උඩරට බොදු ගොවි වැදගත් පවුලක 1997 වසරේ උපන් නවසීලන්තයේ රැකියාවක නිරතව පදිංචිව සිටින බාල පුතුට සමාන පවුල් පසුබිමක උගත්, යහපත් ගති පැවතුම් ඇති දියණියක් සොයයි. පවුලේ විස්තර කේන්දර පිටපත ඇතුළු සියලු තොරතුරු. mproposal2402@gmail.com වෙත යොමු කරන්න.
G213998
එක්සත් රාජධානියේ ජීවත්වන කතෝලික සිංහල දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 27, උස 5′ 10″ කඩවසම්, දුම්පානයෙන් තොර විශිෂ්ඨ චරිතයකින් යුක්ත එක්සත් රාජධානියේ කීර්තිමත් විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ ලන්ඩන් නුවර සංස්ථාපිත මූල්‍ය උපදේශන සමාගමක ජ්‍යෙෂ්ඨ තනතුරක් දරන පුතුහට උගත්, රූමත්, තලෙළු, සිහින් සිරුරැති දියණියක් සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු සපයන්න. jmj3proposal@hotmail.com
G214128
කැනඩාවේ පදිංචි විශ්ව බෞද්ධ සිංහල හොඳින් කතා කරන අවු. 24 ක් උස අඩි 5 අඟල් 3 ක් වූ නීතිඥවරයෙක් ලෙස පිළිගත් නීති විද්‍යාලයක අවසන් වසරේ ඉගෙනුම ලබන අධ්‍යාපන සුදුසුකම් අනුව දැනටමත් එම වෘත්තීය සඳහා ඉහළ පෙළේ නීතිඥ සමාගමක් සමග ගිවිසුම් ගත වී සිටින කඩවසම් පෙනුමක් ඇති සිහින් සිරුරකින් හෙබි නිහතමානී පුතුහට උගත් රූමත් නිහතමානී බෞද්ධ වැදගත් පවුල් පසුබිමක් සහිත සහකාරියක් යෝජනා කර තැබීමට එම රටේ පදිංචි දෙමාපියන් සොයනු ලැබේ. email- sigiriya330@gmail.com
G214078
කොළඹ බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ උගත්, කඩවසම් 1983 උපත ලද උස 5′ 10” දුම්පානයෙන් හා සුරාවෙන් තොර ඉතාලියානු පුරවැසි ඉතාලියේ bvlgari සන්නාමය සඳහා සේවය කරන පුතුහට අධ්‍යාපනික සුදුසුකම්ලත් රූමත් දියණියක් සොයයි. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. pd243071@gmail.com
G214083
බොදු ගොවි දෙමාපියන් (පියා විශ්‍රාමික වරලත් ඉංජිනේරු) ඔවුන්ගේ 1992 අගෝස්තු උපත ලද උස 5′ 4” දුම්පානයෙන් තොර නවසීලන්තයේ යාන්ත්‍රික ඉංජිනේරුවකු ලෙස සේවයේ නියුතු ගගනික ඉංජිනේරු විද්‍යා උපාධිධාරී (එක්සත් රාජධානිය) සහ නවසීලන්ත පශ්චාත් උපාධි සුදුසුකම්ලත් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති, සිංහල බෞද්ධ සාරධර්ම අගයන දියණියක් සොයයි. එකම සොහොයුරිය ඕස්ට්‍රේලියාවේ MBBS සුදුසුකම් සහිතව වෛද්‍යවරියක් ලෙස එහි සේවය කරයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු (පාපීන් නොවන marriagepropdm92@gmail.com වෙත එවන්න.
G214092
මීගමුව වෘත්තීමය බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 25 (උපත 98/12) කඩවසම් ඉලෙක්ට්‍රොනික් සහ විදුලි සංදේශ ඉංජිනේරු උපාධිය මොරටුව සරසවියෙන්ලත් වර්තමානයේ කොළඹ පෞද්ගලික සමාගමක 400K වැටුපක් සඳහා සේවය කරන වැඩිමහල් පුතුහට තළෙළු උගත් (විශේෂයෙන් උපාධිධාරී / උපාධි අපේක්ෂක ඉලෙක්ට්‍රොනික්/ පරිගණක ඉංජිනේරු) දියණියක් සොයයි. එකම සොහොයුරාද UOM ඉංජිනේරු උපාධි අපේක්ෂකයෙකි. කරුණාකර පිළිතුරු kmpro98@gmail.com වෙත එවන්න.
