ව්‍යාපාරික අවස්ථාවන්
නව සංකල්පයක් සහිත වගා / කෘෂිකාර්මික ව්‍යාපෘතියකට හවුල්කරුවන් / ආයෝජකයින් අවශ්‍යයි. පර්චස් 10 ට වැඩි ඕනෑම ප්‍රමාණයක ගෙවතු ඉඩම් / වගා ඉඩම් (හිස් ඉඩම) තිබෙන පුද්ගලයින්ද අවශ්‍යයි. 070-1852563.
024037
ව්‍යාපාරික ස්ථාන විකිණීම
නුගේගොඩ සුපර්මාකට් පළමු මහල නො.35 වර්ග අඩි 200 කඩ කාමරයක් විකිණීමට ඇත. විමසන්න. 0777-549113, 077-2569076.
023245
ව්‍යාපාරික ස්ථාන කුලියට බද්දට
කළුබෝවිල රෝහල පාර 62/3, වර්ග අඩි 4000 පමණ වැඩ නිම කර නැති ව්‍යාපාරික ගොඩනැගිල්ල බදු දීමට ඇත. විමසන්න. 0777-549113, 0772-569076.
023241
කොළඹ 05, සම්පූර්ණයෙන් වායු සමීකරණය කරන ලද ව.අඩි 3800 ක සුඛෝපභෝගී – උඩුමහල් නිවස වාහන හතරක් සඳහා පෞද්ගලික වාහන නැවතුම සමග නාරාහේන්පිට නාවල පාර ඉතා ආසන්නයේ. 0766-778494.
023431
මීගොඩ පිහිටි හයිලෙවල් මාර්ගයෙන් පිවිසුම සහිත වර්ග අඩි 13,500 ක ගබඩාවක් කුලියට දීමට. කාර්යාලයක්, නාන කාමරයක්, මුර කුටියක් සහ විදුලිය සහිත ආරක්ෂිත හා පිරිසිදු වටපිටාව. තැරැව්කරුවන් අනවශ්‍යයි. විමසීම් චමිල – 0717829018 හෝ dpudugama@gmail.com
023832
හිඹුටාන ආර්පිකෝ ගොඩනැගිල්ලේ දෙවන මහල (වර්. 4000) ව්‍යාපාර කටයුත්තක් සඳහා බදු දීමට ඇත. Service lift පහසුකම් සහ ප්‍රමාණවත් රථ ගාල් පහසුකම් ඇත. 077-3302302, 077-2365265.
024035