ඩයලොග් ආසි ආටා, පාරිභෝගිකයින් වැඩිපුරම භාවිත කරන Facebook, Whats App හා You Tube හිතේ හැටියට භාවිත කිරීමට අවස්ථාව සලසමින් රු 547, නවතම Fun Blaster ප්ලෑන් එක හඳුන්වා දෙයි.
මෙරට පාරිභෝගිකයින්ගේ internet හා social media අවශ්‍යතාවන්ට විසඳුමක් ලෙසින් අමතරව GB 3 ක්ද මෙම ප්ලෑන් එකේ අඩංගු වේ.
පාරිභෝගිකයින්ගේ සියලු social media හා අනෙකුත් අවශ්‍යතා එක රීලෝඩ් එකකින් සපුරාගත හැකි පරිදි අමතර dataද සමඟින් මෙම ප්ලෑන් එක හඳුන්වා දී තිබේ. එමෙන්ම, බදු ඇතුළත් රු. 547 කට, මුළු මාසයක් පුරාම Unlimited Facebook, WhatsApp හා YouTube භාවිත කිරීමට කැමති ඩයලොග් පාරිභෝගිකයින්ට, තම පවුලේ අය හා හිතවතුන් සමග අසීමිත සම්බන්ධතාවන් පවත්වා ගැනීමට වාසිදායකම මිලට, පාරිභෝගිකයින් කැමතිම social apps වලට අසීමිත data හිමි වේ.