සියලු දූ දරුවන් වයස අවුරුදු 4 දී පෙර පාසල් යාම අනිවාර්ය කිරීමටත්, පෙර පාසල් පද්ධතියම විධිමත් කර රජයේ නියාමනයට යටත් කිරීමටත් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් කටයුතු කරනු ලබන බව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ …
April 13, 2024
-
-
සිංහල හා දෙමළ අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සාම්ප්‍රදායික, චාරිත්‍රානුකූලව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම පසුගිය 10 වෙනිදා පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා අතින් …
-
අප්‍රේල් 15 වැනදා රජයේ ප්‍රසිද්ධ නිවාඩු දිනයක් බවට පත් කර ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා නිවේදනයක් නිකුත් කර ඇත. හිසතෙල් …
-
අවුරුද්දට ගම්බිම් බලා යන මගීන් වෙනුවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පසුගිය අප්‍රේල් 5 වැනිදා ආරම්භ කළ බස් රථ සේවාව දැනටමත් ක්‍රියාත්මක අතර ආපසු පැමිණීම උදෙසා එම සේවාවන් 17 වැනිදා දක්වා …
-
වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පත් කර ඇත. අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් මේ පත් …
-
නිවාස අහිමි ජනතාවට නිවාස 50,000කට අධික සංඛ්‍යාවක් ලබාදීමට කටයුතු කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. ජනතාවට අධ්‍යාපන, ඉඩම්, නිවාස හා ව්‍යාපාර අයිතිය ලබා දෙමින් ඔවුහු ශක්තිමත් ආර්ථිකයක කොටස්කරුවන් බවට …
-
අවුරුදු උත්සව සමයේ ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ මිල ඉහළ යාම පාලනය කිරීමට කටයුතු කළ බවත් ඒ අනුව ජනතාවට අත්‍යවශ්‍ය භාණ්ඩ අඩුමිලට ලබා ගැනීමට අවස්ථාව සලසා ඇති බවත් වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු …
-
ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හා ස්වෛරීභාවය තහවුරු කිරීමට අවශ්‍ය පූර්ණ සහාය ලබාදෙන බව අමරිකා එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක උපදේශක ජේක් සුලෙයිවාන් (Jake Sullivan) මහතා ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්ෂාව පිළිබඳ …
-
ආණ්ඩුවේ ගමන් මඟ නිවැරැදි නොවන නිසා පොහොට්ටුවේ පිරිසක් සමඟි ජන බලවේගය වටා එක් වූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ගයන්ත කරුණාතිලක පවසයි. ‘‘ ඔවුන් අප සමඟ එකතු වීමට පෙර …
-
ශ්‍රී ලංකාව ලබාගෙන ඇති වත්මන් ආර්ථික ප්‍රගතිය හේතුවෙන් එක්සත් රාජධානිය විසින් සිය පුරවැසියන් සඳහා නිකුත් කර තිබූ ශ්‍රී ලංකාව සඳහා වන සංචාරක උපදේශනය (Travel Advisory) 2024 අප්‍රේල් මස 05 වැනි …