553
කැලණිය ප්රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ වාර්ෂික මහ සභා රැස්වීම එළඹෙන 28 වැනිදා ප.ව. 2.30 ට කැලණිය ප්රාදේශීය ලේකම් කාර්යාලයීය ප්රධාන රැස්වීම් ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. 2024 වර්ෂයේ කැලණිය ප්රාදේශීය සංස්කෘතික මණ්ඩලයේ ඉදිරි වැඩකටයුතු සඳහා නිල වශයෙන් නිලධාරීන් පත් කර ගැනීම ද එදින නිලවරණයක් හරහා සිදු කිරීමට කටයුතු සැලසුම් කර තිබේ.
නදීෂානි සඳුනි කුමාරි