ඕස්ට්‍රේලියාවේ ජීවත්වන බොදු ගොවි දෙමාපියන්ගේ එකම දියනියට 1997 උපත, උස 5′ 4″ සිංහල දැනුම ඇති ඕස්ට්‍රේලියාවේ සම්පූර්ණ අධ්‍යාපනය සහ විශ්වවිද්‍යාල උපාධිය ලැබූ LLB/Bcomm (finance) ඕස්ට්‍රේලියාවේ රජයේ නීතිඥවරියක් වන (Lawyer) කොළඹ දෙමහල් නිවසක්ද ඉඩකඩම් සහ අනිකුත් වත්කම් ඇති ඕස්ට්‍රේලියාවේ සහ ලංකාවේ ද්විත්ව පුරවැසි දියණියට වෛද්‍යවරයකු විශේෂ වන අතර ඊට සමාන වෘත්තීය සුදුසුකම්ලත් පුතෙකු සොයයි. පවුලේ විස්තර සහිත පිළිතුරු proposal197t@gmail.com වෙත එවන්න.
B215243
බොදු කරාව වැදගත් දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 29, උස 5′ 2″ වන සුහුරු, සිහින් සිරුරැති ව්‍යාපාර පරිපාලන උපාධිධාරී නැව් සමාගමක මානව සම්පත් අංශ ප්‍රධානී ලෙස සේවය කරන ප්‍රමාණවත් වත්කම් හිමි දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් මනාගති පැවතුම් ඇති පුතකු සොයයි. පූර්ණ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල – pperera713@gmail.com
B215359
වයස අවුරුදු 28, උස 5′ 2″ වන කොළඹ මෟදුකාංග ඉංජිනේරුවරියක් ලෙස සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සැලකිලිමත් සහකරුවකු සොයයි. විදේශයක පදිංචිවීමට නම්‍යශීලී විය යුතුය. prop202495@gmail.com
B215269
අගනුවරට නුදුරු බොදු ගොවි 1991 අප්‍රේල් උපන් 5′ උස තලෙළු බැංකුවක සේවය කරන දියණියට සුදුසු සහකරුවෙකු රාජ්‍ය බැංකුවක විශ්‍රාමික දෙමව්පියෝ සොයති.
SB215283
උගත් රූමත් සුළු ව්‍යාපාරයක් කරන දික්කසාද වගකීම් නැති සොයුරියට 55 ට අඩු දෙස් විදෙස් නිවසක් හිමි බස්නාහිර පළාතින් වැදගත් මහතෙකු සොයයි. proposal1076@gmail.com
SB215298
ගම්පහ දිස්ත්‍රික්කයේ බොදු විශ්ව MBBS වෛද්‍ය ප්‍රතිඵල බලාපොරොත්තුවෙන් සිටින 1989 දෙසැම්බර් උපන් 5′ 1” උසැති පැහැපත් පවුලේ එකම දියණියට, උගත් සහකරුවෙකු දෙමාපියන් සොයති. වෛද්‍ය ඉංජිනේරු, ගණකාධිකාරී විශේෂයි. පවුලේ විස්තර කේන්ද්‍රය කොපිය සමග විමසන්න. dorawakaru@gmail.com
SB213912
ගම්පහ, තදාසන්න පෙදෙසක වෙසෙන ගුරුවරයන් වන දෙමාපියන් ඔවුන්ගේ 91/12 උපත ලද උස 5′ 3” රූමත්, සිහින් සිරුරැති ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපන ආයතනයක සහකාර කථිකාචාර්යවරියක් ලෙස සේවය කරන දියණියට උගත් යෝග්‍ය සහකරුවකු සොයයි. පූර්ණ විස්තර සහිත පිළිතුරු එවන්න. 031-2247948
SB215212
බොදු ගොවි මව ඇයගේ වයස අවුරුදු 38, උස 5′ 6″ පූර්ණ ශිෂ්‍යත්‍වයක් යටතේ ඕස්ට්‍රේලියාවේ MPhil උපාධිය හදාරණ අකර්ශනීය, කරුණාවන්ත, ශ්‍රී ලංකාවේ දායාද හිමි සිහින් සිරුරැති දියණියට වෘත්තීමය සුදුසුකම්ලත් පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු marriageproposal.np@gmail.com වෙත එවන්න.
