ඇඹිලිපිටිය බොදු ගොවි 98 උපන් උපාධිධාරී විධායක ශ්‍රේණියේ රැකියාවැති දියණියට සුදුසු සහකරුවෙකු දෙමාපියෝ සොයති. imaprbha3@gmail.com 0772224778, 0475612524.
B213712
කොළඹ සිංහල බොදු/ ගොවි පවුලක්, ඔවුන්ගේ 1989 අප්‍රේල් මස උපතලද, උස 5′ 6″ පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබූ වර්තමානයේ ඇයගේ මාස්ටර්ස් උපාධිය සඳහා ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපන කටයුතුවල නියැලි, මනාලෙස හදාවඩාගත් දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. bhani31@yahoo.com මගින් අප හා සම්බන්ධ වන්න.
B213725
ගාල්ල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1981 ඔක්තෝබර් මස උපත ලද උස 5′ 2” කැනඩාවේ රජයේ රෝහලක හෙදියක් ලෙස සේවය කරන මනාගති පැවතුම් ඇති රූමත්, තළෙළු කැනඩාවේ පුරවැසි දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. hro24@yahoo.com
B213720
බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 2” වන නාවුක සමාගමක මානව සම්පත් ප්‍රධානී ලෙස සේවය කරන සිහින් සිරුරැති සුුහුරු ව්‍යාපාර කළමනාකරණ උපාධිධාරී ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට වෘත්තීය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය හා පූර්ණ විස්තර සහිත පිළිතුරු pperera713@gmail.com වෙත එවන්න.
B213618
බොදු ගොවි ඇ.එ.ජ. පුරවැසිභාවය හිමි පවුලක් ඔවුන්ගේ 1995 මාර්තු උපත ලැබූ උස 5′ 8” ඉතාමත් ප්‍රසන්න පෞරුෂයක් හිමි පවුලේ බාලම දරුවා වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. ඇයට සොහොයුරන් දෙදෙනෙකු සිටී. ඔවුන් ඉංජිනේරුවරයන් වන අතර, ඉංජිනේරුවරියන් සමග විවාහ වී සිටී. යෝජිත දියණිය පිළිගත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලබා සිටින අතර, ඇය ඇ.එ.ජ. ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක කළමනාකරණ විශේෂඥවරියක් ලෙස සේවය කරයි. කරුණාකර පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු proposal95us@gmail.com වෙත එවන්න. විද්‍යුත් තැපෑල – proposal95us@gmail.com
B213847
මාමා විසින් ඔහුගේ 1988/4 උපත ලද, 5′ 3″ ගොවි / කතෝලික (මව බෞද්ධ) BSC ගණකාධිකරණ (විශේෂ) (ජපුර) ACCA එක්සත් රාජධානිය, MBA (PIM) සුදුසුකම් ලැබූ ඥාති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. යෝජිත දියණිය කොළඹ පිහිටි මූල්‍ය ආයතනයක ඡ්‍යෙෂ්ඨ සහකාර කළමනාකාරිනියක් ලෙස සේවය කරයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. proposaldkuruppu@gmail.com
B213601
යෝජිත අවිවාහක 1987 උපත ලද, උස 5′ 3″ ප්‍රසන්න පෙනුම හා සිහින් සිරුරැති කොළඹ විධායක නිලධාරිනියක ලෙස සේවය කරණ තරුණියට උගත් වයස අවුරුදු 40ට වඩා අඩු රැකියාවැති සහකරුවකු සොයයි.proposalm2022@yahoo.com
B213690
සිංහල බොදු දෙමාපියන් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 4” වන වෘත්තියෙන් ගණකාධිකාරීනියක වන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ශ්‍රී ලංකාවේ රැකියාවේ නියුතු ආදරණීය පුතකු සොයයි. පවුලේ පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. obesekara59@gmail.com
B213612
අම්බලන්ගොඩ ආසන්නයේ බොදු සලාගම 1988 ඔක්තෝම්බර් උපාධිධාරී ගුරු දියණියට උගත්, රැකියාවැති පුතෙකු දෙමව්පියෝ සොයති. දෙට නැකක. කුජ 02, කේතු සිකුරු 07, කුම්භ ලග්නය.
