Home » නීතිය රකින්න ආණ්ඩුව කටයුතු කරන්නෙ නැහැ

නීතිය රකින්න ආණ්ඩුව කටයුතු කරන්නෙ නැහැ

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

by Mahesh Lakehouse
March 2, 2024 12:30 am 0 comment

රටේ නීතිය වල් වැදී නීතියක් නැති තත්ත්වයට රට ගමන් කරමින් ඇති බවත් ඒ අනුව රට ගෝත්‍රික සංකල්පයක් කරා තල්ලු වෙමින් පවතින බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් පෙන්වා දෙයි. ‘‘ව්‍යවස්ථාව කියන්නේ රටේ මූලික නීතිය, ඒක ආරක්ෂා කරන්න රටේ ජනාධිපතිවරයා ඇතුළු නීති සම්පාදන ආයතනය ලෙස පාර්ලිමේන්තුව බැඳී සිටිනවා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉදිරියේ ජනාධිපතිවරයා දිවුරුම් දෙන්නේ එම මූලික නීතිය ආරක්ෂා කරන බවට. ඔහු සිය කාර්යභාරය ආරම්භ කරන්නේ එතනින්. නමුත් මේ වෙද්දී ව්‍යවස්ථාව අමු අමුවේම උල්ලංඝනය කරලා. ඔහුත් රටේ මූලික නීතිය කඩල තියෙන්නේ. ඒ වගේම කථානායකවරයත් මේ රටේ මූලික නීතිය උල්ලංඝනය කරල තියෙන්නේ. ඒ අනුව රටේ ප්‍රධාන පුරවැසියන් දෙන්නෙක්ම ව්‍යවස්ථාවට පටහැනිව කටයුතු කර තිබෙනවා.

ඒ අනුව ඔවුන් විසින් දිවුරා පොරොන්දු වෙච්ච මූලික නීතිය කඩල තියෙන්නේ.

රසික කොටුදුරගේ

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division