SB215153
බොදු ගොවි වයස අවුරුදු 38, උස 5′ 7″ විවාහ නොවූ එක්සත් රාජධානියේදී පශ්චාත් උපාධි ලැබූ කොළඹ පදනම්කොටගත් ඖෂධ සමාගමක කළමනාකාර තනතුරක් දරන මා සොයනුයේ සමාන අධ්‍යාපන පවුල් පසුබිමක්, හොඳ පෞරුෂයක් සහ ස්ථාවරත්වයක් සහිත සහකරුවෙකි. සහෝදර සහෝදරියන් දෙදෙනාම විදේශගතව ජීවත්වේ. විදේශගත පදිංචි හෝ සංක්‍රමණය වීමට කැමැති අය වඩාත් යෝග්‍යයි. ඔබ දික්කසාද වූ අයෙක් නම් පිළිතුරු එවීමෙන් වළකින්න. දුරකථනය 0332262082. anusha.perera62@yahoo.com
SB215163
බොදු ගොවි වැදගත් දෙමාපියන් ඔවුන්ගේ 1985 උපත ලද උස 5′ තලෙළු රූමත්, ඉතාමත් තරුණ පෙනුම හා සිහින් සිරැරුති, කරුණාවන්ත, මනාගති පැවතුම් හා පවුලට ලැදී ශ්‍රී ලංකාවේ ප්‍රසිද්ධ ප්‍රධාන පෙළේ සමාගමක කළමනාකාර තනතුරක් දරන ඇයගේ ප්‍රථම උපාධිය ශ්‍රී ලංකාවේ රාජ්‍ය විශ්වවිද්‍යාලයකදී සම්පූර්ණ කළ ප්‍රමාණවත් දේපළ හා ඉහළ මාසික ආදායමක් ගෙන එන වත්කම් හිමි එකම දියණියට අධ්‍යාපනික සුුදුසුකම් ලත් කරුණාවන්ත පුතකු සොයයි. පවුලේ විස්තර හා කේන්ද්‍ර කොපිය සහිත පිළිතුරු එවන්න. විද්යුත් තැපෑල proposalcb1985@gmal.com
SB215159
බෞද්ධ ව්‍යාපාරික කොළඹ වයස 28 5′ 4” පැහැපත් දියණියට සුදුසු යහපත් මනාල මහතෙක් සොයයි. නිවාස ව්‍යාපාරික ගොඩනැගිල්ලක් වාහනයක් සතුව ඇත. සියලුම විස්තර එවන්න. email-powerengineeringssrilanka@gmail.com
SB215148
මහනුවර බොදු ගොවි දෙමාපියන් ඔවුන්ගේ වයස අවුරුදු 43, උස 5′ 4″ වන තලෙළු තරුණ පෙනුමැති BSc උපාධිධාරී, කොළඹ සේවය කරණ දියණියට අධ්‍යාපනික හා වෘත්තීමය සුදුසුකම්ලත් සහකරුවකු සොයයි. විස්තර smkandy90@gmail.com වෙත එවන්න.
SB215355
සබරගමුව 1993/07 බොදු ගොවි 5′ 2″ උස, දහමට ලැදි රා.වි.වි. ජ’පුර MBBS ගුණ යහපත් රූමත් දියණියට උගත් ගුණගරුක දුසිරිතෙන් තොර දහමට ලැදි කඩවසම් පුතෙකු දෙමව්පියෝ සොයති.
SB214808
1995 හොරණට නුදුරු බො. ගොවි 5′ 2″ රූමත් රජයේ පරිපූරක වෛද්‍ය MLT දියණියට ගුණයහපත් පුතෙකු දෙමාපියන් සොයයි. කුජ 7.
SB215139
1996 කුරුණෑගල බොදු දේව 5′ පෞද්ගලික ආයතනයක ගිණුම් අංශයේ සේවයේ නියුතු තොරතුරු තාක්ෂණ බාහිර උපාධිය අවසාන වසර හදාරන දායාද සහිත දියණියට චරිතවත් උගත් රැකියාවැති පුතෙකු විශ්‍රාමික දෙමාපියන් සොයති. වැඩිමහල් එකම සොහොයුරා විවාහකයි. කේන්ද්‍රය සමග තොරතුරු දන්වන්න. කුරුණෑගල අවට විශේෂයි.
SB214996
1996 පොලොන්නරුවේ බොදු ගොවි රජයේ විශ්වවිද්‍යාලයක ජීව විද්‍යාවේදී ගෞරව උපාධියක් ( B.sc (Hons) in Botany) සහිත 5′ 1” දියණියට දුසිරිතෙන් තොර සමාන උගත්කමක් ඇති ගුණගරුක පුතෙකු මව සොයයි. 0272051356
SB214945