අප පවුල නුගේගොඩ පදිංචි බොදු ගොවි පවුලක පියා යාන්ත්‍රික ඉංජිනේරුවකු වන අතර, මව විශ්‍රාමික ගුරුවරියකි. දෙදෙනාම ප්‍රධාන පෙළේ සමාගමක අධ්යක්ෂවරුන් දෙදෙනෙකු වේ. පුතා ඕස්ට්‍රේලියාවේ වාසය කරන යාන්ත්‍රික ඉංජිනේරුවකු වේ. යෝජිත වැඩිමහල් දියණිය ශ්‍රී ලංකාවේ රෝහලක සේවය කරන වයස අවුරුදු 27, උස 5′ 1” වන රූමත්, තළෙළු කරුණාවන්ත හදවතක් ඇත. මනා ලෙස හැදුණු වැඩුණු වෛද්‍යවරියක් වේ. ඇය සංගීතය, චිත්‍ර කලාව හා සංචාරයට රැචිකත්වයක් දක්වයි. අප සොයනුයේ මනාගති පැවතුම් ඇති හොඳින් හැඳුණු වැඩුණු කරුණාවන්ත විශේෂයෙන් දුම්පානයෙන් හා සුරාවෙන් තොර වයස අවුරුදු 31ට වඩා අඩු වැදගත් පවුලක ඕස්ට්‍රේලියාවේ පදිංචියට කැමති වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙකි. පවුලේ විස්තර යෝජිත පුතුගේ විස්තර හා විමසුම් අංක සහිත පිළිතුරු nwpsl123@gmail.com වෙත එවන්න.
B214601
ඇමෙරිකාවේ දෙමව්පියන් සමග ජීවත් වන බොදු ගොවි 1992 මැයි උපන් මහනුවර උසස් බාලිකා පාසලක උසස් පෙළ දක්වා අධ්‍යාපනය හැදෑරු 5′ 5” ඇමෙරිකාවේ විශ්වවිද්‍යාලයක සේවය කරන ඇමරිකානු පුරවැසි විදුලි ඉංජිනේරු දියණියට සමකුල ඉංජිනේරු වෛද්‍ය හෝ විද්‍යා උපාධිධාරි පුතෙක් සොයයි. දුරකථන අංකය, පවුලේ විස්තර, කේන්දර පිටපතක් සමග ඊමේල් මගින් අමතන්න. mpusa559@gmail.com
B214557
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1992 උපත ලද, උස 5′ 4″ කොළඹ විශ්වවිද්‍යාලයෙන් උපාධි ලද ආයුර්වේද වෛද්‍යවරියක් වන වත්කම් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගතිපැවතුම් ඇති සැලකිලිමත් පුතෙකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු charithhasantha75@gmail.com වෙත එවන්න.
B214478
කොළඹ පදිංචි සිංහල බෞද්ධ දෙමාපියන් ඔවුන්ගේ 1996 උපත ලද, උස 5′ 3″ රූමත් කොළඹ ප්‍රධාන පෙලේ පාසලක අධ්‍යාපනය ලැබූ ව්‍යාපාර කළමනාකරණ බී.ඒ ගෞරව (uk) උපාධිය ශ්‍රී ලංකාවේදී සම්පූර්ණ කරන ලද, වර්තමානයේ මෙල්බර්න් නුවර මාස්ටර්ස් උපාධිය හදාරණ තෙළුලු සිහින් සිරුරැති දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. මේ පිළිබඳව උනන්දුවක් දක්වන්නේ නම් කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න.