SB213540
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1992 අප්‍රේල් මස උපත ලද, උස 5′ 6″ ද්විත්ව උපාධිධාරී ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය දෙපාර්තමේන්තුවක ඡ්‍යෙෂ්ඨ තනතුරක් දරන රූමත් දියණියට ඔස්ට්‍රේලියානු පුරවැසි හෝ ස්ථිර පදිංචිය හිමි සහකරුවකු සොයයි. කරුණාකර පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහ විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල silmali316@gmail.com
SB213693
කිරිබත්ගොඩ 83/10 5′ 5″ ගොවි/ කරාව පැහැපත් සිහින් BSC, MBA, CA උපාධිධාරී බැංකු ජ්‍යෙෂ්ඨ කළමනාකාර දියණියට උගත් රැකියාවැති පුතෙකු සොයයි. (සම සුදුසුකම් බලාපොරොත්තු නොවෙමු.)
SB213341
කොළඹ ගොවි කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 28, උස 5′ රූමත් BSC උපාධිධාරී කීර්තිමත් සමාගමක සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න.
SB213807
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් බොදු / ගොවි / කරාව විශ්‍රාමික වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1988 මැයි මස උපත ලද, උස 5′ 5″ වන තලෙළු, ප්‍රසන්න, සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ කාන්තා විදුහලක අධ්‍යාපනය ලැබූ CIMA (එක්සත් රාජධානිය) MBA බැංකු කරණය – සුදුසුකම් ලැබූ කොළඹ ප්‍රධාන ප්‍රසිද්ධ බැංකුවක ඡ්‍යෙෂ්ඨ කළමනාකාරිනියක් ලෙස සේවය කරණ දෙටු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාසූදුවෙන් තොර පුතකු සොයයි. පාපීන් සහිත කේන්ද්‍රද සලකා බැලේ. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු jayamangala2022@gmail.com වෙත එවන්න.
SB213767
කොළඹ දිස්ත්‍රික්කයේ සිංහල බෞද්ධ 5′ 3” 1996 ජනවාරි මස උපන් MBBS වෛද්‍ය දියණියට උගත් සහකරුවකු දෙමාපියන් සොයති. වෛද්‍ය ඉංජිනේරු විශේෂයි. එකම සොහොයුරිය ඉංජිනේරුවරියකි. ඉංජිනේරුවරයෙකු සමග විවාහ වී සිටියි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න.
SB213684
කොළඹ – මොරටුව 1978 උපන් 4′ 11” උස පැහැපත් උගත් ඉංග්‍රීසි ගුරු දියණියට උගත් වැදගත් උපාධියක් ඇති සාමාන්‍ය පවුලකින් මනාලියක් දෙමාපියන් සොයයි. ශනි 7, කුජ 6.
SB213748
ගම්පහ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1987 උපත ලද උස 5′ 2” BSc ගණකාධිකරණ උපාධිය MBA සහ වරලත් ගණකාධිකාරී ආයතනයේ ආශ්රිත සාමාජිකත්වය හා ප්‍රමාණවත් වත්කම් හිමි තලෙළු මනා පෙනුම හා සිහින් සිරුරැති බහුජාතික සමාගමක මූල්‍ය කළමනාකාරිනියක ලෙස සේවය කරන දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. අභිලාෂී පාර්ශ්වයන් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු kusumkodikara1990@gmail.com වෙත එවන්න. 0112294023, 0763707856
SB213629
ගම්පහ බොදු බත්ගම 1990 5′ 2″ සිහින් සිරුරැති පවුල් සෞඛ්‍ය නිලධාරිනි චරිතවත් දියණියට සුරා සූදුවෙන් තොර රැකියාව ඇති පුතකු දෙමාපියන් සොයයි. (ෆාමසිස්ට්, ගුරු වෘත්තිය විශේෂයි.) කේන්ද්‍ර සමග විස්තර පළමු ලිපියෙන්.
