2.3K
කලට වැසි වැටී ගොවි බිම් සරු වේවා
ඇති නැති බේද දුරුවී දුක් ගිනි නිවේවා
මුවින් මුවට මල් හසරැලි නැඟේවා
නව අවුරුද්දේ රටටම කිරි ඉතිරේවා!
සිතුවම – ජගත් හේවාපන්න කවි පද – ඉනෝකා සමරවික්රම