G214088
රජයේ උසස් තනතුරක් දරන, වැදගත් බොදු ගොවි පවුලක, දේශීයව හා විදේශීයව පිළිගත් විද්‍යාඥයකු වන, 1971 උපන්, අවිවාහක, දුමින් මතින් තොර, නිරෝගී, කඩිසර, කඩවසම් පුතුට සාර්ථක පවුල් ජීවිතයකට කැපවීමට කැමැති, 1983 ට පසු (පමණි) උපන්, අවිවාහක, සමකුල, චරිතවත්, රූමත් මනාලියක් වැදගත් පවුලකින් සොයනුයේ විදුහල්පති දෙමාපියන්ය. බුධ, ශනි 7 කුජ දෝෂ නැත. newmarry2019@gmail.com
G214037
අගනුවරාසන්න නවීන නිවස වාහන ඉඩකඩම් හිමි ඉතාමත්ම කඩවසම් පෙනුමැති 47 අත්සනට සීමාවී නීතියෙන් වෙන් වූ බෞද්ධ පුතුට කේන්දර නොසලකන සැබැවින්ම රූමත් මනාලියක් අවශ්‍යයි. නිර්භේදයි දැවැදි අනවශ්‍යයි. bride420@yahoo.com
SG214109
අප බස්නාහිර පළාතේ බොදු ගොවි ව්‍යාපාරික පවුලකි. 1984 උපන් උස අඩි 5′ 10″ වන කඩවසම් පුතුට තමාගේම ව්‍යාපාරයක් නිවසක් වාහන හිමි (කෝටි 12 ට වඩා වත්කම් ඇති) පැමිණිලිකරු ලෙස නීතියෙන් වෙන්වී ඇත. (දරුවන් නොමැත) උගත් බුද්ධිමත් රූමත් 38 ට අඩු දියණියක් මව සොයයි. බේද නොසැලකේ. (දික්කසාද වූවන් වුවද සලකා බැලේ. දරුවන් නොමැති) විශේෂ කරුණු ශනි මංගල යෝගයට ගැළපෙන හඳහන් පමණක් ලියන්න. සියලු විස්තර සහ ඡායාරූපයක් mayadunna84@gmail.com වෙත එවන්න.
SG213993
කැනඩාවේ ඔන්ටාරියෝ නුවර වාසය කරන සිංහල, බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1994 සැත්තැම්බර් මස උපත ලද උස 5′ 8” මනා ගති පැවතුම් ඇති ප්‍රධාන පෙළේ රථ වාහන සමාගමක කාර්මික ශිල්පියකු ලෙස සේවය කරන පුතුහට උගත්, කරුණාවන්ත, දියණියක් සොයයි. (කැනඩාවේ ජීවත් වන අය වඩාත් යෝග්‍යයි. යෝජිත පුතු පාරිසරික විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාව සම්පූර්ණ කර ඇත. කරුණාකර පිළිතුරු jaykan718@gmail.com
SG213903
කුරුණෑගල, නාරම්මල ප්‍රධාන මාර්ගයේ සුළු ව්‍යාපාරයක් කරන තමාගේම නිවස හිමි 38 පුතුට ගොවි කාරුණික සහකාරියක් පතමි. දේපළ කුලය නොසැලකේ. යහපත් වැන්දඹු, දික්කසාද සලකමි.
SG213828
කොළඹ ජීවත්වන බෙන්තොට බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1993 උපත ලද, උස 5′ 4″ වන කොළඹ ප්‍රධාන පෙළේ බෞද්ධ පාසැලක අධ්‍යාපනය ලැබූ CIMA සුදුසුකම්ලත් නීතිඥයකු ලෙස ඇපැල් උසාවියේ හා මුල් අවස්ථා උසාවියේ සිවිල් නීති කටයුතුවල නියලි පුතුහට උගත් රූමත් දියණියක් සොයයි. පවුලේ විස්තර, විමසුම් අංක, කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්‍යුත් තැපෑල pbibentota@yamail.com
SG214003
කොළඹ ජීවත්වන මවක් ඇයගේ වයස අවුරුදු 34, උස 5′ 7” දුම්පානයෙන් හා සුරාවෙන්න තොර සුහුරු කඩවසම් ඕස්ට්‍රේලියාවේදී ප්‍රථම උපාධිය සම්පූර්ණ කරන ලද පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවක නියුතු (7 වන කොටුවේ කුජ) වාහනයක් හා අනෙකුත් දේපළ හිමි පුතුහට තළෙළු, සිහින් සිරුරැති, උගත් කරුණාවන්ත දියණියක් සොයයි. 0767139715 – 2676067 විද්‍යුත් තැපෑල gayangmk@gmail.com
SG213892
දකුණ බොදු වයස 32 උස 5′ 3″ උගත්, පිරවුම්පළ 02 ක් හිමි ව්‍යාපාරික පවුලක එකම පුතුට උගත් ප්‍රියමනාප දියණියක් පියා සොයයි.
