ඌව බොදු ගොවි වැදගත් පවුලක උගත් රූමත් වයස 45, 5′ 2″ පොලිස් නිලධාරිවරයකු සමග විවාහ වී ස්වාමියා මියගිය එකම දියණියට විධායක ශ්‍රේණියේ සේවය නියුතු සහකරුවෙකු දෙමාපියන් සොයයි. ඇයට ලක්ෂ අනූඅටක පමණ වටිනාකමින් යුතු නව නිවසක්ද, සියලු ගෘහ භාණ්ඩද, පර්චස් අනූවක ඉඩමක්ද හිමියි. (0553140773) වයස 45-54 සෑහේ.
B213926
කොළඹ බෞද්ධ දෙමාපියන් විසින් තම 1991 – 08 උපන් ඇමරිකා එක්සත් ජනපදයෙහි සේවය කරන ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් උපාධිලත් හා පෝලන්තයේ poznan විශ්වවිද්‍යාලයේ උපාධියලත් මියුසියස් විද්‍යාලයේ ඉගෙනුමලත් වෛද්‍ය දියනිය සඳහා වෛද්‍ය හෝ සමාන ක්ෂේත්රයේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි සුදුසු සහකරුවකු සොයයි. වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න. lawdddd402@gmail.com, 0112651085, 0718306849.
B213963
බොදු ගොවි 1992 BSC උපාධිධාරී 5/7 උසැති මාස්ටර් උපාධිය දැනට පින්ලන්තයේ හදාරණ (පියා නැසීගිය විශ්‍රාමික ප්‍රධාන පොලිස් පරීක්ෂක හා මව නැසීගිය පෙර පාසල් ගුරු) පවුලේ එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් හිමි පුතෙකු බාප්පා සොයයි. proposals3110@gmail.com
B213920
1995 අප්‍රේල් කැස්බෑව බොදු ගොවි 5′ 3″ විශාඛා විද්‍යාලයේ උගත් වෛද්‍ය දියණියට උගත් චරිතවත් පුතෙකු සොයයි. 0112704877 / 0718151313. ඊමේල් : proposalvnt@gmail.com
B213990
උඩරට බොදු ගොවි වැදගත් පවුලක් ඔවුන්ගේ 1996/12, උපතලද, උස 5′ 6″ බෞද්ධ සාරධර්ම යටතේ හොඳින් හැදුණු වැඩුණු විදේශ විශ්වවිද්‍යාලයකින් උපාධි ලද, මහනුවර බෞද්ධ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලද, කොළඹ ප්‍රධාන පෙළේ හෝටලයක සේවය කරණ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත්, බොදු ගොවි කරණාවන්ත හදවතක් හා මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ikjay0209@gmail.com
SB213884
කැනඩාවේ ජීවත්වන සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1997 පෙබරවාරි මස උපත ලද උස 5′ 2” ශ්‍රී ලාංකික සාරධර්ම යටතේ හැදුණු වැඩුණු සුදුසුකම්ලත් පාසල් ගුරුවරියක් වන කැනඩාවේ ප්‍රසිද්ධ විශ්වවිද්‍යාල වෙතින් උපාධි ලද දියණියට අධ්‍යාපනික සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. කැනඩාවෙන් හා ඇ.එ.ජ යන රටවලින් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. විස්තරාත්මක තොරතුරු probiyanwila@gmail.com වෙත එවන්න.
SB213906
කුරුණෑගල බොදු බත්ගම 1993 කළමනාකාර සහකාර රූමත් දියණියට උගත් රැකියාවැති විශ්‍රාමික මාපියෝ සොයති. ශනි මංගල සහිතයි. 037-2050468 සවස 6 න් පසු.
SB214049
කොළඹ 1995 බොදු කෞරව MBBS වෛද්‍ය 5′ 1” උසැති පැහැපත් දියණියට කොළඹ අවටින් උගත් සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. කුලභේද නොසැලකේ. සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග දන්වන්න. hmarrypropo26@gmail.com
SB214047
කොළඹ – මොරටුව 1978 උපන් 4′ 11” උස පැහැපත් උගත් ඉංග්‍රීසි ගුරු දියණියට උගත් වැදගත් උපාධියක් ඇති සාමාන්‍ය පවුලකින් මනාලියක් දෙමාපියන් සොයයි. ශනි 7, කුජ 6.
SB213749
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව MBBS වෛද්‍ය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින 1989 දෙසැම්බර් උපන් 5′ 1” උසැති පැහැපත් පවුලේ එකම දියණියට, උගත් සහකරුවෙකු දෙමාපියන් සොයති. වෛද්‍ය ඉංජිනේරු, ගණකාධිකාරී විශේෂයි. පවුලේ විස්තර කේන්ද්‍රය කොපිය සමග විමසන්න. dorawakaru@gmail.com
SB213908
පානදුර ප්‍රදේශයේ පදිංචි බොදු හුණු කුල වයස අවුරුදු 43 පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු ගුණගරුක නිහතමානී නිවසක් හිමි දියණියට ගුණගරුක පුතකු දෙමාපියන් සොයයි.
SB213347
පානදුර සිංහල බෞද්ධ දුරාව වෛද්‍ය පියා හා සලාගම මව ඔවුන්ගේ 1998 මාර්තු මස උපත ලද උස 5′ 3” ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලද , ජීව වෛද්‍ය විද්‍යාව පිළිබඳ BSc උපාධි හා මනෝ වෛද්‍ය විද්‍යාව පිළිබඳ MSC උපාධිය එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල මගින් ලද වර්තමානයේ අන්තර්ජාතික සමාගමක සේවයේ නියුතු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු propmarriage51gmail.com වෙත එවන්න.
