•මාර්තු 03 ඉරිදා
මාර්තු 03 ඉරිදා 15.54 තෙක් අනුර නැකැත යි.
සුදුසු අකුරු න, නි, නු, නෙ
•මාර්තු 04 සඳුදා
මාර්තු 03 ඉරිදා 15.54 සිට මාර්තු 04 සඳුදා 16.21 තෙක් දෙට නැකැතයි. සුදුසු අකුරු නො, ය, යි, යු
•මාර්තු 05 අඟහරුවාදා
මාර්තු 04 සඳුදා 16. 21 සිට මාර්තු 05 අඟහරුවාදා 15.59 තෙක් මුල නැකැත යි.
සුදුසු අකුරු යෙ, යො, බ, බි
•මාර්තු 06 බදාදා
මාර්තු 05 අඟහරුවාදා 15.59 සිට මාර්තු 06 බදාදා 14.51 තෙක් පුවසල නැකැතයි. සුදුසු අකුරු බු
•මාර්තු 07 බ්රහස්පතින්දා
මාර්තු 06 බදාදා 14.51 සිට මාර්තු 07 බ්රහස්පතින්දා 13.02 තෙක් උත්රසල නැකැතයි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
•මාර්තු 08 සිකුරාදා
මාර්තු 07 බ්රහස්පතින්දා 13.02 සිට මාර්තු 08 සිකුරාදා 10.40 තෙක් සුවණ නැකැතයි.
සුදුසු අකුරු ජු,ජෙ,ජො, ෂ
• මාර්තු 09 සෙනසුරාදා
මාර්තු 08 සිකුරාදා 10.40 සිට මාර්තු 09 සෙනසුරාදා 07.54 තෙක් දෙනට නැකැතයි. සුදුසු අකුරු ග,ගි,ගු,ගෙ
ඉන් පසු ඉරිදා 04.56 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො,ස,සි,සු
සමන්ති අහුබුදු