1.3K
වැඩබලන අධ්‍යාපන ඇමැතිවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන පත් කර ඇත.
අධ්‍යාපන ඇමැති සුසිල් ප්‍රේම්ජයන්ත මහතා විදේශ සංචාරයක නිරතව සිටින හෙයින් මේ පත් කිරීම සිදු කර ඇත.