SB213380
ගම්පහ 1980 උපන් දික්කසාදයට නියමිත රජයේ ස්ථිර රැකියාවැති දියණියට රජයේ හෝ ව්‍යාපාරික යහපත් මහතෙකු සොයයි. kumari shashikal099@gmail.com
SB213424
ජා- ඇල රෝමානු කතෝලික 1991 පෙබරවාරි උපන් උස 5′ සිහින් පැහැපත් උපාධිධාරී CIMA සම්පූර්ණ සමත් මූල්‍යාධිකාරී දෙමහල් නිවසක් හිමි දෙවෙනි දියණියට උගත් පුතකු දෙමව්පියන් සොයයි. දු.ක 011-2059347.
SB213337
බස්නාහිර පළාතේ 1997 රෝමානු කතෝලික උපාධිධාරී ගුරුවරියක් ලෙස පෞද්ගලික පාසලක සේවය කරන 5′ 2″ උස රූමත් දියණියට ගුණ ගරුක පුතකු මව සොයයි. (සවස 4.00 න් පසු අමතන්න.) 011-3415705.
SB213789
බස්නාහිර පළාත, කොළඹට නුදුරු සිංහල රෝමානු කතෝලික වැදගත් පවුල් පසුබිමක් අති 1991 නොවැ. මස උපන්, උස 5′ 3″ පැහැපත්, රූමත් MBBS (SL) වෛද්‍ය දියණියට උගත් සුරාසූදුවෙන් තොර සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඇය දැනට කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට අනුයුක්තව සේවය කරන අතර, වටිනා ඉඩමක්, මෝටර් රථයක් හා වෙනත් මූල්‍යමය වත්කම් ඇය සතුයි. වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තීන් විශේෂයි. අනෙක් අයද සැලකේ. Email: seleenaprop1998@gmail.com. Contact 0382233627
SB213818
බස්නාහිර බොදු සිංහල 1984 උපන් උස 4′ 11″ සිහින් සිරුරැති දියණියට සුරාසූදුවෙන් තොර සාමාන්‍ය නැවතීමට කැමති රැකියාවැති සහකරුවෙක් පියා සොයයි. භේද නැත.
SB213339
බස්නාහිර බොදු ගොවි අවුරුදු 34 උස 5′ 4” ගුවන් සේවයේ සේවය නියුතු රුවැති දියණියට සහකරුවකු සොයයි.
SB213704
බොදු ගොවි ඇමෙරිකාවේ උපන් වයස අවුරුදු 30 කඩවසම් සිහින් සිරුරැති තාරුණ්‍යය පෙනුමෙන් හෙබි ගුවන්තාක්ෂණය පිළිබඳව උපාධිධාරි ගුවන් ක්ෂේත්රයේ රැකියාවේ නියුතු පුතුට ඉංග්‍රීසි භාෂාව මනාව හැසිරිය හැකි ඉතාම සිහින් සිරුරැති රූමත් හුරුබුහුටි දියණියක් දෙමව්පියෝ සොයති. වයස අවුරුදු 23-26 අතර වෛද්‍ය ක්ෂේත්රය පරිගණක උපාධිධාරී හෝ පිළිගත හැකි රැකියාවක නියුතු දියණියක් විශේෂයි. වැඩිදුර විස්තර උදෙසා වට්ස් අප් අංකය ඇමෙරිකාව 8325410224 අමතන්න.
SB213518
බොදු ගොවි විශ්‍රාමික, මෙල්බර්න් නුවර වාසය කරණ දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද, උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරණ ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරණ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යයි. marriageproposal49@gmail.com
SB213765
බොදු ගොවි 5′ 3” බැඳීම් නොමැති ප්‍රියමනාප පිනට ලැදි යහගුණැති සොයුරියට විශ්‍රාමික, නිවසැති 64-70 අතර සහකරුවෙකු සොයමි.