B214742
බත්තරමුල්ල මනා ලෙස ස්ථාපිත බෞද්ධ පවුලක් (පියා අන්තර්ජාතික සමාගමක කළමනාකාර අධ්යක්ෂ හා මව ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අධ්‍යක්ෂක වරියක්) ඔවුන්ගේ රූමත්, ආදරණීය 1994 උපත ලද උස 5′ 6” වෘත්තීමය සුදුසුකම්ලත් වත්කම් හිමි එකම දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත සැලකිලිමත් වයස අවුරුදු 35 ට වඩා අඩු පුතකු සිංහල බෞද්ධ වැදගත් පවුලකින් සොයයි. ඇය දෙමාපියන් සමග ශ්‍රී ලංකාවේ ජීවත්වීමට කැමැත්තක් දක්වයි. කරුණාකර පවුලේ විස්තර, විමසුම් අංක සහිත පිළිතුරු පහත සඳහන් විද්‍යුත් ලිපිනයට එවන්න. happymarriage994@gmail.com
B214770
බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ 1982 දී උපතලද උස 5′ 45″ පෞද්ගලික සමාගමක තාක්ෂණික ප්‍රධානී ලෙස රැකියාවේ නියුතු. වෘත්තීමය සුදුසුකම්ලත් දේපළ හිමි දියණියට කරුණාවන්ත යහපත් මෙරට හෝ විදේශයක රැකියාවේ නියුතු පුතකු සොයයි. පාපී කේන්ද්‍රයකි. මිථුන ලග්නය, උත්‍රසල නැකත. කේන්ද්‍ර කොපිය, පවුලේ විස්තර හා විමසුම් අංක සමග පිළිතුරු.pwickramasooriyafm@gmail.com වෙත එවන්න.
B214653
බොදු ගොවි පවුලක් ඔවුන්ගේ 1994 උපත ලද උස 5′ 3” අන්තර්ජාතික පාසලක අධ්‍යාපනය ලැබූ MBA දක්වා අධ්‍යාපනය ලද, වර්තමානයේ ශ්‍රී ලංකාවේ පිහිටි කැනේඩියානු සමාගමක සේවය කරන නිවසක් හා අනෙකුත් වත්කම් හිමි දියණියට උගත්, වෘත්තීමය, නිරහංකාර ආදරය හා අවබෝධය මත ප්‍රීතිමත් විවාහක දිවියක් ගෙවිය හැකි පුතකු සොයයි. අධ්‍යාපනය, රැකියාව, විනීතභාවය හා පෙනුම (මලල ක්‍රීඩක පෙනුම) මත ඇතිවන යෝග්‍යතාවය මත අපි වැඩි විශ්වාසයක් තබන්නෙමු. මීට පෙර අපගේ මංගල දැන්වීම් සඳහා ප්‍රතිචාර දක්වා ඇත්නම් පිළිතුරු එවීමෙන් වලකින්න. විදේශයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර සලකා බලනු ලැබේ. marriages1994@gmail.com
B214758
ශ්‍රී ලංකාවේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වූ ශ්‍රී ලංකාවේ හා ඇඑජ මාරුවෙන් මාරුවට ජීවත් වන සිංහල කතෝලික දෙමාපියන් ඔවුන්ගේ 1991 උපත ලද උස 5′ 2” කරුණාවන්ත හදවතක් ඇති රූමත්, තළෙළු, වර්තමානයේ ඇඑජ PHD අනුක ජීව විද්‍යා (අවසන් වසර) හදාරණ 2024 අවසානයේ එය නිම කිරීමට අදහස් කරන සංගීතය (පියානෝ), සංචාරය, චිත්‍ර ඇඳීම යන විනෝදාංශ ලෙස සලකන දියණියට උගත්, කරුණාවන්ත මත්පැනින් හා සුරාවෙන් තොර විශේෂයෙන් ඇඑජ හෝ කැනඩාවේ ජීවත් වන වැදගත් පවුල් පසුබිමක් සහිත පුතකු සොයයි. විවෘත මනසක් ඇති පවුලක සාමාජිකයන් වන අපි සියලුම ආගම්වල හරය හා සාරය උකහා ගත්තෙමු. ආගම විවාහයට බාධාවක් නොවේ. විද්‍යුත් තැපෑල WRNKLW@gmail.com
B214513
1992 දී උපතලද උස 5′ 7″ කොළඹ ප්‍රධාන පෙළේ බාලිකා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ BSC උපාධිධාරී වර්තමානයේ පින්ලන්තයේ මාස්ටර්ස් උපාධිය හදාරණ, අප සොයනුයේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් කරුණාවන්ත පුතෙකි. කරුණාකර කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු සපයන්න. proposals3110@gmail.com
B214712
අගනුවර Computor Science ගෞරව උපාධිධාරී 1996, 5′ 5″ පැහැපත් රුවැති Masters සඳහා විදේශගතවීමට සිටින දියණියට චරිතවත් විදේශගතවීමට පහසුකම් සහිත ගුණගරුක පුතෙකු දෙමව්පියන් සොයයි. pproposal724@gmail.com
SB214671
අගනුවර 5′ 2″, 41, ලාබාල පෙනුමැති රුවැති, සිහින්, දායාදැති, දියණියට 46 ට අඩු, යුරෝපා, බටහිර රටක පදිංචි ගුණගරුක පුතෙකු ව්‍යාපාරික දෙමව්පියන් සොයයි. pproposal721@gmail.com
SB214678
ඕස්ට්‍රේලියාවේ පර්ත් හි අධ්‍යාපනය ලබන පන්නිපිටිය බොදු ගොවි 1993/9 සිහින් පැහැපත් 5′ 4” රසායන විද්‍යා උපාධිධාරී වැඩිමල් දියණියට ගුණවත් පුතෙකු විශ්‍රාමික මව්පියන් සොයයි. කේන්ද්‍ර පිටපත එවන්න.
