නිපුණ අවු. 40-50 වයස බොදු චරිතවත් රූමත් කතක් සොයයි. කැනඩාවේ අයියා සතු ව්‍යාපාරයකට ගෙන්වා ගැනීමට අපේක්ෂිතයි.
SG213381
කැනඩාවේ පුරවැසිභාවය අවු 43, 5′ 7″ නීතියෙන් වෙන් වී ඇත. පුතා ලංකාවට පැමිණ ඇත. වයස 36 අඩු උගත් රූමත් දියණියක් කඩවසම් පුතුට මව සොයයි. indikapitiyage@gmail.com 0342237807.
SG213438
කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල නගරයට ආසන්නව දේව 1984 උපන් ආදායම් ඇති පුතුට යහපත් දියණියකට ආරාධනා. බේද නොසැලකේ.
SG213512
කුරුණෑගල බොදු ගොවි 1991/12 උස 5′ 6′ රජයේ රැකියාවැති චාම් නිහතමානී කඩවසම් පුතුට රජයේ රැකියාවැති ගුණයහපත් දියණියක් මව්පියෝ සොයති. (ගුරු, හෙදි, වයඹ, මධ්‍යම විශේෂයි) 037-2236765
SG213084
කොළඹ අවටින් දෙමාපියන් අහිමිව, තමන්ගේම නිවසක්, ඉඩමක්, වත්කම් නොමැතිව අවිවාහකව සිටින සොහොයුරියකට නිහඬ විවාහයකට ආරාධනාව දෙමාපියන් අහිමි, මතින් දුමින් තොර අවිවාහක සොහොයුරෙකුගෙන්ය. නලජලය, ලිංජලය සහිත පර්. 15 ක ඉඩම, නිවස, මාසික රු. 50,000/-කට වැඩි මුදලක් ලැබෙන, වසර 30 ක් ආදායම් මාර්ගයකට යොමුවුණු තැන්පත් මුදලක් සතුය. පිනට දහමට ලැදිව කටයුතු කරගෙන යෑමටත් , අවසන් මොහොතක ස්ථානය වුවද නිති පිං වැඩෙන පුණ්‍ය කටයුත්තකට ලබාදීමටත්, සහකාරියකට අවස්ථාව සැළසෙන නිසා ලිපිනයැතිව ලියන්න. 011-4351738. රාත්‍රී 7.00 න් පසුවය.
SG213529
කොළඹ නුදුරු රෝ.ක 89 5′ 8″ රජයේ රැකියාවැති වත්කම් හිමි කඩවසම් පුතුට රූමත් දියණියක් දෙමව්පියන් සොයයි. 0703334024.
SG213405
ගම්පහ බොදු 66 ක සුුළු ව්යාපාරකයෙකි. ගුණගරුක වැන්දඹු 65 අඩු සිහින් සිරුරක් ඇති සොහොයුරියකට ආරාධනා. 0113502904
SG213525
ගාල්ල බොදු ගොවි ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලේ එකම පුතු 2000 නොවැම්බර් මස උපත ලද, උස 5′ 8″ වන ගාල්ලේ ප්‍රධාන පාසලක අධ්‍යාපනය ලද BSC (Hons) කළමනාකරණ උපාධිධාරී, මාස්ටර් උපාධිය හැදෑරීමට බලාපොරොත්තුවෙන් සිටින දැනට පවුලේ ව්‍යාපාරවල අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන සුඛෝපභෝගි නිවාස, සුඛෝපබෝගී වාහන, නිවාස, සංකීර්ණ, තේ, රබර්, කුරුඳු ඉඩම් සහ ඉහළ ස්ථිර ආදායම් සහිත උගත් කඩවසම් පුතුහට උගත් රූමත් සුදුසුකම්ලත් දියණියක් යෝජනා කර තැබීටම දෙමාපියන් සොයයි. (වෛද්‍ය ශිෂ්‍ය,නීති ශිෂ්‍ය විද්‍යාපීඨ ගුරු ශිෂ්‍ය විශේෂයි) ඔහුට සොහොයුරියන් දෙදෙනෙකු නිටින අතර, ඔවුන් දෙදෙනා විවාහක වන අතර, වැඩිමහල් සෙහොයුරිය උපාධිධාරී ඉංග්‍රීසි ගුරුවරියකි. බාල සොහොයුරිය උපාධිධාරී මෘදුකාංග ඉංජිනේරුවරියක් වන අතර, දැනට නෙදර්ලන්තයේ වාසය කරයි. කරුණාකර පවුලේ විස්තර, කේන්ද්‍ර කොපිය සහිතව පිළිතුරු සපයන්න. proposal2000@gmail.com
SG213358
දෙහිවල බොදු ගොවි අවු. 59 උස අඩි 5′ තලඑළළු අවිවාහකයි. දෙමාපියන් නොමැති, පෞද්ගලික ආයතනයක රැකියාවක් කරමි. විවාහක සහෝදරියක් සිටින මා බලාපොරොත්තු වන්නේ ගොවිතැන් කළ හැකි හා එළවළු වගා කළ හැකි, නිවසක් හිමි ගැමි සහකාරියකි. පදිංචියට මා කැමතිය. සෑම පළාතකින්ම විශේෂයි.
