1.6K
කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය පසුගිය සිකුරාදා පස්වරුවේ විද්‍යාලයීය ශ්‍රවණාගාරයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම උත්සවය අවසානයේ ශිෂ්‍යාවන් පිරිසක් ජනාධිපතිවරයා සමඟ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අවස්ථාව. විදුහල්පතිනි ආචාර්ය සුමේධා ජයවීර මහත්මියද මෙහි සිටී. අධ්‍යාපන අමාත්‍ය නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත ද මේ උත්සවයට සහභාගි විය.