1.8K
හෙළ සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙස සැලකෙන සරසවිය සම්මාන උලෙළ – 2024, පසුගිය 28 වැනිදා රාත්‍රී බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේදි අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්විණි. උත්සවයේ ප්‍රධාන ආරාධිතාව වූයේ හෙළ සිනමාවේ නිළි රැජන ලෙස විරුදාවලිය ලත් මාලිනි ෆොන්සේකායි. එහිදී 2020 වසරේ හොඳම ගායිකාව ලෙස විශාරද නන්දා මාලනිය සම්මානය හිමි කරගත් අතර ඇයට හිමි සම්මානය අසුන්ගෙන සිටින තැනට පැමිණ ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමැතිනී ගීතා කුමාරසිංහ විසින් පිළිගැන්වූ අවස්ථාව. ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන ද මෙහි සිටී.
ඡායාරූපය – චින්තක කුමාරසිංහ