ව්‍යාපාරික අවස්ථාවන්
ඔබගේ ඕනෑම වර්ගයක ව්‍යාපාරයක් අප විසින් භාරගෙන කරගෙන යන්නෙමු. කුලියට/ බද්දට/ පැවරීම සාකච්ඡා කළ හැක. 0766366250
014922
ඕනෑම ව්‍යාපාරයකට ඕනෑම අයිතමයක් ඉන්දියාවෙන් හෝ චීනයෙන් ආනයනය කිරීමට කරුණාකර අමතන්න. වට්ස්ඇප් – 070-6723953.
015020
ව්‍යාපාරයකට / සමාගමකට සම්බන්ධ වීමට කැමති අධ්යක්ෂවරුන්/ හවුල්කරුවන්/ ආයෝජකයින් අවශ්‍යයි. ඉහළ ප්රතිලාභ. 0701852563
014923
ව්‍යාපාරික ස්ථාන විකිණීම
මාතර නගරයේ දැනට පවත්වාගෙන යන තෙමහල් ගොඩනැගිල්ල සමග අවන්හල හදිසි විදේශගත වීමක් හේතුවෙන් සියලු උපකරණ ද සහිතව ඉක්මණින් විකිණීමට. දැනට සම්පූර්ණ මාසික අලෙවිය රු. 4,000,000/= ක් පමණ දළ වශයෙන් සිදුවේ. සියලුම ගනුදෙනු පරිගණක ගත කර තිබේ. ව්‍යාපාරයේ සම්පූර්ණ විකුණුම් මිල රු. 60,000,000/= වේ. වැඩි විස්තර සඳහා පහත දුරකථන අංක අමතන්න. 071-5995533, 070-2992707, 071-4399399
014912
ව්‍යාපාරික ස්ථාන කුලියට /බද්දට
නුගේගොඩ නගරයේ වර්ග අඩි 2000 විශාල කාමර 03 කෑම කාමරය ඉඩකඩ සහිත ශාලාව නාන කාමර 02 බැක්යාර්ඩ් වාහන 03 නැවතීමට හැකි කාර්යාල පහසුකම් සහිත ගොඩනැගිල්ල සරත්. 0777-306796, 071-7316796, 0777-307956.
014732
පෑලියගොඩ, මීගමුව පාරට මුහුණලා වාහන සේදීමේ ස්ථානයක් හවුල් ව්‍යාපාරයකට. 0760466651, 0112937000
015038
ව්‍යාපාරික ස්ථාන උවමනායි
ආහාර නිෂ්පාදන ආයතනයක නිෂ්පාදන කටයුතු සඳහා සහ අලෙවි කටයුතු සහ සඳහා වර්ග අඩි 800 – 1000 ත් අතර වාහන නැවැත්වීමේ පහසුකම් සහිත ස්ථාන කිහිපයක් මීගමුව, හලාවත අවටින් සොයයි. අමතන්න. 0777538492 (ප්‍රියන්ත ලියනගේ)
014813
වර්ග අඩි 1500 – 2000 ප්‍රමාණයේ ගොඩනැගිල්ලක් හෝ ඉඩමක් ප්රදර්ශනාගාරයක් සඳහා අවිස්සාවේල්ල නගරයෙන් කුලියට / බද්දට අවශයයි. අවිස්සාවේල්ල – කොළඹ හයිලෙවල් පාරට මුහුණලා බිම්මහලක් විය යුතුය. ඉදිරිපස වාහන නැවැත්වීම පහසුකම් තිබිය යුතුයි. යාබද ගබඩාවක් තිබේනම් විශේෂයි. බ්රෝකර්වරුන්ටද ඇමතිය හැක. 0777-342470.
014468
යන්ෙත්රා්පකරණ හා ෙමවලම් විකිණිමට
ලොකු දඬු අඩු යකඩ මේස H අයන් ග්‍රයින්ඩර් තවත් පාවිච්චි කළ බඩු විකිණිමට. 0716413121, 0719522641 තලවතුගොඩ.
014916