•මාර්තු 31 ඉරිදා
මාර්තු 31 ඉරිදා 22.56 තෙක් දෙට නැකැත යි.
සුදුසු අකුරු නො, ය, යි, යු.
•අප්‍රේල් 01 සඳුදා
මාර්තු 31 ඉරිදා 22.56 සිට අප්‍රේල් 01 සඳුදා 23.12 තෙක් මුල නැකැත යි. සුදුසු අකුරු යෙ, යො, බ, බි
•අප්‍රේල් 02 අඟහරුවාදා
අප්‍රේල් 01 සඳුදා 23.12 සිට අප්‍රේල් 02 අඟහරුවාදා 22.48 තෙක් පුවසල නැකැත යි. සුදුසු අකුර බු
•අප්‍රේල් 03 බදාදා
අප්‍රේල් 02 අඟහරුවාදා 22.48 සිට අප්‍රේල් 03 බදාදා 21.47 තෙක් උත්‍රසල නැකැත යි.
සුදුසු අකුරු බෙ, බො, ජ, ජි
•අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 03 බදාදා 21.47 සිට අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා 20.11 තෙක් සුවණ නැකැත යි. සුදුසු අකුරු ජු, ජෙ, ජො, ෂ
•අප්‍රේල් 05 සිකුරාදා
අප්‍රේල් 04 බ්‍රහස්පතින්දා 20.11 සිට අප්‍රේල් 05
සිකුරාදා 18.06 තෙක් දෙනට නැකැත යි.
සුදුසු අකුරු ග, ගි, ගු, ගෙ
• අප්‍රේල් 06 සෙනසුරාදා
අප්‍රේල් 05 සිකුරාදා 18.06 සිට අප්‍රේල් 06 සෙනසුරාදා 15.39 තෙක් සියාවස නැකැත යි. සුදුසු අකුරු ගො, ස, සි, සු. ඉන්පසු ඉරිදා 12.58 තෙක් පුවපුටුප නැකැත යි. සුදුසු අකුරු සෙ, සො, ද, දි
(මෙහි වේලාව දක්වා ඇත්තේ පැය 24 ඔරලෝසුව අනුවයි)
සමන්ති අහුබුදු