කාන්තාවන් සවිබල ගැන්වීමට සමාජ බලපෑමක් ඇති කළ හැකි විද්වත් සාකච්ඡාවක් යුනිලීවර් අනුග්රහයෙන් පැවැත්විණි.
මෙහිදී යුනිලීවර් ශ්රී ලංකා Beauty Wellbeing Personal Care අලෙවි අධ්යක්ෂිකා ශමාරා සිල්වා කියා සිටියේ, ” අද දින මෙම විද්වත් සාකච්ඡාව සඳහා Lifebuoy Shampoo සම්බන්ධ වූයේ ජාතික වගකීමක් ඉටු කිරීමේ අරමුණින්. එමෙන්ම, ශ්රී ලංකාව තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිතයක් වෙත ගෞරව දැක්වීම වෙනුවෙන් වූ හිස් තැනක් පුරවාලමින් MulanLowe සමඟ එක්ව මෙම වැඩසටහන දියත් කරන අතර ඒ වෙනුවෙන් ප්රතිඥා 100,000කට වැඩි ප්රමාණයක් ජනතාව ලබා දී තිබෙනවා…”
මේ සඳහා තව දුරටත් සහයෝගය දැක්වීමට මහජනතාවටද අවස්ථාව උදාවන අතර www.inspiregirls.lk තුළින් එම ප්රතිඥා ලබාදීමේ අවස්ථාව යුනිලීවර් උදාකර දී ඇත.