SB214483
කතෝලික කොළඹ උසස් පාසලක උගත් දියණියට පළමු විවාහයෙන් නීතියෙන් වෙන්වූ අවුරුදු 35 යි. උස 5′ 2″ උගත් සහකරුවකු සොයයි. පිටරටක ස්ථිර පදිංචි අයකු වුවද සැලකේ.lesliedesilva1234@gmail.com
SB214491
කඳාන අවට කරාව කතෝලික සාමාන්‍ය පවුලක 1997 උපත්, උස 4′ 10″ පැහැපත් වැඩිමහල් දියණිය කොළඹ කන්‍යාරාමයක අධ්‍යාපනයෙන් පසු ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධියක් ලබා කොළඹ පෞද්ගලික ආයතනයක ස්ථිර රැකියාවක් කරයි. ප්‍රියමනාප ආගමට ලැදි ස්ථිර රැකියාවක් ඇති පුතෙකු දෙමව්පියන් සොයයි. කුඩා දායාදයක් ඇයට හිමිය. පිටපළාතකින් නම් වඩාත් සුදුසුයි.
SB214277
කොළඹ 1991 වැදගත් පවුලක 5′ MMBS වෛද්‍ය AMC සමත්ව ඕස්ට්‍රේලියා යාමට සිටින රුවැති දියණියට, වෛද්‍ය, ඉංජිනේරු කඩවසම් පුතෙකු දෙමාපියන් සොයයි. ඕස්ට්‍රේලියාවේ සිටින හෝ යාමට බලාපොරොත්තු අය විශේෂයි. එකම සොයුරා විදේශීය පරිගණක සමාගමක කළමනාකරුවෙකි. නාමික බොදු රජක වෙමු. නිර්භේදයි. හඳහන අවශ්‍යයි. kumaproposhanthi@gmail.com
SB214689
කොළඹ තදාසන්න පෙදෙසක වෙසෙන වැදගත් මධ්‍යම පාංතික දෙමාපියන් (බොදු ගොවි/ සිංහල රෝමානු කතෝලික) ඔවුන්ගේ අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් 1987 උපත ලද උස 5′ 7 1/2” වන තළෙළු ප්‍රසන්න පෞරුෂයක් හිමි සිහින් සිරුරැති (විවාහ නොවූ) විදේශයක කළමනාකාර තනතුරක සේවය කරන බාල දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. විදේශගත වීම සලකා බැලේ. භේද නොසැලකේ. විද්‍යුත් තැපෑල – proposal1942@gmail.com
SB214624
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව MBBS වෛද්‍ය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින 1989 දෙසැම්බර් උපන් 5′ 1” උසැති පැහැපත් පවුලේ එකම දියණියට, උගත් සහකරුවෙකු දෙමාපියන් සොයති. වෛද්‍ය ඉංජිනේරු, ගණකාධිකාරී විශේෂයි. පවුලේ විස්තර කේන්ද්‍රය කොපිය සමග විමසන්න. dorawakaru@gmail.com
SB213910
ගම්පහ බොදු ගොවි 5′ 1” 1988 තළෙළු කළමනාකරණ උපාධිධාරී වරලත් ගණකාධිකාරී ACA කොළඹ සමාගමක මූල්‍ය කළමනාකාරිය වන දියණියට සුදුසු සහකරුවකු සොයනුයේ විශ්‍රාමික දෙමාපියන්ය. 0112536603
SB214574
දකුණේ බොදු දුරාව / කරාව 1995/8 MBBS උපාධිධාරී පශ්චාත් වෛද්‍ය උපාධිය හැදෑරීමට අපේක්ෂා කරන 5′ 3” සිහින් පැහැපත් පියකරු දැනට කොළඹ රජයේ රෝහලක සේවයේ නියුතු දියණියට සුදුසු ශ්‍රී ලංකාවේ MBBS උපාධිධාරී පුතකු වෛද්‍ය දෙමව්පියෝ සොයයි. 041-2229166
SB214565
දකුණ 1977 5′ 2” ගොවි සිහින් අවිවාහක දියණියට සුදුසු අවිවාහක පුතෙකු ඉක්මන් විවාහයට සොයයි. 45 – 49SB214241
