අපගේ වයස අවුරුදු 28 උස 5′ 9″ වන කැනඩාවේ ජීවත්වන ඉංජිනේරුවරයකු ලෙස සේවය කරන පුතුහට අප සොයනුයේ උගත්, රූමත් පුතෙකි. කරුණාකර පවුලේ විස්තර සහිත පිළිතුරු marriage99@myyahoo.com
G214436
උඩරට බොදු ගොවි පවුලක් ඔවුන්ගේ වයස අවුරුදු 40 උස 5′ 9″ මහනුවර පිළිගත් ප්‍රසිද්ධ පාසැලක අධ්‍යාපනය ලැබූ ඩුබායි හි ප්‍රසිද්ධ බැංකුවක සේවයේ නියුතු උගත් කඩවසම් පුතුහට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් ප්‍රසන්න සහකාරියක් සොයයි. සමාන පවුල් පසුබිමක් සහිත පවුල් පවුලේ විස්තර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. විද්යුත් තැපෑල proposal83ek@gmail.com. දුරකථනය – 081-2498233.
G214445
කොළඹ 1991 උපන් උස 5′ 7″ උපාධිධාරී පෞද්ගලික ආයතනයක සේවයේ නියුතු දේපළ හිමි දුසිරිතෙන් තොර පුතුට සහකාරියක් මව්පියන් සොයති. පළමු විවාහයෙන් වෙන්වී ඇත. දුර. 0774174497, 0769872841, 0112527545.
G214352
බොදු කරාව පියා ඔහුගේ වයස අවුරුදු 33, උස 5′ 6″ විනීත පවුල් පසුබිමක් සහිත, කඩවසම්, මනා පෙනුමැති වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ ජීවත්වන ප්‍රමාණ සමීක්‍ෂක පුතුහට අකර්ශනීය, තලෙළු, රූමත්, මනාගති පැවතුම් ඇති දියණියක් දැනට ඕස්ට්‍රේලියාවේ ජීවත්වන හෝ ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වීමට කැමති හොඳ පවුල් පසුබිමක් සහිත පවුලකින් සොයයි. එකම වැඩිමහල් සොහොයුරා (ජාලගත ඉංජිනේරු) (පුරවැසි) ඕස්ට්‍රේලියාවේ ජීවත් වේ. කුලය හා ආගම බාධාවක් නොවේ. පවුලේ පූර්ණ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු එවන්න. සෞඛ්‍ය සත්කාරක සේවා අංශ (උපාධිධාරී හෙදියක්) විශේෂයෙන් සළකා බැලේ. proposalproposal624@gmail.com
G214315
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 33 දුම්පානයෙන් හා සුරාවෙන් තොර එක්සත් රාජධානියේ ජ්‍යෙෂ්ඨ මෘදුකාංග ඉංජිනේරුවරයෙක් ලෙස සේවය කරන කඩවසම් පුතුහට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති දියණියක් සොයයි. එක්සත් රාජධානියේ පදිංචි හෝ එම රටට සංක්‍රමණය වීමට කැමති අයට ප්‍රමුඛතාවය. proposedil27@gmail.com
G214457
බොදු දෙමාපියන් ඔවුන්ගේ 1997 උපත ලද උස 5′ 10″ මනාගති පැවතුම් ඇති දුම්පානයෙන් හා සුරාවෙන් තොර සිහින් සිරුරැති ප්‍රසන්න සිඩ්නි නුවර උසස් රැකියාවක නියුතු ඉංජිනේරු පුතුහට උගත් රැකියාවැති චරිතවත් සරල සහකාරියක් සොයයි. කුලය හා ආගම නොසැලකේ අපි මෙල්බර්න් නුවර ජීවත්වන අතර ඔස්ට්‍රේලියාවෙන් හා ශ්‍රී ලංකාවෙන් ලැබෙන යෝජනා වඩාත් යෝග්‍යයි. පවුලේ පුතුන් දෙදෙනකු වේ. බාල සොහොයුරා වෛද්‍යවරයෙකි. විද්යුත් තැපෑල golubella@yahoo.com.au
G214434
බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1986 උපත ලද උස 5′ 8” වන කඩවසම් කොළඹ තොරතුරු තාක්ෂණ ආයතනයක අධ්‍යක්ෂ වරයකු ලෙස සේවය කරන එක්සත් රාජධානියේ බෙඩ්ෆෝඩ්ෆයර් විශ්වවිද්‍යාලයන් උපාධි ලද ඔහුගේම නිවසක් හා මෝටර් රථයක් හිමි පුතුහට කරුණාවන්ත කඩවසම් සුහුරු දියණියක් සොයයි. සහෝදරයා ඕස්ට්‍රේලියාවේ පදිංචි වී සිටී. පවුලේ විස්තර සහිත පිළිතුරු. mproposal552@gmail.com වෙත එවන්න.
G214185
අගනුවර ජාතික පාසලක අධ්‍යාපනය ලබා ලන්ඩන්හි පුරවැසිභාවය ලබා ඇති 1986 උපන් උස 5′ 11” පුතුට විවාහයට දියණියක් විශ්‍රාමික දෙමාපියන් සොයයි. ශනි මංගල යෝග සහිතයි. hemasilva27@gmail.com
SG214210
ඕස්ට්‍රේලියාවේ ජීවත්වන සිංහල බෞද්ධ පවුලක දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 44 වන ඕස්ට්‍රේලියානු පුරවැසි වංචනික විවාහයකින් වෙන් වූ කලින් විවාහයෙන් දරුවකු සිටින පුතුහට උගත්, කරුණාවන්ත සැලකිලිමත් සහකාරියක් අව්‍යාජ විවාහයක් සඳහා සොයයි. කෙටි නිවාඩුවක් ගත කිරීම සඳහා අප්‍රේල් මස අගභාගයේදී ඔහු ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
SG214364
කෑගල්ල 1987 බොදු ගොවි තේ ඉඩම් නව නිවසක් හිමි උසස් පෙළ සමත් දුසිරතෙන් තොර පුතුට නිහතමානී දියණියක් විශ්‍රාමික පියා සොයයි. සොහොයුරන් ඉංජිනේරුවරුය.
