ලේක්හවුස් බෞද්ධ සංගමය, පාලනාධිකාරිය හා එක්ව මාසිකව සංවිධාන කරන ධර්ම දේශනා මාලාව යටතේ ඉකුත් නවම් පොහොය නිමිත්තෙන් ධර්ම දේශනාව පවත්වනු ලැබුවේ සිරි වජිරඥාන සෙනසුන් වාසි පූජ්‍යපාද දියතලාවේ පියදස්සි හිමි විසිනි. ලේක්හවුස් සාමාන්‍ය පරිපාලන දෙපාර්තමේන්තුවේ ධම්මික රාජපක්ෂ සිය පියා වන ආර්. එම්. කේ. ජී. කරුණාරත්නට පින් පිණිස මෙවර ධර්ම දේශනය සඳහා දායකත්වය දැක්වූ අතර, ඔහු ස්වාමීන් වහන්සේට පිරිකර පූජා කළ අවස්ථාවයි මේ. ලේක්හවුස් නිර්මාතෘ ඩී. ආර්. විජයවර්ධන මහතාගේ 138 වැනි ජන්ම දිනය සැමරීම, ගංගොඩවිල සෝම හිමියන්ට පින් පැමිණවීම සහ ආයතනයේ සේවය කර මියගිය සියලු සේවකයන්ට පින් පැමිණ වීම මෙහිදී සිදු කෙරිණි.
නවම් පෝය නිමිත්තෙන් ලේක්හවුස් දම් දෙසුම
401
previous post