බොදු ගොවි මහනුවර වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 3″ (කුජ 2, මුල නැකත) කොළඹ ප්‍රධාන පෙළේ කාන්තා විද්‍යාලයක අධ්‍යාපනය ලැබූ වර්තමානයේ මෙල්බර්න් නුවර phd අවසාන අධියර හදාරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම් ලැබූ වයස අවුරුදු 34 ට වඩා අඩු සහකරුවකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු සපයන්න. මෙල්බර්න් නුවර වාසය කරන අය වඩාත් යෝග්‍යයි. විද්‍යුත් තැපෑල -proposals0721@gmail.com
SB214508
බොදු දේව අවු. 27 පාසල් ගුරුවරියකට සහකරුවෙකු සොයයි. රජයේ රැකියාවක් ඇති බෞද්ධ අයෙක් අමතන්න. 033-2292861
SB214631
බොදු/ ගොවි/ දේව වෘත්තිකයන් වන දෙමව්පියන් කඩවසම් උගත්, ගුණවත් (වෛද්‍ය/ඉංජිනේරු/ ගණකාධිකාරී/ පරිගණක ඉංජිනේරු) පුතෙකු තම එකම දියණියට සොයයි. උසස් පවුල් පසුබිමක් සහිත පුතෙකු තම එකම දියණියට සොයයි. අැය ඉතා පියකරු උස අඩි 5 අඟල් 1 යුත් අතර, මනා සිංහල බෞද්ධ පරිසරයක සහ මනා හැකියාවකිනයුත් ආගම දහමට ලැදි අයෙකි. මේ වසරේ අධ්‍යාපනය අවසන් කරන විදේශ වෛද්‍ය උපාධියක් හදාරන ඇය හට කොළඹ නගරයෙන් නිවසක්, නවීන මෝටර් රථයක් සහ වෙනත් වටිනා දේපළ සහ ස්වර්ණාභරණ හිමිය. විසාකා විද්‍යාලය, කොළඹ ඇය අධ්‍යාපනය හදාරා ඇත. පවුලේ විස්තර සහ හඳහන් කොපිය සමග jeewanisandya@gmail.com ඊමේල් ලිපිනයට හෝ 077-3945194 අංකයට තොරතුරු ලබා දෙන්න. දුරකථනයෙන් කථා කරන්නේනම් පස්වරු 5.30 න් පසුව කථා කරන්න. 0112-934135
SB214715
ශසිංහල බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ ඕස්ට්‍රේලියාවේ පදිංචි 1995 උපත ලද උස 5′ 4” BSC උපාධිය හා MBA සම්පුර්ණ කරන ලද ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර පරිපාලන කළමනාකරුවකු ලෙස ස්ථිර සේවයේ නියුතු 2019 සිට එහි ජීවත්වන දියණියට යෝග්‍ය පුතකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු proposalfdg2022@gmail.com වෙත එවන්න.
SB214762
1989 අප්‍රේල් 5′ 8″ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් ඇති රූමත් පියකරු දියණියට සුදුසු සහකරුවෙකු බොදු ගොවි දෙමව්පියෝ සොයති. කේන්දර කොපිය සමග ලියන්න. proposalcolombo2020@gmail.com
SB214303
1993 උපත ලද බෞද්ධ සාරධර්ම යටතේ හැදුණු වැඩුණු උස 5′ 5” වන මනාලියන් හැඩ ගැන්වීම සඳහා ඩිප්ලෝමාවක් හා ඇයගේම රූපලාවණ්‍ය ආයතනයක් හිමි ප්‍රසන්න, මනාගති පැවතුම් ඇති වටිනා වත්කම් හිමි අකර්ෂණීය කරාව දියණියට යෝග්‍ය සහකරුවකු සොයයි. කේන්ද්‍ර කොපිය සහිත සම්පූර්ණ පිළිතුරු proposal2024@yahoo.com
SB214635