SG214172
කොළඹ රෝමානු කතෝලික 24 වියැති උස අඩි 5 අඟල් 5, රැකියාවක නියුතු නිවසක් හිමි පුතුට සහකාරියක් සොයයි. භේද නැත. 0769102759, 0112845750
SG214250
ගම්පහ දිස්ත්‍රික්කයේ සිංහල රෝමානු කතෝලික දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 2” වර්තමානයේ ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පදිංචි එහි ප්‍රසිද්ධ සමාගමක ස්ථිර රැකියාවක නියුතු පුතුහට සුදුසුකම්ලත් ශීලාචාර දියණියක් සොයයි. කරුණාකර අමතන්න. 008801624109393 විද්යුත් තැපෑල kaushi9186@gmail.com
SG214252
ගම්පහ බොදු ගොවි උස 5′ 8″, අවු. 34 වයසැති කොරියාවේ සිට පැමිණි ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 074-3161120, 011-2401408, bosandiramanayake@gmail.com
SG214291
ගම්පහ බොදු ගොවි උස 6′ අවු. 28 වයසැති, ව්‍යාපාරික පුතුට සුදුසු සහකාරියක සොයයි. කේන්ද්‍ර කොපිය සමග විමසන්න. 074-3161120 / 0112401408, bosandiramanayake@gmail.com
SG214289
බස්නාහිර බොදු ගොවි 29 වියැති ඉංජිනේරු වැඩිමහල් පුතුට සුදුසු දියණියක් දෙමාපියන් සොයයි.
SG213951
මහනුවර උඩරට බොදු ගොවි 38 වියැති 5′ 5” කඩවසම් අගනුවර පෞද්ගලික අංශයේ විධායක ශ්‍රේණියේ රැකියාවැති බාල පුතුට රැකියා ඇති නැති දියණියක් විශ්‍රාමික ගුරු මව සොයයි.
SG214196
මාතර බොදු ගොවි ව්‍යාපාරික පවුලක චරිතවත් කඩවසම් ව්‍යාපාර කළමනාකාර වැඩිමහල් අවු. 34, උස 5.6 පුතුට රාහු 7 කුජ ගුරු 10 ට ගැලපෙන ගුණයහපත් රූමත් දියණියකට ඇරයුම්. 0766841485, 0112700689.
SG214044
වයස 65 පොළොන්නරුව අම්පාර පලාතෙන් අවු. 56 ක පමණ සහකාරියක් මව සොයයි. මාගේ සිල්ලර වෙළඳාමට සහය වීමට, තනිනොතනියට සිටීමට. බේදනොසැලකේ. පිළිතුරු එවන විට දුරකථන අංකය ලියන්න.
SG214030
සිංහල, බෞද්ධ බටහිර රටක උපත ලබා රටේ පුරවැසි, වයස 49, බෞද්ධ සාරධර්ම අගයන සුරාවෙන් තොර දික්කසාද වූ මා සොයනුයේ කරුණාවන්ත බෞද්ධ වයස 36 – 43 අතර දික්කසාද වූ දරුවන් නොමැති බටහිර රටක ස්ථිර පදිංචිය හෝ පුරවැසිභාවය හිමි කාන්තාවක් පමණි. පාදයේ සුළු ආබාධයක් සහිත කාන්තාවක් වුවද යෝගය්‍යයි. මෙම මංගල දැන්වීම කිසියම් පාර්ශ්වයක් විසින් කාන්තාවකට යොමු කර විවාහය සාර්ථක වුවහොත් මූල්‍යමය ත්‍යාගයක් දෙනු ලැබේ. විද්යුත් තැපෑල proposal 3827@gmail.com
SG214219
1989 පානදුර 5′ 10″ බොදු සලාගම අර්ධ රාජ්‍ය ආයතනයක රැකියාවැති පවුලේ වැඩිමහල් කඩවසම් පුතුට චරිතවත් පියකරු දියණියක් මව සොයයි. ශනි 1 ශුක්‍ර 2 රාහු 7 ගුරු 11 කුජ 12 චන්‍ද්‍ර. 075-5060762 (බස්නාහිර පළාත විශේෂයි) / 038-2297878, Email : nnproposal89@gmail.com
SG214296
1992 රෝමානු කතෝලික උස 5′ 11” වෙන්නප්පුවේ පදිංචි රජයේ රැකියාවක නියුතු පුතුට දියණියක් මව සොයයි. (ආගම් භේද නොසලකා හැරේ)
SG214080
1993 සැප්තැම්බර් අම්බලන්ගොඩ බොදු කරාව උස 5′ 8″ උපාධිධාරී Senior Software Engineer කඩවසම් දුසිරිතෙන් තොර එකම පුතුට මෘදුකාංග ඉංජිනේරු රැකියාවැති සාමාන්‍ය පවුලක උගත් ප්‍රියමනාප යහපත් දියණියක් දෙමාපියන් සොයයි.
SG213980
1996 වයස 27 උස 5′ 1″ IT උපාධිධාරී නුගේගොඩ ව්‍යාපාරික පුතුට දියණියක්. 0112820526 / 0714323146.
SG214264