Home » විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රථම කර්මාන්තශාලාව ඇරැඹේ

විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ ප්‍රථම කර්මාන්තශාලාව ඇරැඹේ

by Mahesh Lakehouse
March 9, 2024 12:34 am 0 comment

වේගා ඉංජිනේරු සමාගම විසින් මරදාන දුම්රිය බඩු ගබඩා සංකීර්ණ භූමියේ අභිනවයෙන් ස්ථාපනය කරන ලද විදුලි ත්‍රිරෝද රථ නිෂ්පාදනය කිරීමේ සහ ත්‍රිරෝද රථ විදුලියට පරිවර්තනය කිරීමේ කර්මාන්තශාලා සංකීර්ණය ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් විවෘත කළ අවස්ථාව.

ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් රංජිත් රූබසිංහ, වේගා ඉංජිනේරු සමාගමේ සභාපති ආචාර්ය හර්ෂ සුබසිංහ, දුම්රිය සාමාන්‍ය­ාධිකාරී එච්. එම්. කේ. ඩබ්. බණ්ඩාර, මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාව සඳහා එක්ව සිටි අයුරු මෙහි දැක්වේ.

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division