මෙවර අලුත් අවුරුද්ද වෙනුවෙන් LG නිෂ්පාදන රැසක් සම්පත් බැංකු ක්‍රෙඩිට් කාඩ්වලින් මාස 40 දක්වා පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයට ලබා ගැනීමට හැකියාව සලසා දී ඇත.
LG ස්මාර්ට් ඉන්වර්ටර් ශීතකරණය කාර්යක්ෂම විදුලිය ඉතුරු කරන අති නවීන ස්මාර්ට් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරයකින් සමන්විත ය. සාමාන්‍ය වායු සමීකරණ මාදිලි අඛණ්ඩ උපරිම ධාරිතාවෙන් ක්‍රියාත්මක වන අතර LG ස්මාර්ට් ඉන්වර්ටර් කොම්ප්‍රෙසරය අවශ්‍ය සිසිලස ලබා දීම සඳහා ක්‍රියා කරන වේගය නියමිත පරිදි සකස් කරමින් විදුලිය ඉතුරු කරයි. එමගින් 36% දක්වා විදුලිය ඉතුරු කරන අතර, මෙම ශීතකරණවල භාවිත වන්නේ R600 ශීතකාරක වායුව වන අතර, ගෝලීය උෂ්ණත්වය අවම කිරීමට (GWP)උපකාර වේ. මෙය ඕසෝන් වියන සුරැකීමටද උපකාරී වේ.