SG213863
නීතියෙන් වෙන්වූ මා සොයනුයේ අවු. 30 ට වැඩි 35 ට අඩු රැකියාවැති කොළඹ අවිවාහක සහකාරිය. පැහැපත් අය පමණි.
SG213974
බස්නාහිර කඩවතට නුදුරු බොදු ගොවි අවු. 41 උස 5′ 3″ සුරා සූදුවෙන් තොර රේඩියේටර් කාර්මික පුතුට ගුණයහපත් දියණියක් මව්පියන් සොයයි.
SG213826
බස්නාහිර බොදු ගොවි 29 වියැති ඉංජිනේරු වැඩිමහල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි.
SG213950
මාතර බොදු ගොවි ව්‍යාපාරික පවුලක චරිතවත් කඩවසම් ව්‍යාපාර කළමනාකාර වැඩිමහල් අවු. 34, උස 5.6 පුතුට රාහු 7 කුජ ගුරු 10 ට ගැලපෙන ගුණයහපත් රූමත් දියණියකට ඇරයුම්. 0766841485, 0112700689.
SG214043
වයස 65 පොළොන්නරුව අම්පාර පලාතෙන් අවු. 56 ක පමණ සහකාරියක් මව සොයයි. මාගේ සිල්ලර වෙළඳාමට සහය වීමට, තනිනොතනියට සිටීමට. බේදනොසැලකේ. පිළිතුරු එවන විට දුරකථන අංකය ලියන්න.
SG214029
වැන්දඹු රජයේ විශ්‍රාමික කළමනාකරුවකු 5′ 1″ නිවසැති 65 අඩු උගත් ප්‍රියමනාප සහකාරියක සොයයි. 0112616825, 0711972818 ratnapalagg@gmail.com
SG213830
විදේශ ගතව පැමිණි වයස 43 උස 5′ 4″ ක් වන මාගේ සහෝදරයාට වයස 36 ට අඩු උගත් අවිවාහක දියණියක් විවාහ වීම සඳහා සොයමි. sheharagunarathne7@gmail.com
SG214051
1975 උපන් මිථුන ලග්නය හිමි මා නීතියෙන් වෙන්ව ඇත. අහිංසක යුවතියකට ආරාධනා. දරුවන් නොමැති අයද ලියන්න. අනුරාධපුර පොළොන්නරුව, මාතලේ විශේෂයි.
SG213927
1983.08. බොදු ගොවි 5′ 3” වූ සියලු දුසිරිතෙන් තොර බලංගොඩ ඉඩම් හිමි බාල පුතුට දැහැමි චරිතවත් උගත් පියකරු දියණියකට රජයේ සේවයෙන් විශ්‍රාමික දෙමව්පියන්ගෙන් කෙරෙන ආරාධනාවයි. සාමාන්‍ය වැදගත් පවුලකින් වුවද සැලකේ. හඳහන් පිටපත සමග අමතන්න.
SG213754
1992 රෝමානු කතෝලික උස 5′ 11” වෙන්නප්පුවේ පදිංචි රජයේ රැකියාවක නියුතු පුතුට දියණියක් මව සොයයි. (ආගම් භේද නොසලකා හැරේ)
SG214079
1993 සැප්තැම්බර් අම්බලන්ගොඩ බොදු කරාව උස 5′ 8″ උපාධිධාරී Senior Software Engineer කඩවසම් දුසිරිතෙන් තොර එකම පුතුට මෘදුකාංග ඉංජිනේරු රැකියාවැති සාමාන්‍ය පවුලක උගත් ප්‍රියමනාප යහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG213979