ආර්ථික සංවර්ධනයට දායක වෙමින්, පවුලේ ජීවන තත්ත්වය සහ සමාජ තත්ත්වය ඉහළ නැංවීම උදෙසා විවිධ අභියෝග ජයගෙන සාර්ථකත්වයට පත් කාන්තාවන් රටට හඳුන්වා දෙනු පිණිස ගාමිණී කොරයා පදනම සංවිධානය කළ, ‘ෆ්රීඩා කොරයා සම්මාන – 2023‘ සම්මාන ප්රදානය පසුගිය 15 වැනිදා BMICH හිදී පැවැත්විණි.
එහිදී සිළුමිණ ව්‍යාපාරික කර්තෘ ඉනෝකා පෙරේරා බණ්ඩාර, සුනේත්‍රා බණ්ඩාරනායක අතින් ‘ෆ්රීඩා කොරයා සම්මානය’ ලබාගත් අවස්ථාව මෙහි දැක්වේ. තිනකරන් පුවත්පතේ වයලට් රාජකානි, දිනමිණ පුවත්පතේ නදීකා දිල්හානි ඩයස් සහ නෙත්මි රත්නායක යන මාධ්‍යවේදිනියන් තමන් දිනාගත් සහතික පත් අතැතිව මෙහි සිටී.
ඡායාරූප – රංජිත් අසංක