SB213894
බස්නාහිර පළාතේ 1997 රෝමානු කතෝලික උපාධිධාරී ගුරුවරියක් ලෙස පෞද්ගලික පාසලක සේවය කරන 5′ 2″ උස රූමත් දියණියට ගුණ ගරුක පුතකු මව සොයයි. (සවස 4.00 න් පසු අමතන්න.) 011-3415705.
SB213790
බස්නාහිර පළාත, කොළඹට නුදුරු සිංහල රෝමානු කතෝලික වැදගත් පවුල් පසුබිමක් අති 1991 නොවැ. මස උපන්, උස 5′ 3″ පැහැපත්, රූමත් MBBS (SL) වෛද්‍ය දියණියට උගත් සුරාසූදුවෙන් තොර සහකරුවෙක් දෙමාපියන් සොයයි. ඇය දැනට කොළඹ ප්‍රධාන රජයේ රෝහලකට අනුයුක්තව සේවය කරන අතර, වටිනා ඉඩමක්, මෝටර් රථයක් හා වෙනත් මූල්‍යමය වත්කම් ඇය සතුයි. වෛද්‍ය හා ඉංජිනේරු වෘත්තීන් විශේෂයි. අනෙක් අයද සැලකේ. Email: seleenaprop1998@gmail.com. Contact 0382233627
SB213819
බස්නාහිර 1992 නොවැම්බර් බොදු ගොවි 5′ 1” රජයේ MBBS වෛද්‍ය රූමත් දියණියට වෛද්‍ය හෝ ඉංජිනේරු කඩවසම් සහකරුවකු මව සොයයි. කේන්ද්‍ර කොපිය දුරකථන අංකය සමග පිළිතුරු
SB213888
බොදු ගොවි ව්‍යාපාරික දෙමාපියන් ඔවුන්ගේ 1993 ජූලි මස උපත ලද උස 5′ 7” රූමත්, සිහින් සිරුරැති කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා පාසලක අධ්‍යාපනය ලැබූ, උපාධිධාරී කොළඹ අර්ධ රාජ්‍ය සංස්ථාවක සේවයේ නියුතු ප්‍රමාණවත් වත්කම් හිමි සිංහල බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති කඩවසම් ශාන්ත ගති ගුණ ඇති පුතකු වැදගත් පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු. marriagepropo88@gmail.com
SB213897
බොදු ගොවි 1995 උපන් සරසවි අධ්‍යාපනය අවසන් රුවැති දියණියට සුදුසු සහකරුවෙකු විශ්‍රාමික පියා ගුරු මව සොයයි. කේන්ද්‍රය අවශ්‍යයි. අවිස්සාවේල්ල පදිංචි
SB213889
මහනුවර ප්‍රසිද්ධ පවුලක් ඔවුන්ගේ ඉතා තරුණ පෙනුමැති, වයස අවුරුදු 50 වන ඉතාමත් තලෙළු, රූමත්, මැනවින් නඩත්තු කළ සිරුරැති, ළමුන් නොමැති, දික්කසාද වූ, සමාජශීලී දේශාටනයේ නියලුනු සංගීතයට හා සතුන්ට ලැදි දියණියට උගත් මනා ලෙස ස්ථාපිත වෘත්තීමය ව්‍යාපාරිකයකු සොයයි. සහකරු විශේෂයෙන් සිංහල, බොදු / ගොවි විය යුතුය. indusam8888@gmail.com
SB214008
වයස 35 ක් වන රූමත් දියණිය ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි උස 5′ 4″ උපාධි කිහිපයක් ඇති රැකියාව ලෙස කවුන්සිලකෙනෙක් හැටියට සේවය කරයි. ලංකාවේද දේපළ හිමි එහි පදිංචියට කැමති උගත් කෙනෙකු මව සහ පියා සොයයි. 0778324647, 0112788986. gangapanaluwage@gmail.com
SB214039
සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1991 ජනවාරි උපත ලද විද්‍යා උපාධිධාරී රජයේ ආයතනයක සේවය කරන ආතතියෙන් සුවපත්වූ දියණියට කරුණාවන්ත අවබෝධයෙන් යුතු සහකරුවකු සොයයි. ජාතික අාගම, කුලය, විවාහක අවිවාහක තත්ත්වය නොසැලකේ. කේන්ද්‍ර ගැළපීම අනවශ්‍යයි. whemanthak@gmail.com
SB214036
1985 ජනවාරි උපන් කෑගල්ලේ බෞද්ධ නාමික දේව පැහැපත් ප්‍රසන්න පෙනුමැති පවුලේ එකම දරුවාවූ රජයේ විශ්වවිද්‍යාලයක නීතිවේදී ස්ථිර කථිකාචාර්ය මෙනවියට ඇයගේ රැකියාවට ගැලපෙන රැකියාවක නියුතු මහත්මයෙක් විශ්‍රාමික ගුරු වෘත්තික මාපියන් සොයයි.
SB213890
1996 පොළොන්නරුවේ බොදු ගොවි රවීගේ විශ්වවිද්‍යාලයක විද්‍යාවේදී රජයේ ගෞරව උපාධියක් ඇති 5′ 2” දියණියට දුසිරිතෙන් තොර සමාන්‍ය උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. විමසීම් 0272051356
SB213656
1998 උපන් රෝ. කතෝලික උස 5′ 3” දායාදයක් හිමි උගත් දියණියට ස්ථිර රැකියාවක් සහිත ආගම දහමට ලැදි ගුණයහපත් පුතකු දෙමව්පියෝ සොයයි.
SB213662