504
හුණුමුල්ල, කැලෑපිටිමුල්ල, සිතලාගාරවත්ත,අංක 233/17/3, හි පදිංචි ඒ.ඒ.ජේ.එන්. අධිකාරි වකුගඩු රෝගයෙන් පෙළෙන හෙයින් ඊට කළ යුතු සැත්කමට මහජන ආධාර පතයි. පරිත්‍යාගශීලීන්ට ආධාර මහජන බැංකුවේ මරදගහහුල ශාඛාවේ ගිණුම් අංකය 100200224403244 වෙත හෝ දිවුලපිටිය ලංකා බැංකුවේ ගිණුම් අංක 85619338 වෙත හෝ බැර කළ හැකිය. වැඩි විස්තර දුරකතන අංක – 077 8472400, 071 2520512 ඔස්සේ විමසිය හැකිය.