පසුගියදා කොළඹ 08, කිරුළ පාරේ, අංක 96 දරණ ස්ථානයේ පිහිටි ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයේදී පැවැති ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමයේ වාර්ෂික මහා සභා රැස්වීමේදී පහත සඳහන් නව නිලධාරී මණ්ඩලය 2024 සහ 2025 දෙවසර සඳහා තේරී පත් වුණි. සභාපති – දුමින්ද සම්පත්, ලේකම් – රංග බණ්ඩාරනායක
භාණ්ඩාගාරික – ටී. නඩරාසා, ජාතික සංවිධායක – රසික ගුණවර්ධන, උප සභාපති – පබුදු සපුතන්ත්‍රී, උප ලේකම් – මෙත්මලි දිසානායක, උප භාණ්ඩාගාරික – මේකලා සිරිනිවාසගම්
විධායක කමිටුව – ලසන්ත රුහුණගේ, ශාන්ත විජේසුරිය, ලක්ෂ්මන් මුතුතන්ත්රීගේ, රෝහණ වර්ණකුලසූරිය, එස්. නිශාන්තන්, මිතුන් ජයවර්ධන, මිල්රෝයි ඇන්තනි, අකිල ජයවර්ධන, උදිත ගුණවර්ධන, එන්. ජෙයකාන්තන්, ධම්මිකා ද සිල්වා, සමන්ති වීරසේකර, ශිරෝමි රත්නායක, චූලාංගනී කුමාරි හපුහින්න, සුසන්ති ජීවනී ප්‍රේමචන්ද්‍ර, වින්ද්‍යා පාදුක්ක