1.2K
අරන්තලාව ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ නිර්මාතෘ හා විහාරාධිපති විශ්‍රාමික නියෝජ්‍ය අධ්‍යාපන අධ්යක්ෂ කිරිඳිවැල සෝමරතන මහා හිමියන්ට “සද්ධර්ම කීර්ති ශ්‍රී සුමනතිස්ස ඉන්දසාර” යන ගෞරව නාමය සහිත “උතුරු නැගෙනහිර දෙපළාතේ සමථබල සම්පන්න ප්‍රධාන අධිකරණ සංඝනායක” පදවිය පිරිනමා ඇත. ඒ පිළිබඳ ඒ පිළිබඳ ශ්‍රී සන්නස් පත්‍රය පිරිනැමීමේ මහෝත්සවය 10 වැනිදා ප.ව. 2.30 ට මහනුවර මල්වතු මහා විහාරීය රාජපූජිත මංගල උපෝසථාගාරයේදී පැවැත්වේ.