2.8K
‘අස්වැසුම’ වැඩසටහන සම්බන්ධයෙන් ප්රතිලාභ අපේක්ෂකයන්ගේ සහ ග්රාම නිලධාරින්ගේ ගැටලු සොයා බැලීම සඳහා ජනාධිපති රනිල් වික්රමසිංහයන් ඉකුත් 29 වැනිදා මාතලේ විල්ගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයේ පැවති හමුවකට සහභාගි වූ අතර, එහිදී ජනාධිපතිවරයා කුඩා පාසල් දැරියක හා සුහදව සතුටු සාමීචියේ යෙදී සිටි අවස්ථාව.
විල්ගමුව ප්රාදේශීය ලේකම් කාර්යාලයට ජනාධිපතිවරයකු පැමිණි පළමු අවස්ථාව මෙයයි.