SG213322
නිට්ටඹුව බොදු ගොවි කඩවසම් ලාබාල පෙනුමැති මෘදුකාංග ඉංජිනේරු වයස අවු. 39 පුතුට අවු. 35 ට අඩු පැහැපත් සිහින් සිරුරැති උගත් දියණියක් සොයයි. අත්සනට පමණක් සීමා වූ අයද සැලකේ. කුල භේද නොසැලකේ. 0332280398
SG213065
බොදු ගොවි කොළඹ තදාසන්න ප්‍රදේශයක ජීවත්වන වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1988 උපත ලද, උස 6′ වන ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ (LLB) නීතිඥයකු වන මාස්ටර්ස් උපාධි දෙකක් ලබා ඉහළ රැකියාවක නියුතු පුතුහට රූමත්, උගත් උස 5′ 2″ හෝ ඊට වැඩි දියණියක් සොයයි. mproposalforson1@gmail.com
SG213314
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපන් කොළඹ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූ (ඉංග්‍රීසි මාධ්‍යයෙන්) ප්‍රථම උපාධිය හා මාස්ටර් ස් උපාධිය සම්පූර්ණ කරන ලද වර්තමානයේ විදේශගත වීමට සැලසුම් කරණ පුතුහට අධ්‍යාපනික සුදුසුකම් ලැබූ දියණියක් වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු propmarriage647@gmail.com වෙත එවන්න. 011-7456276.
SG213565
බොදු ගොවි වයස අවුරුදු 41, උස 5′ 5″ BSc, PhD කථිකාචාර්යවරයා හට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකාරියක් සොයයි. විදේශගතවීම් සලකා බලනු ලැබේ. mekate7894@gmail.com
SG213595
බොදු බත්ගම අවු. 42 දරුවන් තිදෙනෙක් සිටී. නීතියෙන් වෙන් වූ මා හට සුදුසු සහකාරියක් අමතන්න. 0712303495
SG213100
මාතලේ බොදු ගොවි 1979 උස 5′ 7” ගුවන් හමුදාවේ සේවයේ නියුතු සොහොයුරාට සහකාරියක් සොයයි. 0332234864
SG213519
සිංහල බොදු කරාව ඕස්ට්‍රේලියානු ලංකා ද්විත්ව පුරවැසිභාවය හිමි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 26, උස 5′ 11” වන දුම්පානයෙන් හා සුරාසූදුවෙන් තොර ඩීකින් විශ්වවිද්‍යාලයේ අලෙවිකරණ උපාධිධාරියෙක් වන වික්ටෝරියානු රජයට සේවය කරන පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් රූමත් සිහින් සිරුරැති දියණියක් සොයයි. විස්තර rohana_thilakak@yahoo.com වෙත එවන්න.
SG213453
1985 උස 5′ 4″ බොදු ගොවි කෙටි විවාහයකින් පැමිණිලි පාර්ශවය ලෙස නීතියෙන් වෙන්වූ නිවාස ඉඩකඩම් හිමි කඩවසම් ඉංජිනේරු පුතුට උගත්, ගුණවත්, පැහැපත් දියණියක් ව්‍යාපාරික දෙමාපියෝ සොයති. තොරතුරු කේන්ද්‍ර පිටපත සමග
SG213433
1994 අප්‍රේල් උපන් දැනට ජපානයේ රැකියා කරන අඩි 5′ 11” උස මනා කඩවසම් පුතාට සහකාරියක දෙමව්පියන් සොයයි. වටිනා දේපළක් පතයි. 0112537438
SG213086