SB213685
බොදු/ ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1992/12 උපත ලද, උස 5′ මනාලෙස හැදුණු වැඩුණු ප්‍රධාන පෙළේ පාසැලක අධ්‍යාපනය ලැබූ MBBS වෛද්‍ය දියණියට ඕස්ට්‍රේලියාවේ පදිංචි හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති පුතකු සොයයි. පියා ඡ්‍යෙෂඨ නීතිඥවරයකු වන අතර, මව ගෘහණියකි එකම සොහොයුරා විවාහ වී ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. වත්කම් හිමිය. කරුණාකර කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු එවන්න. විද්‍යුත් තැපෑල wardanads@yahoo.com
SB213821
මහනුවර ජිවත්වන විශ්‍රාමික බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1994/01 උපත ලද උස 5′ 8” මහනුවර ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලද BSc, MSc උපාධිධාරී කොළඹ ප්‍රධාන පෙලේ බැංකුවක විධායක නිලධාරිනියක ලෙස සේවය කරන රූමත් සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් වයස අවුරුදු 35 ට වඩා අඩු පුතෙකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල marriageproposal128@gmail.com
SB213633
මිනුවන්ගොඩ බෞද්ධ සලාගම 1988 ජුනි MBBS රජයේ වෛද්‍ය නිලධාරිනී දියණියට වෛද්‍ය නිලධාරී / විධායක ශ්‍රේණි දරුවෙකු දෙමව්පියන් බලාපොරොත්තුවේ. ගම්පහ දිස්ත්‍රික්කය විශේෂයි. 0112259281.
SB213865
හම්බන්තොට 1995 බොදු ගොවි උස 5, රූමත් උපාධිධාරිනී දියණියට සුරා සූදුවෙන් තොර ස්ථිර රැකියාවැති යහපත් සහකරුවෙකු සොයයි. කුජට 7 පේන හඳහනකි. (0412256067/ 0764055800) රාත්‍රී 7න් පසු අමතන්න.
SB213686
1961 උපන් ප්‍රධාන පෙළේ පෞද්ගලික ආයතනයක විධායක තනතුරක් දරන ලද මා විවාහය සඳහා උසස් රැකියාවක නිරතව සිටි. නිවසක් හිමි බාහිර කරදරවලින් තොර මහත්මයෙකු බස්නාහිර පළාතෙන් පමණක් සොයයි. පදිංචිය, වයස විශේෂයි. 60 – 65 අතර, 0113492642
SB213687
1990 උපන් කොට්ටාවේ පදිංචි බොදු ගොවි උස 5′ 2” ජයවර්ධනපුර ගණිත විද්‍යාවේදී, කොළඹ ජාතික පාසලක සංයුක්ත ගණිතය ගුරුවරියට සහකරුවකු මව සොයයි. 0112781612, 0714927622 kottowaproposal@gmail.com
SB213852
1996 පොළොන්නරුවේ බොදු ගොවි රවීගේ විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී රජයේ ගෞරව උපාධියක් ඇති 5′ 2” දියණියට දුසිරිතෙන් තොර සමාන්‍ය උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. විමසීම් 0272051356
SB213655
1998 උපන් රෝ. කතෝලික උස 5′ 3” දායාදයක් හිමි උගත් දියණියට ස්ථිර රැකියාවක් සහිත ආගම දහමට ලැදි ගුණයහපත් පුතකු දෙමව්පියෝ සොයයි.
SB213661
1998 බොදු ගොවි උස 5′ 3″ විද්‍යාපීඨ ඉංග්‍රීසි ගුරු දියණියට සමකුල වෛද්‍ය ඉංජිනේරු හෝ විධායක ශ්‍රේණියේ පුතෙකු රාජ්‍ය සේවයේ නියතු දෙමාපියන් සොයයි.
SB213429