තුවක්කු සහ පතරොම්
වායු තුවක්කු – වඳුරන්, රිළවුන්, දඬු ලේනුන් සහ අනෙකුත් සතුන් පළවා හැර ඔබගේ වටිනා වගාවන් ආරක්ෂා කර ගැනීමට යුරෝපයේ සහ චීනයේ නිෂ්පාදනය කළ වායු තුවක්කු වගකීමක්ද සමග. 0.177/ 0.22 කාණ්ඩ RPL කොළඹ, පුත්තලම. 0112513151, 0714513887,0714513888
014823
W. තෝමස් සහ පුත්‍රයෝ වායුතුවක්කු ආනයනය සහ නිෂ්පාදනය, වෘත්තීයවේදී පතරොම් තුවක්කු අලුත්වැඩියා කිරීම සහ දේශීය ගොවීන්ගේ අවශ්‍යතාවය පරිදි දේශීයව නිපදවන ඉස්තරම්ම වායුතුවක්කු රු. 42,500/- සිට ඉහළට. නියෝජිතයින් නොමැතිව පාරිභෝගිකයින්ට වායුතුවක්කු වගකීමකින් සහනදායීව. 0114-361961, 0115-737777, WhatsApp 0777-319250, 0777-079250.
013090
ඇගළුම් / රෙදිපිළි
බොරැල්ල කනත්තේ බෞද්ධ අංශයේ 8 වැනි ලේන්හි 4′ x8′ කොටසක් විකිණීමට ඇත. විමසන්න. 0705664228.
018965
Export උසස් තත්වයේ ජපානයට ජැකට් ඇනවුමක් විකිණීමට ඇත. පාසැල් Uniforms විකිණීමට ඇත. අමතන්න. 0777684040.
018776
අධ්යාපකි / වෘත්තීය
එන්සෙෆ් බෞද්ධ විද්‍යාලයේ ශිෂ්‍ය නේවාසිකාගාරයේ නැවතී සාමාන්‍ය පෙළ දක්වා ඉගෙනුම් කටයුතු කිරීමට අවශ්‍ය අය වහා ඉල්ලුම් කරන්න. දෙමාපියන් විදේශ ගත වූ අය සඳහා වූ විශේෂ ව්‍යාපෘතියකි. විමසන්න. 0112578090, 0112578520.
014980
අමතර ඉගැන්වීම් (ටියුෂන්)
අ.උපෙ. භෞතික විද්‍යාව, පුද්ගල හෝ කණ්ඩායම් පන්ති දේශීය හෝ ලන්ඩන් නිර්දේශ සිංහල හෝ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වේ. 100% ප්‍රතිඵල සහතිකයි. නිබන්ධන සැපයේ. මධුර විජේසිංහ බී. එස්. සී. (ගෞරව), එම්. එස්. සී. 0777538395, 0721135745
013486
බටහිර සංගීත පන්ති. වයස අවුරුදු 5 සිට. O/L විෂය නිර්දේශය, න්‍යාය සහ ප්‍රායෝගික විභාග. 078-6274063, 077-4264063.
016940
සුවිශේෂ ඉංග්‍රීසි දැනුමක් වෘත්තිකයන්ට, ඉහළ අධ්‍යාපනය ලබන අයට, කථාව, ලිවීම. පාලිත ජයසිංහ, BA, LLB, 0710104703, 0771671136.
017479
Spoken මකලාහදන/ චතුරම වන ක්‍රමය එක්දින පැය 6 (Conrse/Online 077-8717413 බැරිම අය කථාකරවන Fulltime දින 10/ නේවාසිකව English grammar/ විභාග (Local/Foreign) Interview, Presentation Teacher Iraining/ (Crtificates
012448
පොත් සහ සඟරා
ඔබගේ පෞද්ගලික පුස්තකාලය පරිත්‍යාග කිරීමට, අත්හැර දැමීමට, ප්‍රමාණය අඩු කිරීමට හෝ විකිණීමට අවශ්‍යද? නිවසට පැමිනෙනු ලැබේ. අමතන්න. 0777745600.
010643
විවිධ දේ
පැදුරු, වට්ටි, කොලපත්, පොල්කටු පොල්ගහේ කොටස් වලින් නිෂ්පාදන මිලට ගනු ලැබේ. විමසන්න. 070-6380030.
018460
මැණික් සහ ස්වර්ණාභරණ
“ඔබේ උකස් කළ ස්වර්ණාභරණ ගැන කනස්සල්ලට පත්ව සිටිනවාද ? ඒවා ආපසු ලබා ගත නොහැකිද ? ඒවායේ වටිනාකම ලබා ගැනීමට උදව් අවශ්‍යද ? කරදර නොවන්න ! අපි එය ඔබට පහසු කරන්නෙමු. දැන්ම අමතන්න. 075-2222666”
015083
ජ්‍යෙතිෂ්‍ය
ළමුන්ගේ අධ්‍යාපන හා රැකියා ප්‍රවර්ධනය හා ව්‍යාපාර වර්ධනයට ජ්‍යොතිෂ සේවා / පුදසිරිත් සහ සුර – ධ්‍යාන විද්‍යාව තුළින් පවත්නා නිවෙස් හා නව නිවෙස් ආරක්ෂාකර දේ. (කරුණාකර ශුභ හා යහපත් කටයුතු සඳහා පමණක් අමතන්න) kanchana.croton@gmail.com. 0775957484, දුරකථන / වට්ස්ඇප්.
019262
ඉදුම් හිටුම් තිබේ
දෙහිවල නැදිමාල කාමර ඇත. ගැහැණු ළමුන් සඳහා පමණි. ඇදකට 6,000/- දුරකථන 0777813893.
016949
දෙහිවල නැදිමාල පාරට මුහුණලා බෝඩිමක් නොවන නිවසක කාන්තාවකට නවාතැන් පහසුකම් ඇත. 0769348152.
018845