•මාර්තු 10 ඉරිදා
මාර්තු 10 ඉරිදා 04.56 තෙක් සියාවස නැකැතයි. සුදුසු අකුරු ගො,ස,සි,සු
•මාර්තු 11 සඳුදා
මාර්තු 10 ඉරිදා 04.56 සිට මාර්තු 11 සඳුදා 01.54 තෙක් පුවපුටුප නැකැතයි. සුදුසු අකුරු සෙ,සො,ද,දි එදිනම 01.54 සිට 23.02 තෙක් උත්රපුටුප නැකැතයි. සුදුසු අකුරු දු
•මාර්තු 12 අඟහරුවාදා
මාර්තු 11 සඳුදා 23.02 සිට මාර්තු 12 අඟහරුවාදා 20.29 තෙක් රේවතී නැකැතයි.
සුදුසු අකුරු දෙ,දො,ච,චි
•මාර්තු 13 බදාදා
මාර්තු 12 අඟහරුවාදා 20.29 සිට මාර්තු 13 බදාදා 18.24 තෙක් අස්විද නැකැතයි.
සුදුසු අකුරු චු, චෙ,චො, ල
•මාර්තු 14 බ්රහස්පතින්දා
මාර්තු 13 බදාදා 18.24 සිට මාර්තු 14 බ්රහස්පතින්දා 16.55 තෙක් බෙරණ නැකැතයි.
සුදුසු අකුරු ලි,ලු,ලෙ,ලො
•මාර්තු 15 සිකුරාදා
මාර්තු 14 බ්රහස්පතින්දා 16.55 සිට මාර්තු 15 සිකුරාදා 16.08 තෙක් කැති නැකැතයි. සුදුසු අකුරු අ, ඉ,උ,එ
• මාර්තු 16 සෙනසුරාදා
මාර්තු 15 සිකුරාදා 16.08 සිට මාර්තු 16 සෙනසුරාදා 16.05 තෙක් රෙහෙණ නැකැතයි. සුදුසු අකුරු ඔ,ව,වි,වු ඉන් පසු ඉරිදා 16.47 තෙක් මුවසිරස නැකැතයි. සුදුසු අකුරු වෙ,වො,ක,කි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු