උඩරට බොදු ගොවි 1992 ඔක්තෝබර් පවුල් බරින් තොර MBBS වෛද්‍ය දියණියට විශ්‍රාමික පශු වෛද්‍ය නිලධාරී සහ ගුරු දෙමාපියන් නුවර මාතලේ, කුරුණෑගල අවටින් වෛද්‍ය පුතකු සොයයි. 0812420801
B214189
කතෝලික සිංහල වෘත්තීමය දෙමාපියන් ඔවුන්ගේ 1990 ජූලි මස උපත ලද උස 5′ 8″ රූමත්, තලෙළු, ලන්ඩන් නුවර පදනම් කොටගත් ඉංජිනේරුවරියක් ලෙස සේවය කරන ඇයගේ ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය කොළඹදී ලද එක්සත් රාජධානියෙන් උපාධි ලද ඉතාමත් ප්‍රසන්න, නිරහංකාර පෞරුෂයන් හිමි අපගේ සංස්කෘතියට ගරු කරන ලෙස හදවඩා ගත් ශ්‍රී ලංකා / එක්සත් රාජධානි ද්විත්ව පුරවැසියකු වන ශ්‍රී ලංකාවේ හා එක්සත් රාජධානියේ වත්කම් හිමි දියණියට විනීත, වෘත්තීමය සුදුසුකම්ලත් දැනටමත් එක්සත් රාජධානියේ සිටින හෝ සංක්‍රමණය වීමට කැමැත්ත දක්වන සහකරුවකු සොයයි. භේද නොසැලකේ. proposaldmrk@gmail.com
B214471
කොළඹ තදාසන්න පෙදෙසක ජීවත්වන බෞද්ධ සිංහල, ගොවි උපාධිධාරී දෙමාපියන් ඔවුන්ගේ 1998/1 උපත ලද, උස 5′ රූමත් තලෙළු, මනාගති පැවතුම් ඇති, රාජ්‍ය විශ්වවිද්‍යාලයකින් උපාධි ලැබූ දැනට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර මාස්ටර්ස් උපාධිය හදාරණ දියණියට මනාලෙස උගත් කරුණාවන්ත සැලකිලිමත් පුතකු සොයයි. ඔබගේ පුතු ඕස්ට්‍රේලියාවේ දැනටමත් ජීවත්වන්නේ නම් හෝ එහි සංක්‍රමණය වීමට කැමැති නම් වඩාත් යෝග්‍යයි. සහෝදරිය ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. විස්තරාත්මක තොරතුරු wedproposal99@gmail.com වෙත එවන්න.
B213676
කොළඹ බොදු ගොවි මව ඇයගේ 1990 උපත ලද උස 5′ 6” ප්‍රසිද්ධ සමාගමක රැකියාවේ නියුතු තළෙළු, ඉංග්‍රීසි බස චදතුර දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් දුම්පානයෙන් හා සුරාවෙන් තොර පුතකු සොයයි. ආගම හා කුලය නොසැලකේ. අනිත් දියණිය නාවුක ඉංජිනේරුවරයෙකු සමග විවාහ වී වෙනමම ජීවත් වේ. පුතුන් දෙදෙනා ඉංජිනේරුවරයන්වේ. කෙටි සබදතාවයකින් පසු විවාහයට යොමු වීමට කැමති පුතකු විශේෂයෙන් සලකා බැලේ. කරුණාකර පිළිතුරු marriagepro55na@gmail.com 0743301612/ 0113770376
B214217
කොළඹ බෞද්ධ දෙමාපියන් විසින් තම 1991 – 08 උපන් ඇමරිකා එක්සත් ජනපදයෙහි සේවය කරන ටොරොන්ටෝ විශ්වවිද්‍යාලයෙන් උපාධිලත් හා පෝලන්තයේ poznan විශ්වවිද්‍යාලයේ උපාධියලත් මියුසියස් විද්‍යාලයේ ඉගෙනුමලත් වෛද්‍ය දියනිය සඳහා වෛද්‍ය හෝ සමාන ක්‍ෂේත්‍රයේ විශේෂයෙන් ඇමරිකා එක්සත් ජනපදයෙහි පදිංචි සුදුසු සහකරුවකු සොයයි. වැඩිදුර විස්තර සඳහා අපව අමතන්න. lawdddd402@gmail.com, 0112651085, 0718306849.
B213964
බස්නාහිර පළාතේ බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29 උස 5′ 4” BSc විශේෂ උපාධිධාරී වර්තමානයේ රාජ්‍ය අංශයේ ආයතනයක සේවය කරන බාලම දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු smg12250@gmail.com විද්යුත් තැපෑල වෙත එවන්න.
B214403
බොදු ගොවි වැදගත් උගත් දෙමාපියන් ඔවුන්ගේ 1999 /9 උපත ලද උස 5′ 9″ තලෙළු, රූමත්, නිපුන (රජයේ) බටහිර සංගීත ගුරුවරියට කඩවසම් පුතකු සොයයි. ඇයට ඉංග්‍රීසි චතුර ලෙස හැසිරවිය හැක. කේන්ද්‍ර කොපිය සමග පිළිතුරු සපයන්න. nilanthimano jarajaguru@gmail.com
B214451
බොදු / ගොවි කොළඹ පදිංචි විශ්‍රාමික රජයේ විධායක ශ්‍රේණියේ දෙමාපියන් ඔවුන්ගේ 1996/7 උපත ලද, උස 5′ 4″ රූමත් සිහින් සිරුරැති දැනට එක්සත් රාජධානියේ පදිංචි උසස් අධ්‍යාපනය ලද ඡ්‍යෙෂ්ඨ ගණකාධිකාරිණියක් ලෙස සේවය කරන මනාලෙස ස්ථාපිත දියණියට යෝග්‍ය ජීවන සහකරුවකු සොයයි. එක්සත් රාජධානියේ ඇමරිකා එක්සත් ජනපදය හෝ ඔස්ට්‍රේලියාවේ පදිංචි කරුවන්ගෙන් විශේෂයෙන් පිළිතුරු එවන මෙන් ඉල්ලා සිටිනු ලැබේ. විස්තරාත්මක තොරතුරු විමසුම් අංක සහිත පිළිතුරු propbandara7@gmail.com වෙත එවන්න.
B214425
මාතර බොදු විශ්ව දෙමාපියන් ඔවුන්ගේ 1992 උපත ලද රූමත් කැලණිය විශ්වවිද්‍යාලයේ BA උපාධිය හා ලන්ඩන් බටහිර විශ්වවිද්‍යාලයේ MBA උපාධිය ලද නීතිඥවරියක් වන LLB උපාධිය හදාරණ වර්තමානයේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ප්‍රසිද්ධ සමාගමක නෛතික සහායකවරියක් ලෙස සේවය කරන දියණියට උගත් කරුණාවන්ත පුතකු සොයයි. සහෝදරයන් දෙදෙනා ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. සහෝදරිය විවාහ වී එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජීවත්වේ. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. 0412221451, 0778997155 nsssds8391@yahoo.com
B214441
වර්තමානයේ යුරෝපයේ සිටින බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ තලෙළු රූමත් වයස අවුරුදු 29 වන පෙර පාසල් ගුරුවරියක් ලෙස සේවය කරන බාලම දියණියට වයස 31/34 අතර විශේෂයෙන් විදේශයක සේවය කරන පුතකු සොයයි. shirolakshirolak@gmail.com
B214448
අත්තුඩාව මාතර බොදු ගොවි 1996 ජූලි පියකරු රජයේ හෙදි නිලධාරිනියට උගත් රැකියාවැති පුතෙකු සොයයි. 0712540925, 0412230597
SB214256
අනුරාධපුර බොදු ගොවි උගත් රූමත් 94 නොවැම්බර් උපන් දික්කසාද අවුරුදු 5 පුතෙකු සිටින දියණියට දුසිරිතෙන් තොර ගුණගරුක පුතෙකු විශ්‍රාමික ගුරු පියා සොයයි.
SB214167
කඳාන අවට කරාව කතෝලික සාමාන්‍ය පවුලක 1997 උපත්, උස 4′ 10″ පැහැපත් වැඩිමහල් දියණිය කොළඹ කන්‍යාරාමයක අධ්‍යාපනයෙන් පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා කොළඹ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක් කරයි. ප්‍රියමනාප ආගමට ලැදි ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි. කුඩා දායාදයක් ඇයට හිමිය. පිටපළාතකින් නම් වඩාත් සුදුසුයි.
SB214276
කුරුණෑගල බොදු බත්ගම 1993 කළමනාකාර සහකාර රූමත් දියණියට උගත් රැකියාවැති විශ්‍රාමික මාපියෝ සොයති. ශනි මංගල සහිතයි. 037-2050468 සවස 6 න් පසු.
SB214050
කොළඹ බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 40, උස 5′ 2″ තලෙළු, තරුණ පෙනුමැති රූපලාවන්‍ය ශිල්පී දියණියට වෘත්තීමය සුදුසුකම් ලත් සහකරුවෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය ඇතුළත් පිලිතුරු. jskdesilva101@gmail.com
SB214343
කොළඹ ව්‍යාපාරික වයස 28 උස 5′ 4′ පැහැපත් දියණියට ගෙවල් සහ වාහනයක් ව්‍යාපාරික ස්ථානයක් හිමි සුදුසු සහකරුවෙක් අවශ්‍යයි. සියලු විස්තර එවන්න. Email.powerengineeringsrilanka@gmail.com
SB214176
කොළඹ 1995 බොදු කෞරව MBBS වෛද්‍ය 5′ 1” උසැති පැහැපත් දියණියට කොළඹ අවටින් උගත් සුදුසු සහකරුවෙක් දෙමාපියන් සොයයි. කුලභේද නොසැලකේ. සියලු විස්තර කේන්ද්‍ර පිටපත සමග දන්වන්න. hmarrypropo26@gmail.com
SB214048
ගම්පහ බොදු ගොවි අවුරුදු 26 උස 5’5″ කොළඹ උසස් බාලිකා පාසලක ගණිත අංශයෙන් අධ්‍යාපනයලත් මොරටුව විශ්වවිද්‍යාලයේ ව්‍යාපාර විද්‍යා උපාධිධාරී පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවැති වැදගත් උගත් පැහැපත් දෙමහල් නිවසක් සහ දායාද සහිත වැඩිමහල් දියණියට වැදගත් පවුලකින් සමකුල උගත් කඩවසම් පුතෙකු (BSC ඉංජිනේරු විශේෂයි) ඉංජිනේරු පියා සොයයි. කේන්දර පිටපත පවුලේ විස්තර දුරකථන අංකය සමග විමසන්න.proposalmarriage97@gmail.com
SB214380
ගොවි කතෝලික විශ්‍රාමික මව ඇයගේ 1992 දී උපත ලද, උස 5′ 1″ ඉතාමත් තලෙළු, රූමත් කරුණාවන්ත මනා ගතිපැවතුම්, වඩා තරුණ පෙනුම හා සිහින් සිරුරැති, ඉංග්‍රීසි චතුර ඕස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ විශ්වවිද්‍යාල මගින් ප්‍රශ්චාත් උපාධි සුදුසුකම් සම්පූර්ණ කළ, ඕස්ට්‍රේලියානු ස්ථිර පදිංචිය හිමි අධ්‍යාපනික හා වාත්තීමය සුදුසුකම්ලත් මෙල්බර්න් නුවර ජීවත්වන හා උසස් රැකියාවක නියුතු දියණියට යෝග්‍ය උගත් කරුණාවන්ත ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ එරටට සංක්‍රමණය වීමට කැමැති සහකරුවෙක් සොයයි. proposalzz2023@gmail.com
SB214318
දකුණ 1977 5′ 2” ගොවි සිහින් අවිවාහක දියණියට සුදුසු අවිවාහක පුතෙකු ඉක්මන් විවාහයට සොයයි. 45 – 49
SB214240
දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද උස 5′ 6″ සිහින් සිරුරැති රූමත් BSC උපාධිය සම්පූර්ණ කරන ලද එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි හි ගුවන්යානා ඉංජිනේරු දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය හා විමසුම් අංක සහිත පිළිතුරු සපයන්න. විදේශයන්හි පදිංචි හා විදේශගතවීමට කැමැති අයට ප්‍රමුඛතාවය හිමිවේ. විද්යුත් තැපෑල mproposals0225@gmail.com
SB214421
බොදු ගොවි අගනුවර බාලිකා විද්‍යාලයක ඉගෙනුම ලැබූ කොළඹ නවීන නිවසක් සහ වෙනත් දේපළ හිමි රූමත් දියණියට (උස 5′ 4″ / 1989) ගුණගරුක කරුණාවන්ත සහකරුවකු දෙමාපියන් සොයයි. saranasam2@gmail.com
SB214332
බොදු ගොවි විශ්‍රාමික මෙල්බර්න් නුවර වාසය කරන දෙමාපියන් ඔවුන්ගේ 1990/4 උපත ලද උස 5′ වන වික්ටෝරියා විශ්වවිද්‍යාලයෙන් උපාධි ලැබීමෙන් පසුව මෙල්බර්න් නුවර රජයේ රෝහලක දැඩි සත්කාර ඒකකයක දැඩි සත්කාර හෙදියක් ලෙස සේවය කරන ඕස්ට්‍රේලියානු පුරවැසියකු වන ඇයගේම නිවසක වාසය කරන එකම දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් ඇති පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. ඕස්ට්‍රේලියාවේ පදිංචිකරුවන් වඩාත් යෝග්‍යය. marriageproposal49@gmail.com
SB214334
බොදු ගොවි වයස අවුරුදු 38, උස 5′ 7” විවාහ නොවූ කොළඹ පදනම් කොට ගත් ඖෂධ සමාගමක කළමනාකාරිනියක ලෙස සේවය කරන එක්සත් රාජධානියේ ප්‍රශ්චාත් උපාධි ලැබූ මා සොයනුයේ සමාජ අධ්‍යාපන හා පවුල් පසුබිමක් සහිත හොඳ පෞරුෂයක්, ගතිගුණ හා ස්ථායිතාව සහිත සහකරුවකි. ‘Siblings’ දෙදෙනා විදේශයක ජීවත් වේ. විදේශයක පදිංචි හෝ සංක්‍රමණය වීමට කැමති අය වඩාත් යෝග්‍යයි. ඔබ දික්කසාද වූ අයෙක් නම් පිළිතුරු එවීමෙන් වළකින්න. දුරකථන 033-2262082
SB214212
මහනුවර බෞද්ධ පවුලේ එකම දියණිය 1996 / 2 උස 5′ 9” ද්විත්ව උපාධිධාරිනියකි. (මෘදුකාංග සහ මානව සම්පත් කළමනාකරණ) දැනට පෞද්ගලික ආයතනයක මානව සම්පත් කළමනාකරණ නිලධාරිනියක ලෙස සේවය කරයි. දෙමහල් නිවසක් සහ තවත් දේපළ හිමිය. රජයේ / පෞද්ගලික හෝ උගත් ව්‍යාපාරික කඩවසම් පුතෙකු මව සොයයි. පැහැත් ප්‍රියමනාප දියණියකි. පියා උඩරට විශ්වකුල. මව පහතරට කරාව කුල. පාපී කේන්දරයක් නොවේ. කුලභේද නොසැලකේ. කේන්දරය දුරකථන අංකය සමග සත්‍ය තොරතුරු දන්වන්න.
SB214255
ෙකාළඹ ජීවත්වන ධනවත් ෙබාදු ෙගාවි පවුලක් ඔවුන්ෙග් වයස අවුරුදු 27, උස 5′ 4″ ඉතාමත් රූමත් වෘත්තීමය සුදුසුකම්ලත් හා BSC, MSC සුදුසුකම්ලත් ප්‍රසිද්ධ අායතනයක ඉහළ රැකියාවක නියුතු ෙනාගැලපීම මත මාස 6ක ෙකටි විවාහයකින් ෙවන්වූ දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනා ගති පැවතුම් අැති සහකරුවකු ෙසායයි ෙකාළඹ ව්‍යාපාරික පවුල්වලින් හා විෙද්ශයන්ෙගන් ලැෙබන පිළිතුරු වඩාත් ෙයා්ග්‍යයි. කරුණාකර විස්තර marriageproposal1177@gmail.com
SB214357
1989 අප්‍රේල් 5′ 8″ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇති රූමත් පියකරු දියණියට සුදුසු සහකරුවෙකු බොදු ගොවි දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග ලියන්න. proposalcolombo2020@gmail.com
SB214302