1.6K
කොළඹ බදුල්ල දුම්රිය ගමන් අරඹා වසර 100ක් සපිරීම නිමිත්තෙන් ආරම්භ කළ ‘කැලිප්සෝ’ විශේෂ සංචාරක දුම්රිය දෙමෝදර බලා යන අතරතුරදී, එම සංචාරයට එක් වූ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන, ප්‍රාථමික කර්මාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක, බදුල්ල දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපති මේජර් සුදර්ශන දෙණිපිටිය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශ ලේකම් රංජිත් රූබසිංහ, ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති ආචාර්ය ප්‍රසාද් සමරසිංහ ඇතුළු පිරිසක් මෙහි වෙති.
සේයාරුව – සුදත් නිශාන්ත