Home » බිලිඳු නමට අකුරු

බිලිඳු නමට අකුරු

මාර්තු 17 සිට මාර්තු 23 දක්වා

by Mahesh Lakehouse
March 16, 2024 12:30 am 0 comment

•මාර්තු 17 ඉරිදා

මාර්තු 17 ඉරිදා 16.47 තෙක් මුව­සි­රස නැකැ­තයි.
සුදුසු අකුරු වෙ,වො,ක,කි

•මාර්තු 18 සඳුදා

මාර්තු 17 ඉරිදා 16.47 සිට මාර්තු 18 සඳුදා 18.10 තෙක් අද නැකැ­තයි. සුදුසු අකුරු කු

•මාර්තු 19 අඟහරුවාදා

මාර්තු 18 සඳුදා 18.10 සිට මාර්තු 19 අඟ­හ­රු­වාදා 20.10 තෙක් පුනා­වස නැකැ­තයි.
සුදුසු අකුරු කෙ, කො, හ, හි

•මාර්තු 20 බදාදා

මාර්තු 19 අඟ­හ­රු­වාදා 20.10 සිට මාර්තු 20 බදාදා 22.38 තෙක් පුෂ නැකැ­තයි.
සුදුසු අකුරු හු, හෙ, හො, ඩ

•මාර්තු 21 බ්‍රහස්පතින්දා

මාර්තු 20 බදාදා 22.38 සිට මාර්තු 21 බ්‍රහ­ස්ප­තින්දා මුළු දවස පුරාම අස්ලිස නැකැත යි.
සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ,ඩො

•මාර්තු 22 සිකුරාදා

මාර්තු 21 බ්‍රහ­ස්ප­තින්දා මුළු දවස පුරාම පව­තින අස්ලිස නැකැත මාර්තු 22 සිකු­රාදා 01.26 තෙක් පවතී. සුදුසු අකුරු ඩි, ඩු, ඩෙ, ඩො

• මාර්තු 23 සෙනසුරාදා

මාර්තු 22 සිකු­රාදා 01.26 සිට මාර්තු 23 සෙන­සු­රාදා 04.27 තෙක් මා නැකැ­තයි. සුදුසු අකුරු ම, මි, මු, මෙ. ඉන්පසු ඉරිදා 07.33 තෙක් පුව­පල් නැකැ­තයි.
සුදුසු අකුරු මො, ට, ටි, ටු

(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)

සමන්ති අහුබුදු

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

All Right Reserved. Designed and Developed by Lakehouse IT Division