1.2K
පාත්ෆයින්ඩර් පදනමේ නිර්මාතෘ මිලින්ද මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය සහ ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දොවාල් මහතා පසුගියදා නව දිල්ලියේදී හමු වී ද්විපාර්ශ්වික කරුණු කිහිපයක් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත. එහිදී මොරගොඩ මහතා ඉන්දීය මුදල් අමාත්‍ය එස්. නිර්මලා සීතාරාමන් මහත්මිය හමු වූ අවස්ථාවයි මේ.