Home » ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 2024 – 2025 නව නිලධාරී මඬුල්ල

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 2024 – 2025 නව නිලධාරී මඬුල්ල

by Mahesh Lakehouse
March 23, 2024 12:29 am 0 comment

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 68 වැනි මහා සභා රැස්වීම බස්නාහිර පළාත් සෞන්දර්ය නිකේතනයේදී පසුගියදා පැවැත්විණි. එහිදී 2024 – 2025 කාලසීමාවට පහත සඳහන් නිලධාරී මඬුල්ල තේරී පත් විය.

උත්තර අනුශාසක – මුදිත කාරියකරවන, අනුශාසකවරු – තිලකරත්න කුරුවිට බණ්ඩාර, උපාලි අරඹවෙල, පී.බාලසිංහම්, සමන් අතාවුදහෙට්ටි, ධර්මන් වික්‍රමරත්න, සිසිර විජේසිංහ, සභාපති – කුරුලු කූජන කාරියකරවන (ඩේලි මිරර්), උපසභාපතිවරුන් – පී.එම්.සේනාරත්න, එස්.ජී.කේ.ඩී. ජූලියන්, විජිත කදිරගොන්න, මහලේකම් – තිලක් සේනානායක (මාධ්‍ය පුහුණුකරු), නියෝජ්‍ය මහලේකම් – ඩග්ලස් නානායක්කාර (නුවරඑළිය), ජාතික ලේකම් – නිමන්ති රණසිංහ (දිනමිණ), සහකාර ලේකම්වරුන් – ආනන්ද කන්නන්ගර (හෙල්ප් ඒජ් ලංකා), සමන් ඉන්ද්‍රජිත් (ද අයිලන්ඩ්)

විදේශ ලේකම් – කැලුම් බණ්ඩාර (ඩේලි මිරර්), සහකාර විදේශ ලේකම් – මහාචාර්ය සමිත හෙට්ටිගේ (ක්වාලාලම්පූර් සරසවිය), ජාතික සංවිධායක – තිලංක කනකරත්න (නිදහස් මාධ්‍යවේදී), සහකාර ජාතික සංවිධායකවරුන් – සිරිල් ආරියපාල (නාට්‍යවේදී), ශානිකා ශ්‍රියානන්ද (ජනාධිපති ලේකම් කාර්යාලය), භාණ්ඩාගාරික – චාමින්ද කරුණාරත්න (KDU), උපභාණ්ඩාගාරික – ක්‍රිෂ්ණා. ඩී. එදිරිසිංහ (අරුණ), සුදම් පහළගමගේ (MAS), නීති උපදේශක – නීතිඥ සඳුන් යාපා කරුණාරත්න, සිංහල සංස්කාරක – ශ්‍රියංජනී ලොකු ලියන (මධ්‍යම පරිසර අධිකාරිය), දෙමළ සංස්කාරක – අලගන් කනගරාජ් (ටැමිල් මිරර්), ඉංග්‍රීසි සංස්කාරක – යොහාන් පෙරේරා (ඩේලි මිරර්), ප්‍රකාශන ලේකම් – චූලා බණ්ඩාර බන්නැහැක ( ග්‍රැෆික් විශේෂඥ), සහකාර ප්‍රකාශන ලේකම් – නිර්මලා පෙරේරා (සුරනි ප්‍රකාශන), ඩිජිටල් මාධ්‍ය ලේකම් – දමින්ද හර්ෂ පෙරේරා (ඩේලි FT), අධ්‍යයන ලේකම් – සරත් කුමාර පෙරේරා (ජ්‍යෙෂ්ඨ පර්යේෂණ මාධ්‍යවේදී), විද්‍යුත් මාධ්‍ය උපදේශක – ශර්ලි අනිල්ද සිල්වා ( මාධ්‍ය උපදේශක)

ප්‍රධාන සම්බන්ධීකාරක – රන්ජිත් පතිරගේ (කැපිටල් මහරාජා සමූහය), කාන්තා කටයුතු සවිධායක – මාලි යසින්තා ග්‍රේබියෙල් (ජාතික සංවර්ධනය සඳහා මාධ්‍ය මධ්‍යස්ථානය), විධායක සභාව – සජිත් රණසිංහ (ස්වර්ණවාහිනී), චමින්ද පෙරේරා (ඩේලි නිවුස්), රෝහිත වික්‍රමසිංහ (යාල් ටීවී), ගගනි වීරකෝන් (සිලොන් ටුඩේ), සාලිය ද ෆොන්සේකා (ට්‍රම්ප්‍රට් පබ්ලිකේෂන්), ආනන්දි බාලසිංහම් (ටැමිල් මිරර්), පානි වෑවල (භාෂා ප්‍රේමී සන්ධානය), චතුරංග ප්‍රදීප් සමරවික්‍රම (ඩේලි මිරර් ඔන්ලයින්), මහේෂානි මීගහපොළ (සිරිකත) අනුර සී. පෙරේරා (විද්‍යා ලේඛක), වරුණ සංජය ලියනගේ (දෙරණ), යසස් නානායක්කාර (ජනමාධ්‍ය අමාත්‍යාංශය), සෙන්තිල් වේලවර් (තිනකරන්), අනුෂාද් වෙදගේ ( නිදහස් මාධ්‍යවේදී ), එම්. ශාමිල් අමිත් (ඩේලි මිරර්), කපිල බමුණුආරච්චි, සුමිදු මධුරංග (අද), තාරක වික්‍රමසේකර (සිළුමිණ), ගොයුම් ප්‍රභාත් රූපසේන (ජනමාධ්‍ය අමාත්‍යාංශය), ලක්මාල් සූරියගොඩ (ඩේලි මිරර්) , සෝමසිරි රන්හලුගේ (WNL), නිදර්ශනී වික්‍රමසිංහ (අද), තිලිණ ශෂික (ජනමාධ්‍ය අමාත්‍යාංශය), සමන්ත පෙරේරා (ඩේලි මිරර්), ගයාන් සමරසිංහ (දිවයින) සහ අශාන් පරණමාන්න (නිදහස් මාධ්‍යවේදී).

You may also like

Leave a Comment

lakehouse-logo

ප්‍රථම සතිඅන්ත සිංහල අන්තර්ජාල පුවත්පත ලෙස සිළුමිණ ඉතිහාසයට එක්වේ.

editor.silumina@lakehouse.lk

අප අමතන්න:(+94) 112 429 429

Web Advertising :
Chamila Bandara – 0717829018
 
Classifieds & Matrimonial
Chamara  +94 77 727 0067

Facebook Page

@2025 All Right Reserved. Designed and Developed by Lakehouse IT Division